රොහාන්ගේ_පැටිකිරිය

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පල්ලේවත්ත වාසගම තියන කී දෙනෙක් ලන්කවෙ ඉන්නව්ද..එතකොට ඔක්කොම සිරිසෙනගෙ නැයොද.හැමදාම ඔය දෙකට චන්දෙ දිදි හිටපන්..මොකෙක් ආවත් ආයෙ කරන්න පරන සෙට් එකම දාගෙන රට කන එක..නොදකින්වත් දෙශපාලනේ නම්.

    :lol:පුතාගේ වයස කීයද.රොහාන් ම කිව්වා interview එකකදී සිරිසේන එයාගේ නෑයෙක් කියලා..youtube එකේ ඇති වීඩියෝ එක ගිහින් බලපන්.:D
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඕකා එනවනම් උගේ ඇමති මණ්ඩලේ දැන්ම නම් කරන්න ඕනේ.. ඕකාට කොහොමත් දිනන්න බෑ. ඒත් උගේ හොද quality ප්‍රොමෝට් කරන්න ඕනේ..


    හෙට්ටිගොඩය කරපු දේම කරන්න පල්ලෙවත්ත ඇවිත් ඉන්නේ මට හිතෙන්නේ..


    අර පිටරටවල වගේ චන්දෙට කලින් ඔක්කොම අය ප්‍රසිද්ද විවාදෙකට ගෙනල්ල අනගත දැක්ම ගැන ප්‍රස්න ඇහුව නම් හරි..දැන් සිරිසෙනය කියනේ දින 100 ගැන දන්නෙවත් නැ කියල..මෙහෙම රටේ මිනිස්සු ගැන කිසිම වගකීමක් නැති ජනාදිපති කෙනෙක් ආයෙ මැරුවත් එපා..
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    :lol:පුතාගේ වයස කීයද.රොහාන් ම කිව්වා interview එකකදී සිරිසේන එයාගේ නෑයෙක් කියලා..youtube එකේ ඇති වීඩියෝ එක ගිහින් බලපන්.:D


    මම පුතෙක් නෙමේ මචන් උබට..උබ එහෙනම් ඒ source එක දාපන්..විකිපිඩියා එකේ නෙම් එක හයිලයිට් කරනේ නැතුව
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    Onna oka mama mula indalama kiyanne ahu wenna nam epa sirage nama geunu ekek merenna watila hitayath wathura tikak denna epa
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එක දවසින් ණය ගෙවන්න ආ පල්ලේවත්ත අධිකරණයටත් කොකා පෙන්නලා…. රුපියල් ලක්ෂ 2ක් කප්පමක් අරන් සේවාදායකයා වංචාවකට හසුකරලා

    http://lankanewsweb.info/archives/18511
    :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මං එත් බැලුව ෂින්හලයෙක් සෙන්සර් හොයාගෙන ටොයෝටා එකටම හදනව කිව්වම එච්චර වැඩකාර ශින්හලයෙක්ට ලංකාවේ පැවැත්මක් තියේද



    ලලිත් කොටලාවල කාරයත් ඒ කාලේ මේ වගේ තමයි නැගල ආවේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මං එත් බැලුව ෂින්හලයෙක් සෙන්සර් හොයාගෙන ටොයෝටා එකටම හදනව කිව්වම එච්චර වැඩකාර ශින්හලයෙක්ට ලංකාවේ පැවැත්මක් තියේද



    ලලිත් කොටලාවල කාරයත් ඒ කාලේ මේ වගේ තමයි නැගල ආවේ

    :lol:
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    අයියෝ පල්ලෙවත්තගේ පැටිකිරිය රෙද්දපල්ලෙන් බේරයිද
     

    pahalagerada

    Junior member
  • Apr 23, 2018
    61
    4
    18
    මැදගම්පොල
    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත සාර්ථක ව්‍යාපාරිකයෙකි. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම් ඉහළය.

    2. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    3. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    4. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    5. රොහාන් පල්ලේවත්ත මෛත්‍රීපාල සිරිසේනගේ ඥාති සොහොයුරෙකි.

    Ishan Jayasooriya

    රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ උපසභාපති වන මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ යනු මංගල සමරවීරගේ ගෝලයෙකි. ඔහු මංගල සමාවීර වරාය ඇමති කාලයේ වරාය අධිකාරියේ සභාපතිකමද, මංගල සමාවීර නගරික සංවර්ධන ඇමති කාලයේ නගරික සංවර්ධන අධිකාරියේ සභාපතිකමද දැරීය

    රොහාන් පල්ලේවත්ත උපන්ගෙයි බොරු කාරයෙකි. ඔහු කියනා ආකාරයට ටොයොටා සමාගමට එයාර් බෑග් මුදවන යාන්ත්‍රනය සයා ගත්තේ ඔහු නොවේ. රොහාන් කලමනාකරණ අධ්‍යක්ෂක වන හාර්නස් සමාගම ලංකාව තුල මෙම යාන්ත්‍රණය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රණය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි. එසේම රොහාන් අයිතිකරු ලෙස පෙන්වන්නට උත්සාහ කරන
    හාන්ස් සමාගම අයිතිද ඔහුට නොවේ. එහි සෑබෑ අයිතිකරු අද ඉතා මහලු වියේ පසුවන රොහාන්ට සමාගම හසුරවන්නට බොහෝ නිදහසක් දී ඇති ජපන් ජාතිකයෙකුටය.

    කොටින්ම රොහාන් පල්ලේ වත්ත පට්ට පල් බොරු කාරයෙකි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං එත් බැලුව ෂින්හලයෙක් සෙන්සර් හොයාගෙන ටොයෝටා එකටම හදනව කිව්වම එච්චර වැඩකාර ශින්හලයෙක්ට ලංකාවේ පැවැත්මක් තියේද



    ලලිත් කොටලාවල කාරයත් ඒ කාලේ මේ වගේ තමයි නැගල ආවේ

    හ්ම්.... හ්ම්.... අනිතිමට බැස්ස බැහිල්ලක් ව්‍යාඝ්‍රාවලටත් නග්ගන්න බැරි විදියට මතකනේ... තට්ටම බිම ඇනගෙන ඉන්නෙ ඔය,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ඕකව කලින්ම දැන ගත්ත..ඔය දගලන්නෙ 2020ට එන සුපිරි ජනාධිපති අපේක්ශකයගෙ චන්ද කඩන්ඩ..ගූඇන්පී පොන්සියො ඌට රෙද්ද උස්සගෙන කඩේ යන් කඩේ යාමෙන්ම ඒක අවබෝධ කරගන්ඩ පුලුවන්..
     

    Hakuru_Silva

    Member
    May 6, 2015
    18
    11
    3
    මම නම් ඕකව කලින්ම දැන ගත්ත..ඔය දගලන්නෙ 2020ට එන සුපිරි ජනාධිපති අපේක්ශකයගෙ චන්ද කඩන්ඩ..ගූඇන්පී පොන්සියො ඌට රෙද්ද උස්සගෙන කඩේ යන් කඩේ යාමෙන්ම ඒක අවබෝධ කරගන්ඩ පුලුවන්..

    යකෝ උබලගෙ ඔය 2020 එන ඒකාබන්ධ සුපිරි රාජ හොරාට ඡන්දෙ දෙනවට වැඩිය හොදයි මගෙ පුක මමම පලාගන්නවා. 2020 න් පස්සේ උබේ ඔය මල ඇඩියාව ඉවරවෙනවා. බලපන් බොරුද කියල :lol:
     
    Last edited:
    • Like
    Reactions: Sheenmax

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    koi eke illuwath ithin anik paththen gahanawane. oka uge fb eke daapan. ethakota reply karai porama. oka hodaine illana anik unge patikiriya ekka baladdi. mokada mechchara kal kiyala sarwa saadarana neethigaruka awanka palakayo hitiye nane apita.

    ethakota dawasin naya gewanawa kiyala ena eka anith unta wada aduwen boru karana nisa janadipathi karanna one. pake logic ne oi mewa :rolleyes:

    ekek dina 100n rata hadanna awith kapu kema madi. muwath gemu.

    Thamange company eka palanaya karanna beri ekek, ratak palanaya karai. Abasaranai Lankawata.