ඕක කන්ද පාදකකරගෙන විද්‍යාත්මක නවකතා එහෙමත් ලියවිලා තියෙනව.. සර් ආතර් කොනල් ඩොයිල් ලියපු එකක් මම කියෙවුව..![]()
the lost world(සැගවුනු ලොවේ සවාරියක් ) ගැනද කියන්නේ?
ඒකේ තියෙන ප්‍රදේශය මනක්කල්පිත් එකක්නේ.
සමහරවිටමෙකෙන් වෙන්න ඇති අදහස එන්න ඇත්හේ
මං හිතුවෙ ඒ වගේ තව කතාවක් ලියල කියල. ඒ කන්ද තිබ්බෙ ඇමේසන් වනාන්තරේනෙ![]()
ඇමේසන්වල තමයි![]()
ඔව් ඒ පොතේ පදනම ඔය කන්ද, ඔය කන්ද දැකල හෝ අහල ඒක පදනම් කරගෙන තමයි පොත ලියුවෙ..
නවකතාවකදි ස්තාන වෙනස් වෙනව, ඒත් ඒ පොතේ පදනම ඔය කන්ද..ඒ පොතේ තියෙන්නෙ භූමියෙන් ඉහලට පැන නැගිල ප්රාග්යුගයේ පරිසරය ඉතුරු උන අරුම පුදුම කන්දක් ගැන...![]()
ඔය කන්ද තමයි පදනම, කලෙකට කලින් ඩිස්කවරි චැනල් එකේ වැඩසටහනක් ගියා ඔය කන්ද ගැන ඒකෙදි තමයි මමත් දැන ගත්තෙ, ඒක ගැන පොත කලින් කියෝල තිබ්බ..
![]()
ඔව් මචන්, lost world කතාව මේ place එක පදනම් කරගෙන ලියපු එකක් කියල සමහර අය කියනවා.
ඔව් ඔව් මචන්. මම ඔය documentary එකකින් තමයි දැන ගත්තේ මේ කන්ද පදනම් කරගෙන පොත ලියල තියෙන්නේ කියල.
අනිවරෙන් මේ place එකට ගියාම හිතෙනවා ඇත්තේ වෙන ලෝකෙකට ගිය වගේ. පට්ට අමුතු ලස්සනක් තියෙන්නේ.
පොතේ ඕක විද්‍යාත්මව විස්තර කරනව කොහොමද ඕක පොලොවෙන් පැන නැග්ගෙ කියල...පොඩි කාලෙ කියවපු හොදම පොතක් කී, සැරයක් ඕක කියවන්ඩ ඇද්ද... ''මොකක් ටොරෝඩැක්ටිල් මම දැක්ක ලොකු කොකෙක්'' ඕක තාම මතකයි...
![]()
මම නම් කැමතිම ආපහු එන්ගලන්තය ඇවිහ් තියන රැස්වීමට
අනේ බන් ඒ පොතේ නමයි, පරිවර්ථකගේ නමයි, ඩොකියුමෙන්ට්‍රි එකේ ලින්ක්, වගේ විස්තර ටිකක් දාපන්කෝ.... මම කියවලත් නෑ ප්‍රෝග්‍රෑම් එකක් බලලත් නෑ.

the lost world(සැගවුනු ලොවේ සවාරියක් ) ගැනද කියන්නේ?






