රොහාන්ගේ_පැටිකිරිය

Identity

Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    _MG_6212.jpg

    Meka wennathi

    :lol:hipiyek wage.

    :lol::lol:
    Thusitha Halloluwa

    Typical Bayyas :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!
    යනූවෙන් අපට එරෙහි ප්‍රථම සංවිදානාත්මක මඩ ප්‍රහාරය දියත් වී ඇත...

    රොහාන් පල්ලෙවත්ත මහතා සහ අප පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමක් බවට චෝදනා කිරීමෙන් සහ රොහාන් මහතාගේ සහ වත්මන් ජනාධිපති තුමන්ගේ නෑදෑ කම් පිලිබදව සදහන් කිරීමෙන් මෙය කාගේ උවමනාවකට සිදුවන්නේද යන්න පිළිබදව අපට උපකල්පනය කල හැක. දේශපාලනයට පිවිසීමට පෙර, රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වශයෙන් ඔහු විවධ මැති ඇමතිවරුන් ආශ්‍රය කර ඇති අතර බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නට නිවස ලබාදෙන්නේද එතුමන් විසිනි. රටේ පවතින දේශපාලන ක්‍රමය පිළිබද විස්වාසය බින්දුවටම වැටුණු කල ඔහු මේ පැමිණෙන්නේ රටේ ජනතාවට නව බලාපොරොත්තුවක් සමගිනි. අපගේ ප්‍රතිපත්තිය මඩ සහ අවලාද වලින් තොර දේශපාලනයයි.

    උක්ත මාතෘකාව යටතේ ලියුම්කරු විසින් සදහන් කර තිබු කරුණු වලට සියලුදෙනාම පිළිතුරු දැනගත යුතු බැවින් ඒවාට පිළිතුරු මෙසේ පලකරමි.

    1 ) ඔනෑම ආයතනයක ව්‍යපාරයක ප්‍රදානියාට මුහුන දීමට අවශ්‍ය නඩු කිහිපයක් පැවතීම සාමාන්‍ය දෙයක් වුවද..

    රොහාන් මහතාගේ ව්‍යපාරයේ සුවිශේශත්වයක් ඇත.. එනම් ඔහුගේ ව්‍යපාර ජීවිතයේ දැනට හෝ පසුගිය අවුරුදු 15 තුල ඔහුට විරුද්දව කම්කරු උසාවියේ හෝ වෙනත් උසාවියක ඔහුට විරුද්දව සේවකයෙකු විසින් ගොනු කල එකම එක නඩුවක් හෝ නොමැති වීමයි...

    ඔහු ගෙ කර්මාන්ත ශාලා වල cctv කැමරා පවා සවිකර නොමැත.

    2) රත්නපුර හමුවට මාද සහබාගි උනෙමි. එය සංවිදානය කර තිබුනේ ස්වෙච්චාවෙන්ම එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියෙකු ඇතුලු 3 දෙනෙකි.

    3) රුවන් ෆර්ඩිනැන්ඩස් නම් පුද්ගලයෙකු අප පක්ශය සමඟ හෝ රොහාන මහතා සමඟ කිසිදු සම්බන්දතාවක් නැත.

    4) අපගේ මැතිවරණ වෑයම රට වෙනුවෙනි.

    5) රොහාන් මහතා ජනපතිගේ නෑදෑයෙකු බව හැබෑය. නමුත් එම නෑදෑ කම හා දේශපාලනය අතර සම්බන්දතාවය 0%කි.

    6)මහාචාර්‍ය ක්‍රිශාන් දෙහෙරගොඩ යනු කාගෙවත් ඉත්තෙකු වීමට අවශ්‍ය පුද්ගලයෙකු නොවේ. කිසිඳු වංචා ඉතිහාසයක් නැති, නිහඬව රටට මනා සේවාවක් කල ගෞරවනීය පුද්ගලයෙකි.

    7) උත්තර දීමට පවා නුසුදුසු ඉතා පහත් මඩකි. බැහැ යයි පවසන දෙයක් 47 වතාවක් උත්සහ කර ඒ මතින් ගොඩ නගා ගත් ව්‍යාපාරයක හිමිකරුවෙකි ඔහු...

    කෙසේ නමුත් අප අපට මඩ ගසන ගසන වාරයක් පාසා ඒවාට උත්තර නොදෙන්නෙමු.

    මේ කරුනු මෙහි සඳහන් කලේ අප සාමාජිකයන්ගේ දැනුවත් වීම සඳහා පමනි..

    මඩ සමග ගනු දෙනු කරමින් කාලය විනාශ කිරීම අපේ ක්‍රමය නොවේ.. එය මෙතෙක් පැවති අනෙක් අයගේ ක්‍රමයයි.

    අප ඉදිරිපත් වන්නේ එම ක්‍රමය වෙනස් කිරීමටයි. . . !

    උපුටා ගැනීමකී.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    dදේශපාලන වහල්ලු ටිකක් බයවෙලා තියෙන tතරම පේනවා
    1 -කිසිම දෙයක් අදහස් වෙන්නේ නෑ
    2-සෝර්සෙකත් එක්ක ඔප්පු කරන්න
    අනිහ් එවයින් ගොඩක් ඒවා ෆැක්ට්ස් නෙවෙයි ඔපිනියන්ස්.

    Me miniha hodada narakada kiyala danne naha

    eth 2015 minissu wenasak karanna chande dunna, eth kisi wenasak une naha

    eka nisa minissu thawa e wage experiments karanne naha eka nisa 2020 Gota ta chance wediy dinanna

    ලන්කාවේදේශපාලනයෙ අවුරුදු 40ක් හිටපු කවදාවහ් තමන්ට ස්වමතයක් නොතිබුනු සිරිසේනගෙන් වෙනසක් බලාපොරොත්තුවුනා නම් ඒක විහිලුවක්.
    (මට මතක හැටියට ඔයත් පොදු අපේක්ෂයා විදියට සිරිසේන පත්වීම වැඩක් නෑ කියන මතයේ හිටියේ . ලන්කාවේ ප්‍රශ්න විසදිම ගැන බලාපොරොත්තුවක් හෝ හියාගන්න පුලුවන් දෙශ්පාලකයෙක් නොවන් එක්කෙනෙක් බලයට පත්වුනොත් විතරයි) )

    :lol:

    එහෙනම් ස්වමතයක් නැති ... මහින්ද මහත්තයාහ් ගාන ගොන් බයියොයි, රනිල් හාමූහ් ගාන ගොන් ටොයියොයි මූට අහුවෙයි නේද?:lol::lol:

    :lol::lol::lol:
    ඔව් අපේ අතිශය බුද්ධිමත් චන්දදායකයෝ සෙට් එක දැන් අවුරුදු 70ක් තිස්සෙ රට දියුණු කරපු අයටම ආපහු දෙන්න යන්නේ .

    මොනවාවුනත් අද නම් වාද කර් කර කාලේ කන්න වෙලාවක් නෑ. අවුරුදු 70ක් කරපු දේම ඉස්සරහත් කරන්න බලන් ඉන්න දේශපාලන බුද්ධිමත්තු සෙට් එක බොරු ටිකක් ශෙයා කර කර ආතල් එකක් ගන්න.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    dදේශපාලන වහල්ලු ටිකක් බයවෙලා තියෙන tතරම පේනවා
    1 -කිසිම දෙයක් අදහස් වෙන්නේ නෑ
    2-සෝර්සෙකත් එක්ක ඔප්පු කරන්න
    අනිහ් එවයින් ගොඩක් ඒවා ෆැක්ට්ස් නෙවෙයි ඔපිනියන්ස්.

    ලන්කාවේදේශපාලනයෙ අවුරුදු 40ක් හිටපු කවදාවහ් තමන්ට ස්වමතයක් නොතිබුනු සිරිසේනගෙන් වෙනසක් බලාපොරොත්තුවුනා නම් ඒක විහිලුවක්.
    (මට මතක හැටියට ඔයත් පොදු අපේක්ෂයා විදියට සිරිසේන පත්වීම වැඩක් නෑ කියන මතයේ හිටියේ . ලන්කාවේ ප්‍රශ්න විසදිම ගැන බලාපොරොත්තුවක් හෝ හියාගන්න පුලුවන් දෙශ්පාලකයෙක් නොවන් එක්කෙනෙක් බලයට පත්වුනොත් විතරයි) )

    :lol::lol::lol:
    ඔව් අපේ අතිශය බුද්ධිමත් චන්දදායකයෝ සෙට් එක දැන් අවුරුදු 70ක් තිස්සෙ රට දියුණු කරපු අයටම ආපහු දෙන්න යන්නේ .

    මොනවාවුනත් අද නම් වාද කර් කර කාලේ කන්න වෙලාවක් නෑ. අවුරුදු 70ක් කරපු දේම ඉස්සරහත් කරන්න බලන් ඉන්න දේශපාලන බුද්ධිමත්තු සෙට් එක බොරු ටිකක් ශෙයා කර කර ආතල් එකක් ගන්න.

    hari api muuta chande dennam.habayi ube address eka apita ona.mu oya kiyapu dewal keruwe nathnam api awith ubage bellen thama allaganne.moko kiyanne.:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    hari api muuta chande dennam.habayi ube address eka apita ona.mu oya kiyapu dewal keruwe nathnam api awith ubage bellen thama allaganne.moko kiyanne.:D

    චන්දේ දීලා අපිටම බෙල්ලෙ වැල දාගන්න වෙන්නේ නැතිවෙයිකියලා 1%ක හරි විශ්වාසය තියන්න පුලුවන් වෙන එකෙක් ඉන්න්වා නම් එයාට චන්දේ දෙන්න.:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දේ දීලා අපිටම බෙල්ලෙ වැල දාගන්න වෙන්නේ නැතිවෙයිකියලා 1%ක හරි විශ්වාසය තියන්න පුලුවන් වෙන එකෙක් ඉන්න්වා නම් එයාට චන්දේ දෙන්න.:D

    ඇයි බන් පොන්න රනිල ඉන්නෙ නලුවෙක් නොව මොලයක් ආර්තික ඔස්තාර් අමතකද ඒව..මම නම් හිතන්නෙ පොන්න රනිල තමයි හොද 2020ට..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    චන්දේ දීලා අපිටම බෙල්ලෙ වැල දාගන්න වෙන්නේ නැතිවෙයිකියලා 1%ක හරි විශ්වාසය තියන්න පුලුවන් වෙන එකෙක් ඉන්න්වා නම් එයාට චන්දේ දෙන්න.:D

    uba e kaale jepponta neda kade giye?mama dakka FB eke jeppo okkoma dan rohanta kade yanawa.methana mokakhari loku jilmart ekak thiyenawa..:yes: