රොබෝ කෙනෙක් phone එක්ක මිලට

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,487
    3,058
    113
    අඩු තරමේ parcel ගන්න, fridge එකෙන් කෑම එකක් ගෙනත් දෙන්න වගේ ලේසි වැඩ වලට use කරන්න පුලුවන් වෙයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,686
    113
    අඩු තරමේ parcel ගන්න, fridge එකෙන් කෑම එකක් ගෙනත් දෙන්න වගේ ලේසි වැඩ වලට use කරන්න පුලුවන් වෙයි.
    Open to program

    Educational / programming interface: The robot is intended for education/hobbyist use, featuring an “open programming interface” and drag-and-drop coding for children/learners.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔත්තු බලන්නත් පුලුවන් ඇති චීන්නුන්ට