රොහාන්ගේ_පැටිකිරිය............

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol::lol::lol:මූට ඡන්දෙ දෙනව කියල හිතේ හීනියට හරි අදහසක් තිබ්බනම් ඒකත් ඕන් අයින් කර ගත්තා

    :lol::lol:ඒක තමයි අපි කෙලින්ම අපි ඒ මැති ඇමතිවරුන්ටම චන්දේ දෙමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:ඒක තමයි අපි කෙලින්ම අපි ඒ මැති ඇමතිවරුන්ටම චන්දේ දෙමු.

    එක රූකඩයක් මදිවට තව රූකඩයක්, පොල් බූරුවෙක් බන් උබ... :lol::lol::lol::lol:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    :lol::lol:ඒක තමයි අපි කෙලින්ම අපි ඒ මැති ඇමතිවරුන්ටම චන්දේ දෙමු.

    උඹ කොහොමද කියන්නෙ මම උන්ට ඡන්දෙ දෙනව කියල පොන්ස්:lol::lol:. උඹත් පල්ලෙවත්තගෙ වහලෙක් උනාද? මෙච්චර රිදෙන්න. මම කාටවත් ඡන්දය දෙන්නෙ නැහැ. 2020 කිට්ටු කරල බලමු මොකෙක් හරි එකෙක්ගෙ manifesto එක කියවල ඒක කරන්න පුවන්ද බැරිද හොදද නරකද කියල බලල තීරණයක් ගන්නවා. එහෙම එකෙක් නැති උනොත් කාටවත් ඡන්දෙ නොදී ඉන්නවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    දැන් මේ මෙතන අර පාර්ලිමේන්තුවේ බත් බැලයන්ට කහින උන්ගෙන් අහනවා උන් අපිට අවුරුදු 70 මොකද කරේ, අරව මේව්වා දෙන්නම් කියල ඇවිල්ලා ඉඹි ගමනේ උන්ගේ මල්ල ඇමෙරිකාව වගේ දුයුනු වෙනකොට රට නිකන් සුඩානේ වගේ දියුණු කරා. ඒ අතින් පල්ලෙවත්ත රටට බිස්නස් එකක් ගෙනල්ලා ඒකෙන් මිනිස්සුන්ට රස්සාවක් දීල තියන්වා විදේශ විනිමය ගෙනල්ලා තියනවා ඔය එකක් මේ ඉන්න පර හැත්ත අපිට කොරල තියවද? මේතන මේ කඩප්පුලියන්ට ලොවන නම ගිය උන් ටිකක් කියනවා රනිල්ගේ ගූ ජොබ් කරනවලු යකෝ ඒක එකාගේ ගූ කන එකෙක් ගිහින් පල්ලෙවත්තට කතිරේ ගැහුවම රනිල්ට හරි මහින්දට හොද වෙන්න්නේ කෝමද. උබල මේක දැන්නම කරලියට ගෙනාව එක හොදයි කාලෙත් තියන්වා හොදට මාකට් එකක් හදල දීපල්ලා ඒක තමා වෙන්න ඕනේ. මේ දන්න්න යක්කුන්ට වඩා මේ නොදන්න යකා හොදයි හැමදාම එකම සෙට් එකට දීල කෙලවෙලා තියන එකේ වෙන එකෙක්ටත් දීල බලනවා ඇයි යකෝ ලංකාවේ මනුස්සයෙක් නේ කාටවත් එපා කියන්න බෑනේ. අර බත් බැලයන්ගේ කටු කන හොරිකඩයෝ දැන් මඩ පෝස්ට් හදාගෙන දුක් විදිනවා පව් යකෝ උන් දන්නේ නෑ උන්ගේ කාලකන්නි උගේ ඉහටත් උඩින් උන්ට ඇරල ආතල් එකේ ජීවත් වෙන බව
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ කොහොමද කියන්නෙ මම උන්ට ඡන්දෙ දෙනව කියල පොන්ස්:lol::lol:. උඹත් පල්ලෙවත්තගෙ වහලෙක් උනාද? මෙච්චර රිදෙන්න. මම කාටවත් ඡන්දය දෙන්නෙ නැහැ. 2020 කිට්ටු කරල බලමු මොකෙක් හරි එකෙක්ගෙ manifesto එක කියවල ඒක කරන්න පුවන්ද බැරිද හොදද නරකද කියල බලල තීරණයක් ගන්නවා. එහෙම එකෙක් නැති උනොත් කාටවත් ඡන්දෙ නොදී ඉන්නවා.

    Well you have 3 options in next presidential election.
    1)Vote for one of the corrupted political parties and allow them continue their merry way as they have done in last 30years.
    2)Spoil your vote and allow above outcome as no mater what there is substantial amount of voters who invariably vote hose political parties.
    3)vote for Rohan Pallewaththa and atleast have a hope of better future.

    https://sdpsl.lk/our-principles/
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මතකද 2004 අවුරුද්දේ මහා මැතිවරණයට ජාතික හෙළ උරුමය කියලා ස්වාමින් වහන්සේලා එකතු වෙලා පක්ෂයක් හදාගෙන ඉදිරිපත් උනා.සෝම හාමුදුරුවන්ගේ හදිසි අපවත් වීමත්,ජනප්‍රිය ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වීමත් නිසා ඒකාලේ ඒ පක්ෂය නාගරික මද්‍යම පන්තිය අතර විශාල ජනප්‍රියත්වයක් ලැබුවා.
    ජාතික හෙළ උරුමය මැතිවරණ වේදිකාවේ ප්‍රධාන ලෙසම විවේචනය කලේ ඒ කලේ අලුතෙන්ම බිහිවෙච්ච එකසත් ජනතා නිදහස් සන්ධානයයි.සන්ධානයත් එකසත් ජාතික පක්ෂයට අමතරව ප්‍රධාන ලෙසම විවේචනය කලේ ජාතික හෙළ උරුමයයි.හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නං ලොකුවට වෙවේචනය කලේ නෑ.එකසත් ජාතික පක්ෂය නං අලුතෙන් බිහිවෙච්ච පක්ෂය ගැන සතුටින් හිටියා.මොකද එයාල හිතුවේ හෙළ උරුමය සන්ධානේ චන්ද කඩයි කියලා.
    නමුත් 2004 මහා මැතිවරණ ප්‍රතිපල වලින් පෙනුනේ කුමක්ද.නාගරික මධ්‍යම පන්තිය අතිරින් එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප වෙච්ච බවකුයි.මහරගම මැතිවරණ කොට්ටාශයේ එකසත් ජාතික පක්ෂය 3 වන තැනට වැටි තිබුනා.හෙළ උරුමයට ලක්ෂ 6 ක චන්ද ප්‍රමාණයක් වැටිලා තිබ්බා.හරියට හිතුවොත් ඕකෙන් ලක්ෂ 5 ක් විතර එක්සත් ජාතික පක්ෂයට අයත් චන්ද.හොදම වැඩේ කියන්නේ ඊට වසරකට පක්ෂේ හෙළ උරුමයේ බලය චම්පිකලා වගේ ගිහි පිරිස් අයත් කරගත්තා විතරක් නෙමේ සන්ධාන ආණ්ඩුවට එකතු වෙලා ඇමති කමුත් ලබා ගත්තා.හෙළ උරුමයේ මුල් අරමුණු ඒ පක්ෂේයේ යට මතකත් නැ.චන්දෙ දීපු යට මතකත් නැ.
    අවසානේ කාටත් හිතුන දෙයක් තමයි හෙළ උරුමය කලා තියෙන්නේ එවකට ආණ්ඩු බලය තිබ්බ එකසත් ජාතික පක්ෂයේ චන්ද බව.
    මධ්‍යම පන්තිකයා කියන්නේ ලේසියෙන්ම දේශපාලන රැලි වලට ගසාගෙන යන ජාතියක්.තමුන් හරි බුද්දිමත් උගත් කියලා හිතාගෙන ඉන්න අමු ගොබ්බ සෙට් එකක්.
    සිරිසේන පස්සෙන් වැටුනෙත් ඔය මධ්‍යම පන්තියම තමයි.
    රොහාන් පල්ලෙවත්ත කියන හදිස්සියේ පහල වූ චරිතය පස්සේ යන්නේත් ඔය කියන මධ්‍යම පන්තියම තමයි.
    මම නම් කියන්නේ රොහාන් පල්ලෙවත්ත කියන පුද්ගලයා ඉස්මතුවීම ගැන ගොටගේ සෙට් එක පොඩ්ඩක්වත් කලබල වෙන්න ඕන නැ.මොකද පල්ලෙවත්තට චන්දෙ දෙන්නේ එකසත් ජාතික පක්ෂයට කොහොමත් චන්දෙ දෙන හැබැයි පසුගිය වසර 3 කරපු මරි මොන්ගල් වැඩ නිසා අපහු චන්දේ උන්ටම දෙනවා කියලා හිත හදාගන්න බැරි අයට පොඩ්ඩක් නවතින්න හදපු නවාතැනක් වගේ එකක්.
    උදාහරණයක් විදියට බලන්න එලකිරියේම රොහාන් පල්ලෙවත්තව උඩ දාන්නේ කව්ද කියලා.
    සිරිසේන රනිල්ව උඩ දාන සෙට් එකම තමයි.
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිසේන/රනිල් හවුල දන්නව කැපුවත් කොල මන්ද සෙට් එක කොච්චර හොරකම් කරත් තමන්ට චන්දෙ දෙනව කියල.

    මහින්ද/ගෝට ඉස්සරහට දාගෙන එන ගොන් බයිනාම්බො සෙට් එකත් දන්නව ඉරෝසන් වගෙ වහල්ලු කොහොමත් තමන්ට වහල් කියල.

    මුන් දෙගොල්ලන්ම උගත් මධ්‍යම පාන්තිකයන්ගෙ චන්දෙට දිව දික් කරන්නෙ ඒක නිසා. උඹල අපිට චන්දෙ දෙන්නෙ නැත්තෙ මෝඩකමට රැලිවලට අහුවෙලා කියල මධ්‍යම පාන්තික උගතුන්ට ගරහන්නෙ ඒ නිසා.

    හරිහමන් නායකයෙක්ව පත්කරගන්න බැරි මේ රනිල්+මහින්ද වහල්ලු නිසා.:dull:
     
    මෙන්න රනිල්ගෙ ගල් කොල්ල මට වහල කියල... :lol::lol::lol::lol:ඇත්තට උබ කොහොමද බන් මෙහෙම කමෙන්ට් දාන්නෙ නිකන් මවා පාන්ඩ හදන්නෙ හරීම ස්වාධීනයි කියල...අපිට අමතකද බන් උබ මොනාද කරන්නෙ කියල.. අනේ මන්ද මේ ගුඇනිපී කරයොනම් මායම් දම දමා දගලනව..
     
    :yes::yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    ado 2014 sirawa gena kaleth mewage hena radical talks dipu eun hitiya mathakai danuth wenna hadanne a tika wagemai. palle barinam kohe waththa thibunath apinam gotama thamai
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මෙන්න රනිල්ගෙ ගල් කොල්ල මට වහල කියල... :lol::lol::lol::lol:ඇත්තට උබ කොහොමද බන් මෙහෙම කමෙන්ට් දාන්නෙ නිකන් මවා පාන්ඩ හදන්නෙ හරීම ස්වාධීනයි කියල...අපිට අමතකද බන් උබ මොනාද කරන්නෙ කියල.. අනේ මන්ද මේ ගුඇනිපී කරයොනම් මායම් දම දමා දගලනව..

    :lol:උගේ ඔළුව ගලක වැදිලා උගෙ අතීතය උෟට අමතක වෙලා.;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:උගේ ඔළුව ගලක වැදිලා උගෙ අතීතය උෟට අමතක වෙලා.;)

    :yes::yes: ඒකෙනෙ කියන්නෙ මාරයි බන්...මුන් නිකන් කමෙන්ට් දාන්නෙ මැරිල ඉපදුනාවගේ..පුදුම එවුන් එක්ක තමයි අපි ජීවත් වෙන්නෙ හිතාගන්ඩත් බැ මිනිස්සු කොහොමද මෙහෙම ප්‍රතිපත්තියක් නැතුව ජීවත් වෙන්නෙ කියල..මේවට නේද අපි මුන්ට පොන්නයො කියන්නෙ හරියටම හරි යෙදුම...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :yes::yes: ඒකෙනෙ කියන්නෙ මාරයි බන්...මුන් නිකන් කමෙන්ට් දාන්නෙ මැරිල ඉපදුනාවගේ..පුදුම එවුන් එක්ක තමයි අපි ජීවත් වෙන්නෙ හිතාගන්ඩත් බැ මිනිස්සු කොහොමද මෙහෙම ප්‍රතිපත්තියක් නැතුව ජීවත් වෙන්නෙ කියල..මේවට නේද අපි මුන්ට පොන්නයො කියන්නෙ හරියටම හරි යෙදුම...

    ඔය මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකත් අමු ජෙප්පෙක් ඒ කාලේ..UNP+ JVP ඵකතු වෙලා අමුතුම ගේමක් ගහන්න යන්නේ මේ පාර..:lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    ඌ ඔය කියන තරම් රටට ආදරේ නම් ඇයි ඌට බැරි බලේට එන්නේ නැතුව ඔය ණය දවසෙන් ගෙවලා දාන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකත් අමු ජෙප්පෙක් ඒ කාලේ..UNP+ JVP ඵකතු වෙලා අමුතුම ගේමක් ගහන්න යන්නේ මේ පාර..:lol:

    ඔව් ඔව් එයාල සෑහෙන උස්සහයක් ගන්නව පොන්නයව 2020දි ජනාධිපති කරන්ඩ... එයාලට හිතාගෙන ඉන්නෙ රටේ බහුතරය තමත් අන්දන්ඩ පුලුවන් පිරිසක් කියල..:):) පොන්නයව ජනාධිපතිකරන්ඩ ලොල් හොදයි ඉතින් හොද උස්සහයක්..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ ඔය කියන තරම් රටට ආදරේ නම් ඇයි ඌට බැරි බලේට එන්නේ නැතුව ඔය ණය දවසෙන් ගෙවලා දාන්න

    ඒ වගේ නොකවුට් වෙන ප්‍රශ්න අහන්ඩම එපා...එයාලගෙ හිත රිදෙනව ඕවගෙන්...පොන්නයව 2020දි ජනාධිපති කරල වෙනස තදේටම උදාකරන්ඩලුනෙ ඔය මායම දන්නෙ...:lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඌ ඔය කියන තරම් රටට ආදරේ නම් ඇයි ඌට බැරි බලේට එන්නේ නැතුව ඔය ණය දවසෙන් ගෙවලා දාන්න

    he didnt mean that he is going to pay the government debts with his personnelmoney.what he meant was he will restructure the current debts which have high interest rates with low interest loans with longer grace periods which will be more easier to pay.