මිනීමරු මහින්ද , ගොටභය ඇතුළු රාජපක්ෂලා විසින් මාරු තුරුලට යැවූ
රොෂේන් චානක බොලාට මතකද. බයියන්ටනම් අමතක වෙලත් ඇති. මොකද ආඩම්බරකාර අප්පොච්ගේ වැඩ නේ.
මිනීමරු ගොටභය විසින් මරා දැමූ රොෂේන් චානකට සාධාරණය ඉටු කරනු: ෆේස්බුක් සඳළුතලයෙන් බැස පාරට එන්න.
රොෂේන් චානකගේ අම්මා කියන්නේ අදට වසර දෙකකුත් මාස හතකට පෙර කටුනායක දී පොලිසිය විසින් වෙඩි තබා මරා දැමූ තම පුත්‍රයාගේ මරණය වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැති බවයි.
පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් ලබා දීමේ මුවාවෙන් ආණ්ඩුව විසින් සේවක අර්ථ සාධක අරමුදල කොල්ලකෑමට එරෙහිව කටුනායක වෙළෙඳ කලාපයේ කම්කරුවන් දියත් කළ උද්ඝෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබීම නිසා රොෂේන් චානක තරුණයා මිය ගියේය.
ආණ්ඩුවේ වෑයම පරාජය කිරීම සඳහා ජීවිතයෙන් වන්දි ගෙවූ රොෂේන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා රොෂේන්ගේ අම්මා ඇතුළුව සමාජ ක්‍රියාධරයන් අතලොස්සක් සෑම මසකම 01 වෙනිදා කටුනායක පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වති.
මෙවර 2014 ජනවාරි 01 වෙනිදා මෙම විරෝධතාවය පැවැත්වුණේ 28 වන වතාවටය. එනම් අවුරුදු දෙකකුත් මාස හතරක් මෙම විරෝධතාවය පවත්ව තිබේ.
සමගි බලවේගයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා කියන්නේ සාධාරණය ඉටු වන තුරු සෑම මසකම පළමු වෙනිදා දිගටම මෙම විරෝධතාවය පවත්වන බවයි.
මෙම මිනීමැරුම පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන්නට ජනාධිපති විසින් විශ්‍රාමික විනිසුරු මහානාම තිලකරත්නගේ සාමාජිකත්වයෙන් ඒක පුද්ගල කොමිසමක පත් කරන ලදී. කොමිසම වාර්හාව ජනාධිපතිට භාර දී ඇතත් එය තවමත් ආගිය අතක් නැත.
ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන අධීක්ෂණය කරන්නට බලය ඇති ව්‍යවස්ථාපිත ආයතනය වන මානව හිමිකම් කොමිසමද මේ සිද්ධිය වූ අවස්ථාවේ කඩිමුඩියේම ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීය. ඒ පරීක්ෂණයේ වාර්හාව තවමත් ආගිය අතක් නැත.
ජනවාරි පළමු වනදා උද්ඝෝෂණයට සහභාගි වූයේ ක්‍රියාකාරීන් අතළොස්සකි. එහෙත් තම අරගලය නොකඩවා කර ගෙන යාමට ඔවුන් අධිෂ්ඨාන කර ගෙන සිටිති. රොෂේන් චානකගේ අම්මාද ඒ සමගය.
පෙබරවාරි 01 වෙනිදාත් ඔවුන් මේ උද්ඝෝෂණය පවත්වනු ඇත. ඉතා ආන්තික කරුණු ගැන පවා කෙස් වළලු පටලවා ගෙන කරන නිමක් නැති වාද විවාද නවතා මොහොතක් ෆේස්බුක් සඳළු තලයෙන් පහතට බැස ඒ උද්ඝෝෂණයට සහභාගි වන ලෙස රොෂේන් චානකගේ අම්මා ඔබට ආරාධනය කරන්නීය. නැහැ, ඇත්තටම එය අභියෝගයකි. ඔබ ඒ අභියෝගය පිළිගන්නවා නම් මෙය ෂෙයා කරන්න.
දිනය පරණ උනත් නැවත මේ මතක් කිරීම උදෙසා පල කරමි.