රොකට්_ච්චි

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    ඩේසි ආච්චිගේ පර්ස් එකේ දාගෙන තිබ්බමැණිකක් විනිල් මහත්තයට විකුණලා හම්බ වෙච්ච ජාත්‍යන්තර මිලෙන් තම ගිහින් තියෙන්නේ.

    :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    මං දැක්ක ඕක fb දල තියෙද්දී කිහිපදෙනෙක්ම කොමෙන්ට් කරලා තිනවා ටැන්සානියාව කියන්නේ අප්‍රිකා රටක් එහෙ කොහෙද හිම කඳු කියාල. වහල් දැනුම කෝමද
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මං දැක්ක ඕක fb දල තියෙද්දී කිහිපදෙනෙක්ම කොමෙන්ට් කරලා තිනවා ටැන්සානියාව කියන්නේ අප්‍රිකා රටක් එහෙ කොහෙද හිම කඳු කියාල. වහල් දැනුම කෝමද

    :rofl::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    මං දැක්ක ඕක fb දල තියෙද්දී කිහිපදෙනෙක්ම කොමෙන්ට් කරලා තිනවා ටැන්සානියාව කියන්නේ අප්‍රිකා රටක් එහෙ කොහෙද හිම කඳු කියාල. වහල් දැනුම කෝමද

    වහල් දැනුම. :rofl::rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මං දැක්ක ඕක fb දල තියෙද්දී කිහිපදෙනෙක්ම කොමෙන්ට් කරලා තිනවා ටැන්සානියාව කියන්නේ අප්‍රිකා රටක් එහෙ කොහෙද හිම කඳු කියාල. වහල් දැනුම කෝමද

    Mount Kilimanjaro
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,328
    113
    මං දැක්ක ඕක fb දල තියෙද්දී කිහිපදෙනෙක්ම කොමෙන්ට් කරලා තිනවා ටැන්සානියාව කියන්නේ අප්‍රිකා රටක් එහෙ කොහෙද හිම කඳු කියාල. වහල් දැනුම කෝමද

    :lol::lol::lol:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    Hamadeka honda pattak tiyenawa
    Tanzania kiyanne african ratak. E unata ehe hima watenawa kiyala mama meken danagatta
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බයියෝ හරි.කිලිමන්ජාරෝ තියෙන්නේ කෙන්යාවේ මිසක් ටැන්සානියාවේ නෙමේ.
    මුට පොස්ට් එකක්වත් හරියට ගලපල හදාගන්න බෑ.හාමු තොට පඩි ගෙවන්නේ මේ වගේ බුල් කෙලින්නද පොන්ස්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    උඹ රනිල් ට ද මහින්ද ට ද වැඩ? රනිල ගෙ ඡන්ද කැඩිලා මහින්ද ට යන එක තමයී වෙන්නේ මේ වගේ ms paint share වලින් :lol: උඹ නම් කිසිම වැඩක් බැරි එකෙක් බං. මොකට media unit එකෙන් මූව hire කරා ද මන්දා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Kilimanjaro naginna per person 5lak wage yai air tickets ekka. rate president wela hitiya ekekta oka mokakda ban. gon part nodi indapan. ara pissu Chandrikage watch ekat 30Lak wage wuna e dawaswala
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    39227327_2645482142343504_7154627182478753792_n.png

    ඇයි ඩේසි ආච්චිගේ මැණික් මල්ල තියෙන්නේ !!!
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ සහෝදරවරු දෙන ආතල් වල නම් ඉවරයක් නෑ... මම හිතුවේ ඕකා අඟහරුවල වෙඩිම ගනී කියලා...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අප්පච්චි පරාද උනේ නැත්නම් රෝහිත කොලුවා රෝකට් එකෙන් අභ්‍යවකාශය ට ගොහින් ඕක කරන්නේ.. අපරාදේ.. කොහෙද මේ ටෝයියොත් එක්ක බෑ නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මේ සහෝදරවරු දෙන ආතල් වල නම් ඉවරයක් නෑ... මම හිතුවේ ඕකා අඟහරුවල වෙඩිම ගනී කියලා...

    අඟහරුවල වෙඩිම ගන්නවා මහ ගොනා ඇ. 2ක් කලින් චන්දෙ නොතිබ්බනම් ... :rofl::rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    පැහැදිලිවම ඉරිසියාව

    ඉරිසියාව තමයී ප්‍රධාන හේතුව ආණ්ඩුව UNP වෙලා සිරිසේන රජ උනේ.
    කොටසක් ඉරිසියාව ට ඡන්දෙ දුන්නා. අනික් කොටස මොඩ වෙලා රට ගැන හිතලා ඡන්දෙ දුන්නා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    මේ සහෝදරවරු දෙන ආතල් වල නම් ඉවරයක් නෑ... මම හිතුවේ ඕකා අඟහරුවල වෙඩිම ගනී කියලා...

    අගහරු වල ට free wifi හම්බෙයි ලංකාවට වඩා ඉක්මනට. SpaceX project එකෙන් දීලා තියෙයි. ඒත් මෙහේ තවම දින 100 යනවා. බැංකු හොරා ගෙ සල්ලි වලින් photoshop license, laptop අරං දීල අපි උබේ ms paint meme බලනව. මේකද යහ පාලනය?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344

    :D:D:D