රොරයිමා කන්ද - Mount Roraima

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක කන්ද පාදකකරගෙන විද්යාත්මක නවකතා එහෙමත් ලියවිලා තියෙනව.. සර් ආතර් කොනල් ඩොයිල් ලියපු එකක් මම කියෙවුව.. :yes::yes:

    :confused: the lost world(සැගවුනු ලොවේ සවාරියක් ) ගැනද කියන්නේ?
    ඒකේ තියෙන ප්‍රදේශය මනක්කල්පිත් එකක්නේ.
    සමහරවිටමෙකෙන් වෙන්න ඇති අදහස එන්න ඇත්හේ

    :shocked:
    මං හිතුවෙ ඒ වගේ තව කතාවක් ලියල කියල. ඒ කන්ද තිබ්බෙ ඇමේසන් වනාන්තරේනෙ :eek:

    ඇමේසන්වල තමයි :yes::yes:

    :yes::yes::yes: ඔව් ඒ පොතේ පදනම ඔය කන්ද, ඔය කන්ද දැකල හෝ අහල ඒක පදනම් කරගෙන තමයි පොත ලියුවෙ..

    නවකතාවකදි ස්තාන වෙනස් වෙනව, ඒත් ඒ පොතේ පදනම ඔය කන්ද..ඒ පොතේ තියෙන්නෙ භූමියෙන් ඉහලට පැන නැගිල ප්‍රාග්යුගයේ පරිසරය ඉතුරු උන අරුම පුදුම කන්දක් ගැන...:D

    :yes::yes:ඔය කන්ද තමයි පදනම, කලෙකට කලින් ඩිස්කවරි චැනල් එකේ වැඩසටහනක් ගියා ඔය කන්ද ගැන ඒකෙදි තමයි මමත් දැන ගත්තෙ, ඒක ගැන පොත කලින් කියෝල තිබ්බ..:)


    ඔව් මචන්, lost world කතාව මේ place එක පදනම් කරගෙන ලියපු එකක් කියල සමහර අය කියනවා.

    ඔව් ඔව් මචන්. මම ඔය documentary එකකින් තමයි දැන ගත්තේ මේ කන්ද පදනම් කරගෙන පොත ලියල තියෙන්නේ කියල.
    අනිවරෙන් මේ place එකට ගියාම හිතෙනවා ඇත්තේ වෙන ලෝකෙකට ගිය වගේ. පට්ට අමුතු ලස්සනක් තියෙන්නේ.

    :yes::yes: පොතේ ඕක විද්යාත්මව විස්තර කරනව කොහොමද ඕක පොලොවෙන් පැන නැග්ගෙ කියල...පොඩි කාලෙ කියවපු හොදම පොතක් කී, සැරයක් ඕක කියවන්ඩ ඇද්ද... ''මොකක් ටොරෝඩැක්ටිල් මම දැක්ක ලොකු කොකෙක්'' ඕක තාම මතකයි...:cool:

    :love::love:
    මම නම් කැමතිම ආපහු එන්ගලන්තය ඇවිහ් තියන රැස්වීමට

    අනේ බන් ඒ පොතේ නමයි, පරිවර්ථකගේ නමයි, ඩොකියුමෙන්ට්‍රි එකේ ලින්ක්, වගේ විස්තර ටිකක් දාපන්කෝ.... මම කියවලත් නෑ ප්‍රෝග්‍රෑම් එකක් බලලත් නෑ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Oya wage thanaka palaka hadan inna abida dan na naeda bn?













    වටිනවා.. tfs..

    Patta TFS




    මාර ලස්සන place එක :love:


    මාත් ආසයි මේතනට යන්න නම්.පස්සෙ රෙප් දෙන්නලු ඩොඩො:sorry:

    TFS mcn ela

    සර් ආතර් කොනල් ඩොයිල් ලියපු The Lost World..
    මෙට මේක දැක්ක ගමන් මතක් උනේ එක.. සුපිරි මචන්..
    Wotson , Challenger එහෙම මතක ඇති බලපු අයට..
    pterodactyl කෙනෙක් දකින්නේ ඔන්න ඔය කන්ද පාමුලදී.. ඕක base වෙන්න ඇති කතාව ලියන්න.. Rep Added++ :love:

    :D මටත් මතකයි.. තුන් හතර පාරක් කියෙව්වා.. :love:

    Patta machan
    Angel waterfall eka oken neda watenne

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.​

    නියමයි

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    TFS Repped 10

    Thanks All.....For Rep, comment's & Bumps...:D:D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාර ලස්සන place එක :love:
    TFS :)

    මරුසිරා;23403675 said:
    පට්ට



    රේප් +17

    මමත් එනවා

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.


    ටී.එෆ්.එස් ;)

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    ගානට කෙලිං කපල වගේ :love:

    kanduth dakka machan. me wage kandak nam dakke naa.


    Patta rep++

    එල මචන්. මාරම ලස්සන තැනක් ඔය. මම ගොඩක් වැඩසටහන් බලල තියනවා ඔය place එක ගැන.
    thanks for sharing.




    4horsemen.gif





    Patta machan. TFS Rep denn balu.
    "You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again."



    patta

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.


    Marama lasani ne ban


    Patta... TFS mcn


    Thank you.


    patta machan


    නිකමට බැලුවා..එයාර් ටිකට් එකට විතරක් ලක්ෂ තුන හමාරක් යනවා...මටනම් හීනයක්ම තමා:baffled::baffled:

    Thanks Machanla...For Rep, comments & Bumps...:D:D:D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනේ බන් ඒ පොතේ නමයි, පරිවර්ථකගේ නමයි, ඩොකියුමෙන්ට්‍රි එකේ ලින්ක්, වගේ විස්තර ටිකක් දාපන්කෝ.... මම කියවලත් නෑ ප්‍රෝග්‍රෑම් එකක් බලලත් නෑ.

    සර් ආතර් කොනල් ඩොයිල් - The Lost World
    පරිවර්තනය- සැගවුනු ලොවේ සවාරියක්-චන්දන මෙන්ඩිස්
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවදාහරි උඹට යන්න ලැබේවා මචන්..

    උඹේ වචනෙම ඇති බන්..... සෑහෙන කාලෙකින් මනුස්සයෙක් හිතට වදින වචනයි කිව්වමයි බන්. එල එල තරිඳුවා :love::love:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    උබට යන්ඩ ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
    කල නොහැක්කක් නොමැත

    මාතලේ රිවස්ටන් වල තියනවා මානි ගල කියලා එකක් එකත් චුට්ටක් මේ වගේ පොළොවෙන් උඩට ඇවිල්ලා තියන්නේ


    yimg_OmXK8t-1024x384.jpg


    c3ac3b006d964f4ebcfa556ba1435e5f20399e42.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    උබට යන්ඩ ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
    කල නොහැක්කක් නොමැත

    මාතලේ රිවස්ටන් වල තියනවා මානි ගල කියලා එකක් එකත් චුට්ටක් මේ වගේ පොළොවෙන් උඩට ඇවිල්ලා තියන්නේ

    ඕහ් තැන්ක්ස් මචා. ඔය වචන මාර විදිහට හිතට වදිනවා බන් :love::love:..... මානිගල ගිහින් තියෙනවා. එක උඩ පිට්ටනියක් වගේ බන්. මාර විව් එකක් තියෙන්නේ.
    තව බතලේගල කන්දත් ඔය වගේ. පස්සේ ත්‍රෙඩ් වලින් දාන්නම්කො විස්තරේ.:yes::yes: