රොශාන් මහානාමගේ පොත

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    රොශාන් මහානාම ලියපු පොත ගත්ත අය කව්ද ඉන්නේ බෝයිස්. හොඳයිද?

    දන්නැත්තං බම්පියක් පීස්. ස්ටූටී
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,759
    9,104
    113
    උඹ කියන්නෙ ක්‍රිකට් වලින් අයින් උන කාලෙ ලියපු පොතද. අපේ ස්කෝලෙ ලයිබ්‍රරියෙ කොපීස් 10ක් 12ක් තිබ්බා.පොඩ්ඩක් හිත් රිදීමකින් ලියපු එකක්. කියෙව්වෙ පොඩි කාලෙ හැබැයි.
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    වේදනාත්මක සමු ගැනීමක්. මමත් මේ ලගදි ලයිබ්‍රරි එකෙන් අරන් කියෙව්වෙ. ගොඩක්ම තියෙන්නේ ස්ටැටිස්ටික්ස් තමා. ඒ ඒ මැච් වල කියක් ලකුණු ගත්තද වගේ ඒවා. අර්ජුණගේ හපන් කම් කීපෙකුත් තියෙනවා.

    එයාගේ පර්සනල් ලයිෆ් එකට වැඩිය තැනක් දීලා නෑ. සමහර විට ක්‍රිකට් නිසා ලොකු පර්සනල් ලයිෆ් එකක් තිබ්බෙ නැද්ද දන්නෙත් නෑ.

    පොත ගත්තෙ නැත්තේ මිල් වැඩි නිසා. ඒ කාලේත් (2005 දී වගේ) රු 600/-ක්. හැබැ‍යි පොත උපරිම කොලිටියෙන් ප්‍රින්ට් කරලා තියෙනවා. අවුරුදු ගානකට පස්සෙ ලයිබ්‍රරි එකේ කොපියත් හොදටම තිබ්බා.