මූට ඡන්දෙ දෙනව කියල හිතේ හීනියට හරි අදහසක් තිබ්බනම් ඒකත් ඕන් අයින් කර ගත්තා

ඒක තමයි අපි කෙලින්ම අපි ඒ මැති ඇමතිවරුන්ටම චන්දේ දෙමු.මූට ඡන්දෙ දෙනව කියල හිතේ හීනියට හරි අදහසක් තිබ්බනම් ඒකත් ඕන් අයින් කර ගත්තා

ඒක තමයි අපි කෙලින්ම අපි ඒ මැති ඇමතිවරුන්ටම චන්දේ දෙමු.ඒක තමයි අපි කෙලින්ම අපි ඒ මැති ඇමතිවරුන්ටම චන්දේ දෙමු.

ඒක තමයි අපි කෙලින්ම අපි ඒ මැති ඇමතිවරුන්ටම චන්දේ දෙමු.

. උඹත් පල්ලෙවත්තගෙ වහලෙක් උනාද? මෙච්චර රිදෙන්න. මම කාටවත් ඡන්දය දෙන්නෙ නැහැ. 2020 කිට්ටු කරල බලමු මොකෙක් හරි එකෙක්ගෙ manifesto එක කියවල ඒක කරන්න පුවන්ද බැරිද හොදද නරකද කියල බලල තීරණයක් ගන්නවා. එහෙම එකෙක් නැති උනොත් කාටවත් ඡන්දෙ නොදී ඉන්නවා.උඹ කොහොමද කියන්නෙ මම උන්ට ඡන්දෙ දෙනව කියල පොන්ස්. උඹත් පල්ලෙවත්තගෙ වහලෙක් උනාද? මෙච්චර රිදෙන්න. මම කාටවත් ඡන්දය දෙන්නෙ නැහැ. 2020 කිට්ටු කරල බලමු මොකෙක් හරි එකෙක්ගෙ manifesto එක කියවල ඒක කරන්න පුවන්ද බැරිද හොදද නරකද කියල බලල තීරණයක් ගන්නවා. එහෙම එකෙක් නැති උනොත් කාටවත් ඡන්දෙ නොදී ඉන්නවා.

සිරිසේන/රනිල් හවුල දන්නව කැපුවත් කොල මන්ද සෙට් එක කොච්චර හොරකම් කරත් තමන්ට චන්දෙ දෙනව කියල.
මහින්ද/ගෝට ඉස්සරහට දාගෙන එන ගොන් බයිනාම්බො සෙට් එකත් දන්නව ඉරෝසන් වගෙ වහල්ලු කොහොමත් තමන්ට වහල් කියල.
මුන් දෙගොල්ලන්ම උගත් මධ්‍යම පාන්තිකයන්ගෙ චන්දෙට දිව දික් කරන්නෙ ඒක නිසා. උඹල අපිට චන්දෙ දෙන්නෙ නැත්තෙ මෝඩකමට රැලිවලට අහුවෙලා කියල මධ්‍යම පාන්තික උගතුන්ට ගරහන්නෙ ඒ නිසා.
හරිහමන් නායකයෙක්ව පත්කරගන්න බැරි මේ රනිල්+මහින්ද වහල්ලු නිසා.![]()

ඇත්තට උබ කොහොමද බන් මෙහෙම කමෙන්ට් දාන්නෙ නිකන් මවා පාන්ඩ හදන්නෙ හරීම ස්වාධීනයි කියල...අපිට අමතකද බන් උබ මොනාද කරන්නෙ කියල.. අනේ මන්ද මේ ගුඇනිපී කරයොනම් මායම් දම දමා දගලනව..සිරිසේන/රනිල් හවුල දන්නව කැපුවත් කොල මන්ද සෙට් එක කොච්චර හොරකම් කරත් තමන්ට චන්දෙ දෙනව කියල.
මහින්ද/ගෝට ඉස්සරහට දාගෙන එන ගොන් බයිනාම්බො සෙට් එකත් දන්නව ඉරෝසන් වගෙ වහල්ලු කොහොමත් තමන්ට වහල් කියල.
මුන් දෙගොල්ලන්ම උගත් මධ්‍යම පාන්තිකයන්ගෙ චන්දෙට දිව දික් කරන්නෙ ඒක නිසා. උඹල අපිට චන්දෙ දෙන්නෙ නැත්තෙ මෝඩකමට රැලිවලට අහුවෙලා කියල මධ්‍යම පාන්තික උගතුන්ට ගරහන්නෙ ඒ නිසා.
හරිහමන් නායකයෙක්ව පත්කරගන්න බැරි මේ රනිල්+මහින්ද වහල්ලු නිසා.![]()

සිරිසේන/රනිල් හවුල දන්නව කැපුවත් කොල මන්ද සෙට් එක කොච්චර හොරකම් කරත් තමන්ට චන්දෙ දෙනව කියල.
මහින්ද/ගෝට ඉස්සරහට දාගෙන එන ගොන් බයිනාම්බො සෙට් එකත් දන්නව ඉරෝසන් වගෙ වහල්ලු කොහොමත් තමන්ට වහල් කියල.
මුන් දෙගොල්ලන්ම උගත් මධ්‍යම පාන්තිකයන්ගෙ චන්දෙට දිව දික් කරන්නෙ ඒක නිසා. උඹල අපිට චන්දෙ දෙන්නෙ නැත්තෙ මෝඩකමට රැලිවලට අහුවෙලා කියල මධ්‍යම පාන්තික උගතුන්ට ගරහන්නෙ ඒ නිසා.
හරිහමන් නායකයෙක්ව පත්කරගන්න බැරි මේ රනිල්+මහින්ද වහල්ලු නිසා.![]()
මෙන්න රනිල්ගෙ ගල් කොල්ල මට වහල කියල...ඇත්තට උබ කොහොමද බන් මෙහෙම කමෙන්ට් දාන්නෙ නිකන් මවා පාන්ඩ හදන්නෙ හරීම ස්වාධීනයි කියල...අපිට අමතකද බන් උබ මොනාද කරන්නෙ කියල.. අනේ මන්ද මේ ගුඇනිපී කරයොනම් මායම් දම දමා දගලනව..
උගේ ඔළුව ගලක වැදිලා උගෙ අතීතය උෟට අමතක වෙලා.
උගේ ඔළුව ගලක වැදිලා උගෙ අතීතය උෟට අමතක වෙලා.
![]()

ඒකෙනෙ කියන්නෙ මාරයි බන්...මුන් නිකන් කමෙන්ට් දාන්නෙ මැරිල ඉපදුනාවගේ..පුදුම එවුන් එක්ක තමයි අපි ජීවත් වෙන්නෙ හිතාගන්ඩත් බැ මිනිස්සු කොහොමද මෙහෙම ප්‍රතිපත්තියක් නැතුව ජීවත් වෙන්නෙ කියල..මේවට නේද අපි මුන්ට පොන්නයො කියන්නෙ හරියටම හරි යෙදුම...ඒකෙනෙ කියන්නෙ මාරයි බන්...මුන් නිකන් කමෙන්ට් දාන්නෙ මැරිල ඉපදුනාවගේ..පුදුම එවුන් එක්ක තමයි අපි ජීවත් වෙන්නෙ හිතාගන්ඩත් බැ මිනිස්සු කොහොමද මෙහෙම ප්‍රතිපත්තියක් නැතුව ජීවත් වෙන්නෙ කියල..මේවට නේද අපි මුන්ට පොන්නයො කියන්නෙ හරියටම හරි යෙදුම...

ඔය මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකත් අමු ජෙප්පෙක් ඒ කාලේ..UNP+ JVP ඵකතු වෙලා අමුතුම ගේමක් ගහන්න යන්නේ මේ පාර..![]()

පොන්නයව ජනාධිපතිකරන්ඩ ලොල් හොදයි ඉතින් හොද උස්සහයක්..

ඌ ඔය කියන තරම් රටට ආදරේ නම් ඇයි ඌට බැරි බලේට එන්නේ නැතුව ඔය ණය දවසෙන් ගෙවලා දාන්න

ඌ ඔය කියන තරම් රටට ආදරේ නම් ඇයි ඌට බැරි බලේට එන්නේ නැතුව ඔය ණය දවසෙන් ගෙවලා දාන්න