රොමන්_උළු_ගන්න තැනක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,175
    17,081
    113
    රොමන්_උළු_ගන්න තැනක්

    මචන් මෙන්න මේ රෝමන් උළු අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ.එක උළු කැටයක් කීයක් වෙනවද?මේ උළු දාපු ගෙවල් පට්ටම ලස්සනයි නේද.:)


    2v8ra5k.jpg
    '

    roof-blog.jpg


    ulu.jpg
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    යක්කල අබගහලන්ද කියල restaurant එකක් තියනවා .එකට එහා පැත්තේ උළු වර්ග ගණනාවක් විකුණන තැනක් තියනවා.යක්කල කිව්වට ලයිසියම් ස්කොලේ පහු කරන් නුවර පැත්තට එද්දී තියෙන්නේ.බඩු සුවර් එතන.සාම්පල් තියනවා බලලා ගන්න.නම්බර් එකක් හම්බුනොත් එවන්නම්.:yes::yes:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    COLOURCON
    1 review · Building Materials Store
    36 Dudley Senanayake Mawatha
    077 366 0675
    Opens at 8:30 AM

    Samson Rajarata Tiles (Pvt) Ltd
    No reviews · Tile Contractor
    DSI Complex, 251, High Level Road, Navinna,
    011 4 815423
    Opens at 8:00 AM

    Sudarshi roofing tiles
    1 review · Manufacturer
    7.332184, 80.011385, Negombo-Kurunegala Road
    071 416 7016
    Opens at 8:00 AM

    Suwinda tiles
    2 reviews · Roofing Supply Store
    Old Road,
    076 789 3928
    Open until 5:30 PM

    Colourcon Yakkala Showroom
    No reviews · Building Materials Store
    Colombo-Kandy Hwy
    033 5 624999
    Opens at 8:30 AM

    Metecno Lanka (Pvt) Ltd
    1 review · Roofing Supply Store
    Kaduwela, 185 Kaduwela - Athurugiriya Rd
    011 5 795100

    Colourcon Negombo Showroom
    No reviews · Building Materials Store
    Chilaw - Colombo Main Rd
    031 4 939338
    Opens at 8:30 AM

    Mascons Limited
    4 reviews · Construction Material Wholesaler
    175 Sri Sumanatissa Mawatha
    011 2 325561
    Opens at 8:00 AM

    Diana Tile Factory
    1 review · Tile Contractor
    Sirigampala Para
    077 069 4095

    irectionsNawaratna Tile Factory (Ran piyasa)
    No reviews · Tile Store
    Puttalam Road
    071 789 9620

    Thushara Roofing
    No reviews · Roofing Contractor
    26 Rajapihilla Rd
    037 2 221827
    Opens at 8:00 AM

    Source :)

    https://www.google.lk/search?sa=X&biw=1366&bih=643&q=yakkala%20roof%20tiles&npsic=0&rflfq=1&rlha=0&rllag=7091050,79945255,27770&tbm=lcl&ved=0ahUKEwiYmb7hscTMAhWTxY4KHe2SDCsQjGoIPg&tbs=lf:1,lf_ui:2&rlfi=hd:;si:
     
    • Like
    Reactions: neyohk