link?මට හිතෙනවා ඒ නම්බර් එකට කෝල් එකක් දීල බලන්න. (ට්‍රයල් එකක්වත් යන්න) සමහර විට තෙල් ගහගන්න බැරුව 81 ඉදන් ගැරජ් එකේම තිබුන එකක්ද දන්නෙ නෑනේ![]()
link?මට හිතෙනවා ඒ නම්බර් එකට කෝල් එකක් දීල බලන්න. (ට්‍රයල් එකක්වත් යන්න) සමහර විට තෙල් ගහගන්න බැරුව 81 ඉදන් ගැරජ් එකේම තිබුන එකක්ද දන්නෙ නෑනේ![]()
විසෙල් එක පැදපු එකෙක් මේකක් පැද්දොත් කොහොම තියෙයිද
පිකප් එකට ඌව ජනේලෙන් එලියට විසිවෙයි.



රත්තරං;17669440 said:මම උබට පොඩි දෙයක් කියන්නම්
උබ දන්නවද CVT ගියර් බොක්ස් එක ලෝකෙට අදුන්වලා දීලා දශක ගානක් දැන්... මනුශ්‍යයෝ ගියර් බොක්ස් එකට ගැලපෙන CVT බෙල්ට් එකක් හදාගන්න බැරුව දශක ගානක් පහුකලා.ඊට පස්සේ මේ ලගදියි ඒක හරියට හදාගත්තේ.දැන් එන තරමක් එන්නේ CVT. ඉස්සර CVT ගියර්බොක්ස් එකක් එක කිලෝමීටර 10ක් දුවන්න හදාගන්න බැරුව උන්නේ
ඇත්තටම මෙතන තියෙන්නේ මැටීරියල් ගැන ප්‍රශ්නයක්. ඒක ගොඩගිය දවසට මුලු ලෝකෙම වාහන රොටරි වෙන්න පුලුවන්
හයිබ්‍රිඩ් ගැන උනත් අනාගතේ කියන්න තියෙන්නේ එච්චරයි
meka aththa. Renesis engine eka mara sensitive engine oil walata. hamadama wage wahane oil check karala baba wage thiyaganna one. optimum engine temperature eke engine eka nawaththuwe neththan engine oil flood wenewa. eeta passe duwala hamarai.
daily drive karanna practical ne. salli karayek ta fun ekata thiyagena maintain karanna nam hondhai. RX-7 eka tharamak hondhai kiyala kiyanawa.
100% මචන් ඒකට සමහර කෙල්ලො ඉන්නවා vitz පදින කෙලින්ම track driving කරන්නේරත්තරං;17669564 said:දැන් ඉන්න බහුතරයක් ගෑනු මූනු තියෙන උන් බන්. පදින්නේ ස්කූටර්, හොයන්නේ හැච් බැක් කාර්... සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ බන්

මම ඹය කතාව කිව්වේ patrol වලටරත්තරං;17669567 said:සල්ලිකාරයන්ගේ සෙල්ලම් බඩු
ඔව් බං උංට අපිට වගේ පිකප් වෙනවට ආසාවක් නෑ. ලෑල්ලට පැගුවම හිමීන් ඇදි ඇදි යනවනම් ඒ ඇති. නැත්තං විසෙල් ගනී ද
විසි වෙන්න කලින් බෙල්ල කැඩිලා මැරෙනවා...![]()


රත්තරං;17669564 said:දැන් ඉන්න බහුතරයක් ගෑනු මූනු තියෙන උන් බන්. පදින්නේ ස්කූටර්, හොයන්නේ හැච් බැක් කාර්... සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ බන්

මට හිතෙනවා ඒ නම්බර් එකට කෝල් එකක් දීල බලන්න. (ට්‍රයල් එකක්වත් යන්න) සමහර විට තෙල් ගහගන්න බැරුව 81 ඉදන් ගැරජ් එකේම තිබුන එකක්ද දන්නෙ නෑනේ![]()

රත්තරං;17669564 said:දැන් ඉන්න බහුතරයක් ගෑනු මූනු තියෙන උන් බන්. පදින්නේ ස්කූටර්, හොයන්නේ හැච් බැක් කාර්... සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ බන්



රත්තරං;17669607 said:ඇයිබන් අසරන විසෙල් එකට මෙහෙම කියන්නේ![]()
අපො මේක මිට කලිනුත් දාලා තිබුනා අනික මේ ඇත්ත පොටො ඒකක් නෙවේ