රොට්වයලර්~Rottweiler

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,752
    1,372
    113
    Sri Lanka
    patta ban.....
    mama ballonta hena aasayi.......... gedara hadanna denne na amma.... karadare kiyala..... passe kaaleka mage gedarakata giyaama balanna ona.
    habayi mama hadana ballek mawa monama hethuwakata hari hapuwoth edaata mama aaya oota kawadaawath mata hapanna bari wenna marala daanawa...................
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේකයි මචන්.
    මගේ ඔලුවේ කෙස් ගානට බල්ලෝ මාව කාලා ඇති.
    පලවෙනි පාරට බල්ලෙක් මාව හැපුවේ මම පොඩි කාලේ.
    හය වසරේ හෝ හත වසරේ වගේ ඉන්නකොට.
    ගෙදර ඇති කරපු ජර්මන් ශෙපර්ඩ් ක්‍රොස් කෙල්ලෙක් තමා මාව කෑවේ.
    ලේ එන්නම මගේ අත හැපුවා.
    මට ආව කේන්තියට ඇන්ඩ් වේදනාවට මම ලේ පිටින්ම අත මිටි මොලවලා දුන්නා ඌගේ හොම්බට.
    ඌගේ ඉස්සරහ තිබ්බ දතක් මැදින් කඩලා ගියා මම ගහපු පාරට.
    හිතාගනින් පොඩි මට කොහොම කේන්තියක් එන්න ඇතිද කියලා.
    ඌ කෑගැහුවා වේදනාවට.
    ඌ මාව හැපුවා උනත් හිත උණු වෙලා ගියා ඌ කෑගහද්දි.
    ඌගේ දතෙන් ලේ ආවා.
    ඒ වෙලාවේ ඌ පට්ට බය උනා මට.
    පව් බන්.
    ඇස් වල කදුලුත් තිබ්බා.
    එදා තමා බල්ලෙක්ගේ ඇස් වලින් කදුලු වැටෙනවා ඇත්තට දැක්කේ මම.
    ඒ දවසෙන් පස්සේ ඌයි මායි පට්ට විදියට යාලු උනා .
    අපේ ගෙදර කාටවත් මට බනින්න බැරි උනා ඌ නිසා.
    මට බැන්නොත් බනින කෙනාව හපනවා ලේ එන්න.
    මට බැන්නා කියලා මගේ අප්පච්චිව ඌ තුන් පාරක් හැපුවා ලේ එන්න.
    ඌ ඉන්නකම් ගෙදර කවුරුවත් මට මුකුත් කිව්වේ නෑ.
    කොච්චර ක්ලෝස්ද කිව්වොත් ඌ නිදාගත්තේ මගේ ඇදට පැනලා මගේ පපුවට ඔලුව තියාගෙන.
    ඒ සිදුවිමෙන් තමා බල්ලෝ ඇන්ඩ් මම ගොඩක් ක්ලෝස් උනේ ඇන්ඩ් මම බල්ලන්ව ස්ටඩි කරන්න ගත්තේ.
    බල්ලෝ හදන ඕනම එකෙක් ජිවිතේ එකපාරක්වත් බල්ලෙක් හපලා තියෙන්න ඕන මම නම් කියන්නේ.
    සතාට ගහන්න නෙවෙයි අපිට ගොඩක් හැදෙන්න පුලුවන් ඒ වගේ දේවල් උනාම.
    බල්ලා ඇන්ඩ් අපේ රිලේශන්ශිප් එක එතකොට අපිට ගොඩක් හොදට දියුණු කරගන්න පුලුවන් වෙනවා ඒ වගේ දේවල් උනාම.
    මරන්න නෙවෙයි හැදෙන්නයි ඕන මචන්.
    සතා උනත් ජීවිතයක්.
    බල්ලෙක් හපලා දෙන වේදනාවට වඩා දහස් ගුණයක් වේදනයි කෙල්ලෙක් අපිව දාලා ගියාම.
    අපි අවන්කෙන් ආදරේ කරා නම් ඒ කෙල්ල කොච්චර දුක දුන්නත් අපි ඒ කෙල්ලව මරන්න හදන්නේ නෑ.
    අවන්කව සතෙක්ට ආදරේ කරා නම් අපිට කවදාවත් ඒ සතාව මරන්න බෑ.

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    9 months . Head ekata height eka 6ft walata wada wedi
    2vjqvya.jpg
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහනේ ගියේ බල්ලන් ගැන :D ගොඩක් වටිනා දේවල් කතාවුනා සත්තු ගැන, පේරාදෙණිය සත්ව රෝහලත් පෙන්නුවා සත්තුන්ට ඛෙහෙත් කරන හැටි, ආමි එකේ බව්වෙක් පට්ට වැඩ කැලි ටිකක් දානවා. බලපු නැති අය බලන්න රූපවාහිනි සයිට් එකට ගිහින් මම ලින්ක් එක දාන්නම්. තව ශලනි තාරකාගේ බව්වත් අරන් ඇවිත් තිබුනා වැඩසටහනට :love::love:

    8-10 වෙනකන් වැඩසටහන යනවා

    http://www.rupavahini.lk/watch-rupavahini-last-48-hours.html
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහනේ ගියේ බල්ලන් ගැන :D ගොඩක් වටිනා දේවල් කතාවුනා සත්තු ගැන, පේරාදෙණිය සත්ව රෝහලත් පෙන්නුවා සත්තුන්ට ඛෙහෙත් කරන හැටි, ආමි එකේ බව්වෙක් පට්ට වැඩ කැලි ටිකක් දානවා. බලපු නැති අය බලන්න රූපවාහිනි සයිට් එකට ගිහින් මම ලින්ක් එක දාන්නම්. තව ශලනි තාරකාගේ බව්වත් අරන් ඇවිත් තිබුනා වැඩසටහනට :love::love:

    8-10 වෙනකන් වැඩසටහන යනවා

    http://www.rupavahini.lk/watch-rupavahini-last-48-hours.html

    තෑන්ක්ස් මචන්.
    බලන්න ඕන.

    ශලනිගේ බල්ලා මොකෙක්ද?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    තැන්ක්ස් මචන් ත්‍රෙඩ් එකට අපෙ ගෙදරත් දෙන්නෙක් ඉන්නාවා තාම පොටො වලින් තමා දැකලා තියන්නෙ මාස තුනක් විතර:):)
    You must spread some Reputation around before giving it to akilar25 again.

    0_02_01_3ef8b045669f95979b8a46cfcf29cb0a9dfd3dc7.jpg

    0_02_01_12ed136baf6d053285fa4cfc9fd02e78e8407098.jpg
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    patta ban.....
    mama ballonta hena aasayi.......... gedara hadanna denne na amma.... karadare kiyala..... passe kaaleka mage gedarakata giyaama balanna ona.
    habayi mama hadana ballek mawa monama hethuwakata hari hapuwoth edaata mama aaya oota kawadaawath mata hapanna bari wenna marala daanawa...................

    උබලා වගෙ උන් කුකුල්ලු හැදුවනම් හරි බල්ලො නැතුව:angry: