වේදනාත්මක සමු ගැනීමක්. මමත් මේ ලගදි ලයිබ්‍රරි එකෙන් අරන් කියෙව්වෙ. ගොඩක්ම තියෙන්නේ ස්ටැටිස්ටික්ස් තමා. ඒ ඒ මැච් වල කියක් ලකුණු ගත්තද වගේ ඒවා. අර්ජුණගේ හපන් කම් කීපෙකුත් තියෙනවා.
එයාගේ පර්සනල් ලයිෆ් එකට වැඩිය තැනක් දීලා නෑ. සමහර විට ක්‍රිකට් නිසා ලොකු පර්සනල් ලයිෆ් එකක් තිබ්බෙ නැද්ද දන්නෙත් නෑ.
පොත ගත්තෙ නැත්තේ මිල් වැඩි නිසා. ඒ කාලේත් (2005 දී වගේ) රු 600/-ක්. හැබැයි පොත උපරිම කොලිටියෙන් ප්‍රින්ට් කරලා තියෙනවා. අවුරුදු ගානකට පස්සෙ ලයිබ්‍රරි එකේ කොපියත් හොදටම තිබ්බා.