ඔව් ඔව් මචන්. මම ඔය documentary එකකින් තමයි දැන ගත්තේ මේ කන්ද පදනම් කරගෙන පොත ලියල තියෙන්නේ කියල.
අනිවරෙන් මේ place එකට ගියාම හිතෙනවා ඇත්තේ වෙන ලෝකෙකට ගිය වගේ. පට්ට අමුතු ලස්සනක් තියෙන්නේ.

පොතේ ඕක විද්යාත්මව විස්තර කරනව කොහොමද ඕක පොලොවෙන් පැන නැග්ගෙ කියල...පොඩි කාලෙ කියවපු හොදම පොතක් කී, සැරයක් ඕක කියවන්ඩ ඇද්ද... ''මොකක් ටොරෝඩැක්ටිල් මම දැක්ක ලොකු කොකෙක්'' ඕක තාම මතකයි...



