රොටරි මෝලේ තරම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් නේ හරියට සීල් වුනේ නැත්තං කඩාගෙන එයි.
    ඕකෙ මචං ඔය මුළු ටික කෙලින්ම ලෝහයට ස්පර්ශ වෙනවනේ. එතන ඔයිල් වැඩ කරන්න විදිහක් නෑනේ. එතකොට මාර විදිහට ගෙවෙනව ඇතිනේද බං.

    නෑ නෑ. උබට වැඩේ මීටර් උනේ නෑ. මචන් සීල් වෙන්න කිව්වේ බන් ගෑස්කට්. ඔය පැත්තෙන් ත්‍රිකෝනය මගින් බෙදෙන ඉඩ කොටස් තුන තමා මචන් අපේ ඇන්ජින් වල සිලින්ඩරේ වගේ වැඩ කරන්නේ. ස්ටොක් හතරම වෙන්නේ ඒ කොටස් ඇතුලේ.

    සිලින්ඩරේනම් පිස්ටන් රින්ග් (වෑල් හැරුනහම) විතරයි.ඒත් මේකේ 5ස් පැත්තක් සීල් වෙන්න ඕනේ

    ගෙවෙන්නේ සර්ෆේස් වැඩි නිසා මචන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17674187 said:

    :shocked: පිස්සු හැදෙනව නේ මචං. මම හිතුවේ දෙපැත්තෙන් වැහෙන එක ගැන
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17674187 said:
    නෑ නෑ. උබට වැඩේ මීටර් උනේ නෑ. මචන් සීල් වෙන්න කිව්වේ බන් ගෑස්කට්. ඔය පැත්තෙන් ත්‍රිකෝනය මගින් බෙදෙන ඉඩ කොටස් තුන තමා මචන් අපේ ඇන්ජින් වල සිලින්ඩරේ වගේ වැඩ කරන්නේ. ස්ටොක් හතරම වෙන්නේ ඒ කොටස් ඇතුලේ.

    සිලින්ඩරේනම් පිස්ටන් රින්ග් (වෑල් හැරුනහම) විතරයි.ඒත් මේකේ 5ස් පැත්තක් සීල් වෙන්න ඕනේ

    ගෙවෙන්නේ සර්ෆේස් වැඩි නිසා මචන්
    පිස්සු හැදෙන රොටරි
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17675133 said:
    මේක බලල තියාගනිල්ලා... කෙලවුනොත් ගලවලා වෙන ඇන්ජිමක් තියාගන්න :P:P

    ඔය ක්‍රමේට එන්ජින් ගැලෙව්වේ ඉස්සර... දැන් ගලවන්නේ මෙහෙම...

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Get ready for මෛත්‍රි Victory

    තවත් දේශපාලන අනාතයෙක්...

    මහත්තයෝ... කාට කඩේ ගියත් කමක් නෑ වැදගත් විදියට කඩේ පලයන්... අදාළ නැති තැන් වල කඩේ ගිහින් අනික් උන්ට කියල පුක්ෂනය කර ගන්නේ නැතුව....
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    wow dan dakke aiye....niyamai..math engine gana touch eke hitiya dn awrudu 2kata withara kalin....dn nam mathaka na but good post

    I'm busy these days.....kiriyata enneth ekaparai dawasata
    hoda thread ekak dammoth mathak karanna aiye

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Get ready for මෛත්‍රි Victory

    මේ මචන්.. වෙහිකල් ෆෝර්ම් එකේවත් රෙන්නැතුව ඉන්නවද?. පොලිටිකල් හුයනු දාගනින් elakiri talks එකේ

    229129_340.jpg
     
    Thanks මල්ලි