රොටරි මෝලේ තරම

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට හිතෙනවා ඒ නම්බර් එකට කෝල් එකක් දීල බලන්න. (ට්‍රයල් එකක්වත් යන්න) සමහර විට තෙල් ගහගන්න බැරුව 81 ඉදන් ගැරජ් එකේම තිබුන එකක්ද දන්නෙ නෑනේ :rofl:
    link?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්දා බන් දැන් ඉන්න කොල්ලොන්ට මේ උණ අඩුයි බන්

    දැන් ඉන්න බහුතරයක් ගෑනු මූනු තියෙන උන් බන්. පදින්නේ ස්කූටර්, හොයන්නේ හැච් බැක් කාර්... සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ බන්
     
    • Like
    Reactions: Nalinjawa

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669440 said:
    මම උබට පොඩි දෙයක් කියන්නම්

    උබ දන්නවද CVT ගියර් බොක්ස් එක ලෝකෙට අදුන්වලා දීලා දශක ගානක් දැන්... මනුශ්‍යයෝ ගියර් බොක්ස් එකට ගැලපෙන CVT බෙල්ට් එකක් හදාගන්න බැරුව දශක ගානක් පහුකලා.ඊට පස්සේ මේ ලගදියි ඒක හරියට හදාගත්තේ.දැන් එන තරමක් එන්නේ CVT. ඉස්සර CVT ගියර්බොක්ස් එකක් එක කිලෝමීටර 10ක් දුවන්න හදාගන්න බැරුව උන්නේ

    ඇත්තටම මෙතන තියෙන්නේ මැටීරියල් ගැන ප්‍රශ්නයක්. ඒක ගොඩගිය දවසට මුලු ලෝකෙම වාහන රොටරි වෙන්න පුලුවන්



    හයිබ්‍රිඩ් ගැන උනත් අනාගතේ කියන්න තියෙන්නේ එච්චරයි

    CVT කතාව මම දැනගෙන හිටියේ නෑ මචං.
    ඔහොම යනකොට මැස්ඩා එකෙන් මේකට මොනවහරි කරයි. නැත්තං ටොයෝටා එකෙන් විසදුමක් හොයාගත්තු ගමන් ඕක උස්සයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    meka aththa. Renesis engine eka mara sensitive engine oil walata. hamadama wage wahane oil check karala baba wage thiyaganna one. optimum engine temperature eke engine eka nawaththuwe neththan engine oil flood wenewa. eeta passe duwala hamarai.

    daily drive karanna practical ne. salli karayek ta fun ekata thiyagena maintain karanna nam hondhai. RX-7 eka tharamak hondhai kiyala kiyanawa.

    සල්ලිකාරයන්ගේ සෙල්ලම් බඩු
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17669564 said:
    දැන් ඉන්න බහුතරයක් ගෑනු මූනු තියෙන උන් බන්. පදින්නේ ස්කූටර්, හොයන්නේ හැච් බැක් කාර්... සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ බන්
    100% මචන් ඒකට සමහර කෙල්ලො ඉන්නවා vitz පදින කෙලින්ම track driving කරන්නේ :rolleyes:
    රත්තරං;17669567 said:
    සල්ලිකාරයන්ගේ සෙල්ලම් බඩු
    මම ඹය කතාව කිව්වේ patrol වලට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බං උංට අපිට වගේ පිකප් වෙනවට ආසාවක් නෑ. ලෑල්ලට පැගුවම හිමීන් ඇදි ඇදි යනවනම් ඒ ඇති. නැත්තං විසෙල් ගනී ද

    විසි වෙන්න කලින් බෙල්ල කැඩිලා මැරෙනවා... :P:P:P

    ඇයිබන් අසරන විසෙල් එකට මෙහෙම කියන්නේ:nerd::nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669564 said:
    දැන් ඉන්න බහුතරයක් ගෑනු මූනු තියෙන උන් බන්. පදින්නේ ස්කූටර්, හොයන්නේ හැච් බැක් කාර්... සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ බන්


    සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ

    හෙන කැත කට්එක බං :rofl:
     
    මට හිතෙනවා ඒ නම්බර් එකට කෝල් එකක් දීල බලන්න. (ට්‍රයල් එකක්වත් යන්න) සමහර විට තෙල් ගහගන්න බැරුව 81 ඉදන් ගැරජ් එකේම තිබුන එකක්ද දන්නෙ නෑනේ :rofl:


    එල එල, පැදලා ආවම විස්තරේ දාන්න මෙතනම. :yes:

     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17669564 said:
    දැන් ඉන්න බහුතරයක් ගෑනු මූනු තියෙන උන් බන්. පදින්නේ ස්කූටර්, හොයන්නේ හැච් බැක් කාර්... සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ බන්

    අඩෝ Hackback වලට මුකුත් කියලා මාට්ටු වෙන්න එපා හරිද....:angry::angry::angry:

    3854775455_8fb2589039.jpg

    2342843416_fdb1120e5d.jpg

    01-2012-volkswagen-golf-r-review.jpg

    br_voltec-T6-PureSports_audi_scirocco_3.jpg

    lead1-2011-subaru-wrx-review.jpg

    audi_100342397_m.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669607 said:
    ඇයිබන් අසරන විසෙල් එකට මෙහෙම කියන්නේ:nerd::nerd:

    50 ක් දීල ගත්තු එකෙක් දැක්කනම් සිනිදුයි කියලා ජංගියක් අදිනවා