රොෂේන්_චානක

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මිනීමරු මහින්ද , ගොටභය ඇතුළු රාජපක්ෂලා විසින් මාරු තුරුලට යැවූ
රොෂේන් චානක බොලාට මතකද. බයියන්ටනම් අමතක වෙලත් ඇති. මොකද ආඩම්බරකාර අප්පොච්ගේ වැඩ නේ.

මිනීමරු ගොටභය විසින් මරා දැමූ රොෂේන් චානකට සාධාරණය ඉටු කරනු: ෆේස්බුක් සඳළුතලයෙන් බැස පාරට එන්න.

රොෂේන් චානකගේ අම්මා කියන්නේ අදට වසර දෙකකුත් මාස හතකට පෙර කටුනායක දී පොලිසිය විසින් වෙඩි තබා මරා දැමූ තම පුත්‍රයාගේ මරණය වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැති බවයි.

පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් ලබා දීමේ මුවාවෙන් ආණ්ඩුව විසින් සේවක අර්ථ සාධක අරමුදල කොල්ලකෑමට එරෙහිව කටුනායක වෙළෙඳ කලාපයේ කම්කරුවන් දියත් කළ උද්ඝෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබීම නිසා රොෂේන් චානක තරුණයා මිය ගියේය.

ආණ්ඩුවේ වෑයම පරාජය කිරීම සඳහා ජීවිතයෙන් වන්දි ගෙවූ රොෂේන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා රොෂේන්ගේ අම්මා ඇතුළුව සමාජ ක්‍රියාධරයන් අතලොස්සක් සෑම මසකම 01 වෙනිදා කටුනායක පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වති.

මෙවර 2014 ජනවාරි 01 වෙනිදා මෙම විරෝධතාවය පැවැත්වුණේ 28 වන වතාවටය. එනම් අවුරුදු දෙකකුත් මාස හතරක් මෙම විරෝධතාවය පවත්ව තිබේ.

සමගි බලවේගයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා කියන්නේ සාධාරණය ඉටු වන තුරු සෑම මසකම පළමු වෙනිදා දිගටම මෙම විරෝධතාවය පවත්වන බවයි.

මෙම මිනීමැරුම පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන්නට ජනාධිපති විසින් විශ්‍රාමික විනිසුරු මහානාම තිලකරත්නගේ සාමාජිකත්වයෙන් ඒක පුද්ගල කොමිසමක පත් කරන ලදී. කොමිසම වාර්හාව ජනාධිපතිට භාර දී ඇතත් එය තවමත් ආගිය අතක් නැත.

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන අධීක්ෂණය කරන්නට බලය ඇති ව්‍යවස්ථාපිත ආයතනය වන මානව හිමිකම් කොමිසමද මේ සිද්ධිය වූ අවස්ථාවේ කඩිමුඩියේම ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීය. ඒ පරීක්ෂණයේ වාර්හාව තවමත් ආගිය අතක් නැත.

ජනවාරි පළමු වනදා උද්ඝෝෂණයට සහභාගි වූයේ ක්‍රියාකාරීන් අතළොස්සකි. එහෙත් තම අරගලය නොකඩවා කර ගෙන යාමට ඔවුන් අධිෂ්ඨාන කර ගෙන සිටිති. රොෂේන් චානකගේ අම්මාද ඒ සමගය.

පෙබරවාරි 01 වෙනිදාත් ඔවුන් මේ උද්ඝෝෂණය පවත්වනු ඇත. ඉතා ආන්තික කරුණු ගැන පවා කෙස් වළලු පටලවා ගෙන කරන නිමක් නැති වාද විවාද නවතා මොහොතක් ෆේස්බුක් සඳළු තලයෙන් පහතට බැස ඒ උද්ඝෝෂණයට සහභාගි වන ලෙස රොෂේන් චානකගේ අම්මා ඔබට ආරාධනය කරන්නීය. නැහැ, ඇත්තටම එය අභියෝගයකි. ඔබ ඒ අභියෝගය පිළිගන්නවා නම් මෙය ෂෙයා කරන්න.

දිනය පරණ උනත් නැවත මේ මතක් කිරීම උදෙසා පල කරමි.

web.jpg
 
  • Like
Reactions: maxboysl

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔය වගේ තරුණ ළමයි තමන් හීනෙකින් වත් නොදැකපු නොදන්න පණතක් ගැන උද්ඝෝෂණය කරන්න ගිහින් අකාලේ මැරැණ..... මොවුන්ව උසි ගන්නපු ජවිපෙ ඒකේ උපරිම වාසිය ගත්ත අලාභයක් උනේ අම්ම තාත්තට ...පවුලට ...පොදුවේ රටට තරුණ ජීවිතයක්.....

    මම කියන දේට උඔල එකඟ නොවෙන්න පුළුවන් ....ඒත් කැබිනට් පේපර් එකේ සාධනීය දේ තිබ්බ .... කරන්න තිබුණ හොඳම දේ ගෙවන්න නියමිත ප්‍රතිශතය උපරිම කර ගන්න උත්සාහ දැරීම..... කැබිනට් පේපර් එක උද්ඝෝෂණයට ගිය 90% ක්ම දැක්ල නෑ....
     
    මෙතන දේශපාලනයක් කියල දෙයක් නැහැ. මිනිස්සු උද්ගෝෂණය කලේ තම අර්තසදකය රැකගන්න. ජේ වී පි එකෙන් උසි ගැන්වුණේ නැහැ. අනෙක ජනතා විමුක්ති පෙරමුණ සහය දුන්න වෙන්න පුළුවන්. ඇත්තටම සහය දුන්න එක හරි. එහෙම නොදුන්නනම් මෙලහකට මිනිස්සුන්ට අර්තසධකය නැහැ. එක මහින්ද රාජපක්ෂ ගිලලා. ඉතිහාසයේ මිනිස්සු තම අයිතිවාසිකම් දිනුවේ අරගල කරලා. නැත්නම් උබ කියන විදිහට කොන්ද පන නැති හිකනල්ලු වගේ ඉඳල නොවෙයි බන්.
     
    • Like
    Reactions: djiresh

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ___?Sexy?Sexy
    ___?Sexy?Sexy?R
    ___?Sexy?Sexy?R
    __?Sexy?Sexy?Se
    _?Sexy?Sexy?Se
    _?Sexy?Sexy?Se
    _?Sexy?Sexy?Sexy?
    ?Sexy?Sexy?Sexy?Sexy
    ?Sexy?Sexy?Sexy?Sexy?Se
    ?Sexy?Sexy?Sexy?Sexy?Sex
    _?Sexy?__?Sexy?Sexy?Sex
    ___?Sex____?Sexy?Sexy?
    ___?Sex_____?Sexy?Sexy
    ___?Sex_____?Sexy?Sexy
    ____?Sex____?Sexy?Sexy
    _____?Se____?Sexy?Sex
    ______?Se__?Sexy?Sexy
    _______?Sexy?Sexy?Sex
    ________?Sexy?Sexy?Sex
    _______?Sexy?Sexy?Sexy?Se
    _______?Sexy?Sexy?Sexy?Sexy?
    _______?Sexy?Sexy?Sexy?Sexy?Sexy
    _______?Sexy?Sexy?Sexy?Sexy?Sexy?R
    ________?Sexy?Sexy____?Sexy?Sexy?Se
    _________?Sexy?Se_______?Sexy?Sexy?
    _________?Sexy?Se_____?Sexy?Sexy?
    _________?Sexy?R____?Sexy?Sexy
    _________?Sexy?R_?Sexy?Sexy
    ________?Sexy?Sexy?Sexy
    ________?Sexy?Sexy?R
    ________?Sexy?Sexy
    _______?Sexy?Se
    _______?Sexy?
    ______?Sexy?
    ______?Sexy?
    ______?Sexy?
    ______?Sexy
    ______?Sexy
    _______?Sex
    _______?Sex
    _______?Sex
    ______?Sexy?
    ______?Sexyy
    _______|_?Sex
    _______|__?Sex
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන දේශපාලනයක් කියල දෙයක් නැහැ. මිනිස්සු උද්ගෝෂණය කලේ තම අර්තසදකය රැකගන්න. ජේ වී පි එකෙන් උසි ගැන්වුණේ නැහැ. අනෙක ජනතා විමුක්ති පෙරමුණ සහය දුන්න වෙන්න පුළුවන්. ඇත්තටම සහය දුන්න එක හරි. එහෙම නොදුන්නනම් මෙලහකට මිනිස්සුන්ට අර්තසධකය නැහැ. එක මහින්ද රාජපක්ෂ ගිලලා. ඉතිහාසයේ මිනිස්සු තම අයිතිවාසිකම් දිනුවේ අරගල කරලා. නැත්නම් උබ කියන විදිහට කොන්ද පන නැති හිකනල්ලු වගේ ඉඳල නොවෙයි බන්.

    :yes::yes:
     
    waligamaya

    Well-known member
  • මෙතන දේශපාලනයක් කියල දෙයක් නැහැ. මිනිස්සු උද්ගෝෂණය කලේ තම අර්තසදකය රැකගන්න. ජේ වී පි එකෙන් උසි ගැන්වුණේ නැහැ. අනෙක ජනතා විමුක්ති පෙරමුණ සහය දුන්න වෙන්න පුළුවන්. ඇත්තටම සහය දුන්න එක හරි. එහෙම නොදුන්නනම් මෙලහකට මිනිස්සුන්ට අර්තසධකය නැහැ. එක මහින්ද රාජපක්ෂ ගිලලා. ඉතිහාසයේ මිනිස්සු තම අයිතිවාසිකම් දිනුවේ අරගල කරලා. නැත්නම් උබ කියන විදිහට කොන්ද පන නැති හිකනල්ලු වගේ ඉඳල නොවෙයි බන්.
    :):yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මෙතන දේශපාලනයක් කියල දෙයක් නැහැ. මිනිස්සු උද්ගෝෂණය කලේ තම අර්තසදකය රැකගන්න. ජේ වී පි එකෙන් උසි ගැන්වුණේ නැහැ. අනෙක ජනතා විමුක්ති පෙරමුණ සහය දුන්න වෙන්න පුළුවන්. ඇත්තටම සහය දුන්න එක හරි. එහෙම නොදුන්නනම් මෙලහකට මිනිස්සුන්ට අර්තසධකය නැහැ. එක මහින්ද රාජපක්ෂ ගිලලා. ඉතිහාසයේ මිනිස්සු තම අයිතිවාසිකම් දිනුවේ අරගල කරලා. නැත්නම් උබ කියන විදිහට කොන්ද පන නැති හිකනල්ලු වගේ ඉඳල නොවෙයි බන්.

    very well said.. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland
    ඔය වගේ තරුණ ළමයි තමන් හීනෙකින් වත් නොදැකපු නොදන්න පණතක් ගැන උද්ඝෝෂණය කරන්න ගිහින් අකාලේ මැරැණ..... මොවුන්ව උසි ගන්නපු ජවිපෙ ඒකේ උපරිම වාසිය ගත්ත අලාභයක් උනේ අම්ම තාත්තට ...පවුලට ...පොදුවේ රටට තරුණ ජීවිතයක්.....

    මම කියන දේට උඔල එකඟ නොවෙන්න පුළුවන් ....ඒත් කැබිනට් පේපර් එකේ සාධනීය දේ තිබ්බ .... කරන්න තිබුණ හොඳම දේ ගෙවන්න නියමිත ප්‍රතිශතය උපරිම කර ගන්න උත්සාහ දැරීම..... කැබිනට් පේපර් එක උද්ඝෝෂණයට ගිය 90% ක්ම දැක්ල නෑ....

    එතකොට ජවිපෙ හෝ වෙනත් තෙවන පාර්ශවයක් විසින් උසිගන්වා උදෙගොෂණය කලොත් ඒකට දඩුවම මරණය ? පුකේ පනත් පැත්තකට දාපං. උද්ගෝෂණය කරන උන්ට වෙඩි තියල මරන්න නීතියක් තියෙන්නේ කොහේද ?

    රොෂේන්, රතුපස්වල වතුර ඉල්ලා උද්ගෝෂණය කරපු මිනිස්සුන්ව මරන්න අණදුන් මිනීමරුවා එල්ලා මරා ඒ ජනතාවට යුක්තිය ඉටු කල යුතුය
     
    උඹල දෙන්නම වල්ගෙ පාග ගෙන .... මම කියල තියෙන්නෙ උද්ගෝෂනය කරත් අපේ මිනිස්සු ඒව කරන්නෙ දැනීමක් නැතිව කියන එකයි .... ඒක මම කැම්පස් ඉන්න කාලේ ඉඳලම දැන ගත්තු දෙයක්..... තමන් දෙයකට විරැද්ධ වෙනව නම් ඒක හරියට දැන ගන්න ඕන ... වැඩි දෙනෙක් විරැද්ධ නිසා නෙමෙයි.... මොකද කට්ටිය එකතු වුනාම ඕන පෙන්දෙක්ට මාර ගටක් එනව ..... මම කියන්නෙ ඒක ගැනයි....

    උඹල දෙන්න ඔය කියන කැබිනට් පේපර් එක දැක්කද ? මම නම් දැක්ක ... එ්කේ තිබ්බ දේවල් වලින් අපි ට්‍රයි කල යුතුව තිබ්බෙ විශ්‍රාම වැටුප ලෙස දෙන ගනන ප්‍රතිශතාත්මකව වැඩිකර ගන්න .... මිස ඒක හකුලා ගන්න නෙමෙයි.... හුගක් මිනිස්සු අර්ථ සාධකය ග්‍රැටිවිටි එක වියදම් කලාට පස්සෙ දුක් විඳිනව .... බහුතරයක් සාමාන්‍ය වැටුපක් ලබා ගත්තු උදවිය.... උඔල දෙන්නට රිදිල තියෙන්නෙ ජවිපෙ උසි ගැන්නුව කියන එකට ද ? උන් අපිවත් උසි ගන්නපු වේලාවල් තියෙනව ...ඒ ඇත්ත ඇති සැටියෙන් දීල නෙමෙයි ... සත්‍යයෛන් අර්ධයක් කියනව කියන්නෙ බොරුවක් කීම හා සමානයි....
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28

    එතකොට ජවිපෙ හෝ වෙනත් තෙවන පාර්ශවයක් විසින් උසිගන්වා උදෙගොෂණය කලොත් ඒකට දඩුවම මරණය ? පුකේ පනත් පැත්තකට දාපං. උද්ගෝෂණය කරන උන්ට වෙඩි තියල මරන්න නීතියක් තියෙන්නේ කොහේද ?

    තිබුන බං 88-89 කාලෙ:yes::yes:. ඒ කාලෙ අහිංසකයො මැරුවෙ උද්ඝෝෂණය කලාට නෙවෙයි තරුණ වියට පා තැබීමම හේතුවක් වුනා. ඒ කාලෙ මිනීමරපු අය තමයි අද යහපාලනයෙ ලොකු පුටුවල ඉන්නෙ.අද රනිල් එහෙම කතා කරන්නෙ ආයෙ ඉපදිලා ඇවිත් වගේ. අද මහින්ද පාලනයට බනින අය ඒ කාලෙ UNP එකයි JVP එකයි කරපු මිනීමැරුම් ගැන දන්නෙ නැත්තම් තාත්තලාගෙන් ඒ කාලෙ වුනු දේවල් අහගන්න.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔය වගේ තරුණ ළමයි තමන් හීනෙකින් වත් නොදැකපු නොදන්න පණතක් ගැන උද්ඝෝෂණය කරන්න ගිහින් අකාලේ මැරැණ..... මොවුන්ව උසි ගන්නපු ජවිපෙ ඒකේ උපරිම වාසිය ගත්ත අලාභයක් උනේ අම්ම තාත්තට ...පවුලට ...පොදුවේ රටට තරුණ ජීවිතයක්.....

    මම කියන දේට උඔල එකඟ නොවෙන්න පුළුවන් ....ඒත් කැබිනට් පේපර් එකේ සාධනීය දේ තිබ්බ .... කරන්න තිබුණ හොඳම දේ ගෙවන්න නියමිත ප්‍රතිශතය උපරිම කර ගන්න උත්සාහ දැරීම..... කැබිනට් පේපර් එක උද්ඝෝෂණයට ගිය 90% ක්ම දැක්ල නෑ....

    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල දෙන්නම වල්ගෙ පාග ගෙන .... මම කියල තියෙන්නෙ උද්ගෝෂනය කරත් අපේ මිනිස්සු ඒව කරන්නෙ දැනීමක් නැතිව කියන එකයි .... ඒක මම කැම්පස් ඉන්න කාලේ ඉඳලම දැන ගත්තු දෙයක්..... තමන් දෙයකට විරැද්ධ වෙනව නම් ඒක හරියට දැන ගන්න ඕන ... වැඩි දෙනෙක් විරැද්ධ නිසා නෙමෙයි.... මොකද කට්ටිය එකතු වුනාම ඕන පෙන්දෙක්ට මාර ගටක් එනව ..... මම කියන්නෙ ඒක ගැනයි....

    උඹල දෙන්න ඔය කියන කැබිනට් පේපර් එක දැක්කද ? මම නම් දැක්ක ... එ්කේ තිබ්බ දේවල් වලින් අපි ට්‍රයි කල යුතුව තිබ්බෙ විශ්‍රාම වැටුප ලෙස දෙන ගනන ප්‍රතිශතාත්මකව වැඩිකර ගන්න .... මිස ඒක හකුලා ගන්න නෙමෙයි.... හුගක් මිනිස්සු අර්ථ සාධකය ග්‍රැටිවිටි එක වියදම් කලාට පස්සෙ දුක් විඳිනව .... බහුතරයක් සාමාන්‍ය වැටුපක් ලබා ගත්තු උදවිය.... උඔල දෙන්නට රිදිල තියෙන්නෙ ජවිපෙ උසි ගැන්නුව කියන එකට ද ? උන් අපිවත් උසි ගන්නපු වේලාවල් තියෙනව ...ඒ ඇත්ත ඇති සැටියෙන් දීල නෙමෙයි ... සත්‍යයෛන් අර්ධයක් කියනව කියන්නෙ බොරුවක් කීම හා සමානයි....

    උඹ කතා කරන විදිහෙන් කෙටුම්පත ගැන සැහෙන දැනුමක් තියන බව නම් පේනවා.....

    අර්ථසාධක අරමුදලේ මුදල් ටික අරගෙන ඒකෙන් ප්‍රතිශතයක් ආණ්ඩුව තියාගෙන ඉතුරුටික ඉවරවෙනකන් විතරක් මාසික වාරික විදිහට ගෙවන්න එකඟ වෙන්න මේ රටේ පුද්ගලික අංශයේ සේවකයන්ට මොලේ අමාරුවක් තිබුනේ නෑ

    100% සේවකයන්ට අයිති අර්ථසාධක මුදලෙන් සත පහක්වත් කොහෙවත් ඉන්න එකෙක්ට ඉල්ලන්න තියන අයිතිය මොකක්ද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    Code:
    *    (     
       (        (  `   )\ )  
     ( )\    (  )\))( (()/(  
     )((_)   )\((_)()\ /(_)) 
    ((_)_ _ ((_|_()((_|_))   
     | _ ) | | |  \/  | _ \  
     | _ \ |_| | |\/| |  _/  
     |___/\___/|_|  |_|_|
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වහල්ලු කවදාවත් දැනගන්නේ නැහැ උන්ගේ එකෙක් මරුන බව. උන්ටත් මහින්ද හිටියනම් මේක තමයි කියල දැනගන්නේ නැහැ. මේ වෙලාවට තමයි මහින්ද ඉදල ඔක්කොම හැදී ගැවිලා ගියානම් හොදි කියල හිතෙන්නේ.

    අනිවාර්යෙන්ම රෝෂන් චානකට සාදාරනය ඉෂ්ටවෙන්න ඕනි. ගාතකයන්ට දඩුවම් දෙන්න ඕනි!!!
     
    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    මෙතන දේශපාලනයක් කියල දෙයක් නැහැ. මිනිස්සු උද්ගෝෂණය කලේ තම අර්තසදකය රැකගන්න. ජේ වී පි එකෙන් උසි ගැන්වුණේ නැහැ. අනෙක ජනතා විමුක්ති පෙරමුණ සහය දුන්න වෙන්න පුළුවන්. ඇත්තටම සහය දුන්න එක හරි. එහෙම නොදුන්නනම් මෙලහකට මිනිස්සුන්ට අර්තසධකය නැහැ. එක මහින්ද රාජපක්ෂ ගිලලා. ඉතිහාසයේ මිනිස්සු තම අයිතිවාසිකම් දිනුවේ අරගල කරලා. නැත්නම් උබ කියන විදිහට කොන්ද පන නැති හිකනල්ලු වගේ ඉඳල නොවෙයි බන්.

    :yes::yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹල දෙන්නම වල්ගෙ පාග ගෙන .... මම කියල තියෙන්නෙ උද්ගෝෂනය කරත් අපේ මිනිස්සු ඒව කරන්නෙ දැනීමක් නැතිව කියන එකයි .... ඒක මම කැම්පස් ඉන්න කාලේ ඉඳලම දැන ගත්තු දෙයක්..... තමන් දෙයකට විරැද්ධ වෙනව නම් ඒක හරියට දැන ගන්න ඕන ... වැඩි දෙනෙක් විරැද්ධ නිසා නෙමෙයි.... මොකද කට්ටිය එකතු වුනාම ඕන පෙන්දෙක්ට මාර ගටක් එනව ..... මම කියන්නෙ ඒක ගැනයි....

    උඹල දෙන්න ඔය කියන කැබිනට් පේපර් එක දැක්කද ? මම නම් දැක්ක ... එ්කේ තිබ්බ දේවල් වලින් අපි ට්‍රයි කල යුතුව තිබ්බෙ විශ්‍රාම වැටුප ලෙස දෙන ගනන ප්‍රතිශතාත්මකව වැඩිකර ගන්න .... මිස ඒක හකුලා ගන්න නෙමෙයි.... හුගක් මිනිස්සු අර්ථ සාධකය ග්‍රැටිවිටි එක වියදම් කලාට පස්සෙ දුක් විඳිනව .... බහුතරයක් සාමාන්‍ය වැටුපක් ලබා ගත්තු උදවිය.... උඔල දෙන්නට රිදිල තියෙන්නෙ ජවිපෙ උසි ගැන්නුව කියන එකට ද ? උන් අපිවත් උසි ගන්නපු වේලාවල් තියෙනව ...ඒ ඇත්ත ඇති සැටියෙන් දීල නෙමෙයි ... සත්‍යයෛන් අර්ධයක් කියනව කියන්නෙ බොරුවක් කීම හා සමානයි....

    උබ කොහොමද මචන් හරියටම කියන්නේ රොෂේන් චානක කිසිම අවබෝධයකින් තොරව මෙම විරෝධතාවයට එකතු උනා කියල.

    අනෙක මචන් අවබෝධයක් නැතුව ආවත් මනුස්සයෙකුට වෙඩි තියන්න ඇති අයිතිය මොකක්ද. පාලකයින් අතින් සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට විපතක් අසාධාරණයක් වෙනකොට අපි බයගුල්ලෝ වගේ හැංගිලා ඉන්න කියලද උබ කියන්නේ. ආත්මාර්ථකාමී විදිහට හිතුවොත් උබේ දරුවන්ට අනාගතයක් තියන්න මේ රටේ ඉන්න මිනීමරු පාලකයෝ ඉඩ දෙන එකක් නැහැ.

    උබල මහින්දගේ පාක්ෂිකයෝ වෙන්න ඇති . නමුත් මධ්‍යස්ථව හිතපන්. මම මෛත්‍රී පාක්ෂිකයෙක්. නමුත් මෛත්රිගේ රජය උනත් වැරදි වැඩ කරනවානම් අපි හෙලා දකිනවා.
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    තිබුන බං 88-89 කාලෙ:yes::yes:. ඒ කාලෙ අහිංසකයො මැරුවෙ උද්ඝෝෂණය කලාට නෙවෙයි තරුණ වියට පා තැබීමම හේතුවක් වුනා. ඒ කාලෙ මිනීමරපු අය තමයි අද යහපාලනයෙ ලොකු පුටුවල ඉන්නෙ.අද රනිල් එහෙම කතා කරන්නෙ ආයෙ ඉපදිලා ඇවිත් වගේ. අද මහින්ද පාලනයට බනින අය ඒ කාලෙ UNP එකයි JVP එකයි කරපු මිනීමැරුම් ගැන දන්නෙ නැත්තම් තාත්තලාගෙන් ඒ කාලෙ වුනු දේවල් අහගන්න.

    :yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District

    උබ කොහොමද මචන් හරියටම කියන්නේ රොෂේන් චානක කිසිම අවබෝධයකින් තොරව මෙම විරෝධතාවයට එකතු උනා කියල.

    අනෙක මචන් අවබෝධයක් නැතුව ආවත් මනුස්සයෙකුට වෙඩි තියන්න ඇති අයිතිය මොකක්ද. පාලකයින් අතින් සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට විපතක් අසාධාරණයක් වෙනකොට අපි බයගුල්ලෝ වගේ හැංගිලා ඉන්න කියලද උබ කියන්නේ. ආත්මාර්ථකාමී විදිහට හිතුවොත් උබේ දරුවන්ට අනාගතයක් තියන්න මේ රටේ ඉන්න මිනීමරු පාලකයෝ ඉඩ දෙන එකක් නැහැ.

    උබල මහින්දගේ පාක්ෂිකයෝ වෙන්න ඇති . නමුත් මධ්‍යස්ථව හිතපන්. මම මෛත්‍රී පාක්ෂිකයෙක්. නමුත් මෛත්රිගේ රජය උනත් වැරදි වැඩ කරනවානම් අපි හෙලා දකිනවා.

    මම මහින්ද පාක්ෂිකයෙක්ද නැද්ද කියන එක නෙමෙයි වැදගත් ...ඒත් මම කිව්වෙ ඒ යෝජනාවේ හොඳ දේකුත් තිබ්බ කියන එක.... මම රොෂෙන්ව දන්නෙ නැහැ....ඒත් ඒ තරුණ ජීවිතය ගැනයි මම කිව්වෙ.... මමත් කොඩි උස්සල පෙරමුණේ ගිහින් තියෙනව ඒත් යම් කාලයක..... නමුත් ජීවිතයේ යම් කාලයක් ගත වෙද්දී තීරණ ගැනීමේ ක්‍රමයත් වෙනස් වෙනව ... හොඳම උදාහරණය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ... විශ්වවිද්‍යාල ජීවිතය තුලදී ඉතාමත් ආවේගහීලීයි.... ඒත් ඉන් ඔබ්බට ගියාම යථාර්තය දැන ඉන් ඉවත් වෙනව...
    දැනට උනත් විශේෂ වෙනසක් නෑ... හොඳ උද්ඝෝෂණයක් ගියාම තේරෙයි උඔටත් ... රාජ්‍ය පාලනයේ දී මර්ධනය එක් අංගයක් ...ඒක කොයි තරම් තිරිසන් උනත් 88-90 අරගලය මර්ධනය කරන්න වෙනත් ආකාරයක් ඔවුන් දුටුවේ නෑ.... ඒත් 71 අරගලයේ දී අවුරුද්දක් තුල නඩු අහල ඉවර කරල වැරදි කරුවන්ට දඪුවම් දුන්න .... 88-90 කාලෙදී හිටිය උන් පවුල් පිටින් සමූල ගාතනය කලා .... ඒකට දෙපාර්ශවයම වැරදියි....ඒත් 13 සම්මත වුනා... උතුර නැගෙනහිර එක්කලා... ප්‍රේමදාස ඉන්දියන් හමුදාව යැව්ව ඒත් ප්‍රශ්නය ඔඩු දිව්ව.... උතුරේ තරුණයින් LTTE ත්‍රස්තවාදෙන් දකුණේ තරුණයින් JVP හා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් නැති වුනා... පොදුවේ ගත්තම අවාසිය රටට මිස මහින්දට හෝ මෛත්‍රීට නෙමෙයි..උන් ලස්සනට කාල හැදෙයි ඒත් නැති උන ජීවිත උන්ට වැඩක් නෑ....