රොබට් මුගාබේ අත්අඩංගුවට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රොබට් මුගාබේ අත්අඩංගුවට

රොබට් මුගාබේ අත්අඩංගුවට

robert_mugabe_0-735x400.jpg

සිම්බාබ්වේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය ජනාධිපති රොබට් මුගාබේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුදා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇත. මේ වන විට හමුදාව විසින් හරාරේ ( Harare ) අග නගරයේ පිහිටි රුපවාහිනි මධ්‍යස්ථාන අත්පත් කරගත් බව හමුදාව පවසයි. පසුව හමුදාවේ උසස් නිලධාරියෙක් රුපවාහිනිය ඔස්සේ ප්‍රක්ෂයක් කරමින් කියා සිටියේ මේ වන විට මුගාබේ සහ ඔහුගේ පවුල ආරක්ෂා සහිතව සිටින බවය. නමුත් ඔවුන් රඳවා සිටින්නේ කුමන ස්ථානයක්ද යන්න ප්‍රකාශ කොට නැත. රොබට් මුගාබේ මේවන විට 93 වන වියේ පසු වෙයි.

s3.reutersmedia.net_.jpg

wire-1726530-1510750528-965_634x419.jpg

උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,775
    113
    මුගාබේ ජනාදිපතිතුමා සිම්බාබ්වේ ණය බර අඩුකරගෙන විදේශ සංචිත වැඩි කරගෙන රට සංවර්ධනය කරනවා බලාගෙන ඉන්න බැරි වෙච්ච ඇමරිකන් කුහකයො ටිකක් එකතුවෙලා දීපු ගේමක්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මුගාබේ ජනාදිපතිතුමා සිම්බාබ්වේ ණය බර අඩුකරගෙන විදේශ සංචිත වැඩි කරගෙන රට සංවර්ධනය කරනවා බලාගෙන ඉන්න බැරි වෙච්ච ඇමරිකන් කුහකයො ටිකක් එකතුවෙලා දීපු ගේමක්.

    අන්න මහින්ද මාමි අඬනවා ලු හෝ ගාල. මරා ගේ ලඟම සගයෙක් නේ. බයියෝන්ට මුගාබේ කියන ඒකාධිපතියව අත්අඩංගුවට ගත්තම සෑහෙන රිදිලා. හෙක් හෙක් හෙක්

    54e55dea30c2e.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඌට වයස 93 ක් ලු. කොච්චර කාලයක් රට හූරලද? ඌට බටහිර රටවල සප් එක තියෙනවා. මොකද ඌත් මිස්ටර් 10% කෙනෙක්. උගේ කෑල්ල හම්බවෙනවා නම් රටේ ඕන දෙයක් හූරන්න පුලුවන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    මුගාබේ ජනාදිපතිතුමා සිම්බාබ්වේ ණය බර අඩුකරගෙන විදේශ සංචිත වැඩි කරගෙන රට සංවර්ධනය කරනවා බලාගෙන ඉන්න බැරි වෙච්ච ඇමරිකන් කුහකයො ටිකක් එකතුවෙලා දීපු ගේමක්.

    ඔව් ඔව් මෙහෙත් එහෙමනේ උනේ