+ රොහාන් පල්ලේවත්තට +

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Rajapaksa govt. owes SriLankan Rs.122mn: Officer

    http://www.dailymirror.lk/158739/Ra...fficer?utm_source=dlvr.it&utm_medium=facebook

    dakke ne wage yamu :P munta lajja nane

    හරි බන් උබෙ ඇත්ත උවමනාව unp එකෙ දෙවල් ක්‍රියාත්මක කරගන්න, උබ රොහාන් ට නෙමෙයි කඩෙ යන්නෙ unp එකට ඔක කරපන් දිගටම උබලා කරන්නෙ හොද දෙයක් unp චන්ද කඩන්න ඔන
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    I never admit ... Sitha niwana kata :D

    Unp එක මතක් කරහාම මොකද උනෙ , කො උත්තර දිගට කරපන් පුලුවන් තරම් unp චන්ද කඩපන් එක තමයි කරන්න ඔන බලපන් එලකිරි පොල් වල unp චන්ද ගොඩ එහෙම් පිටින්ම රොහාන් කාරයට ගිහිල්ලා සන්තොසයි නෙද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    NO, I have proof to prove that YOU were lying - big difference. I've shown you the proof, I just want you to admit that you're a liar :rofl:

    I never admit ... Sitha niwana kata :D

    Anyone who reads this thread would see that you were caught lying red-handed , I've quoted your posts so you can't delete them unless you have admin privileges. I'm giving you a chance to redeem yourself here, show us you're a person with at-least a modicum of self-respect - not some puppet paid by someone to make him look good by throwing lies around
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Rajapaksa govt. owes SriLankan Rs.122mn: Officer

    http://www.dailymirror.lk/158739/Ra...fficer?utm_source=dlvr.it&utm_medium=facebook

    dakke ne wage yamu :P munta lajja nane

    යකෝ ඕකෙන් කියන්නෙ රාජපක්ෂ සල්ලි අරන් ගෙදර ගියාකියල නෙමෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රීලන්කන් එකට ගෙවන්න තියෙනව කියල. :rofl::rofl::rofl:

    ඔය සිල්ලර ගනන් නෙමෙයි. රාජපක්ෂල ට්‍රිලියන ගානක් හොරෙන් ගත්ත කියන ඒවට සාක්ෂි පෙන්නපන්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mokakda ban pakshe man kade Gina. manwath danne post ekak dapan balena. rohan palwatta gana tama me lagad post danme eta issela mokakda ban :oo:

    උබ පක්ශෙකට කඩේ ගියා කියල මම කියල නෑනෙ බන්.. මම කිවුවෙ පක්ශ වලට කඩේ යන වෙන account එකක් මේ වගේම post එකක් දාල තිබුන කියල.. last week එකේ thread එකක දැකපු post එකක් දැන් හොයන්න බැ මචන්.. :yes:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අට පාස් නැති කසිප්පු කාරයෝ, කුඩු මුදලාලිලාට චන්දෙදිලා පාර්ලිමේන්තු යවපු උන්, පල්ලෙවත්තේගේ ජාතකේ හොයනවා.... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අට පාස් නැති කසිප්පු කාරයෝ, කුඩු මුදලාලිලාට චන්දෙදිලා පාර්ලිමේන්තු යවපු උන්, පල්ලෙවත්තේගේ ජාතකේ හොයනවා.... :lol::lol::lol::lol::lol::lol::lol:

    අට පාස් නැති කසිප්පු කාරයෝ / කුඩු කාරයෝ රටේ ජනාධිපති වෙලා නෑනෙ කවදාවත් :D
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අට පාස් නැති කසිප්පු කාරයෝ, කුඩු මුදලාලිලාට චන්දෙදිලා පාර්ලිමේන්තු යවපු උන්, පල්ලෙවත්තේගේ ජාතකේ හොයනවා.... :lol::lol::lol::lol::lol::lol::lol:

    අපිට හිටියේ උගත් බුද්ධිමත් ආර්තික ඔස්තාද් අගමැති කෙනෙක්. ආපු දවසෙ ඉඳන් කලේ හොරකම. උගත්කමින් විතරක්ම දේශපාලනය කරන්න පුලුවන්ද බැරිද කියල කියන්න බෑ.
    පල්ලෙවත්ත පම්පොරි ගැහුවට මිනිහට වැඩක් කරන්න පුලුවන්ද බැරිද කියල හොයල බලන්න ඕනෙ. එක දවසින් ණය ගෙවනව කියල කියපු ගමන්ම තේරෙනව මිනිහගෙ පම්පෝරි විතරයි කියල. :rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Unp චන්ද ටික කැඩෙනවා කියපු ගමන් රොහාන් ගෙ ගොන් කොල්ලා හැන්ගුනා , උබලගෙ ඇත්ත උවමනාව එකෙන් තෙරෙනවනෙ කාලකණ්ණි හැත්ත
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ȜMA X;23920110 said:
    පල්ලේවත්තගේ කොල්ලෙක් මට මේකට හරි උත්තරයක් දියන්. මන් පල්ලේවත්තගේ thread දෙක තුනකම ඇහැව්වා උත්තර නෑ.

    සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා සිරිසේන වාගේ නිකම්ම නිකන් පඹ ඩැයල් එකක් වෙනවා එක්කො presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එකක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ?
    එහෙම වැඩ පිළිවෙලක් තියනවා.පල්ලෙවත්තගේ පක්ෂේ ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂෙන් කට්ටිය මේ පාර පාර්ලිමේන්තුවට ඉල්ලනවා. මේ පාර පාර්ලිමේන්තු ඡන්දයක් නොතිබ්බත් ජනාධිපතිවරණයකට පස්සේ වැඩි කල් නොගොස් පාර්ලිමේන්තු මැතිවරණය කුත් එනවා
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,754
    1,492
    113
    Kawuru hari eata gana minisau gana hithala lankawa goda ganna palakayek labunoth hodai rata ta wagema api katath.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    එහෙම වැඩ පිළිවෙලක් තියනවා.පල්ලෙවත්තගේ පක්ෂේ ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂෙන් කට්ටිය මේ පාර පාර්ලිමේන්තුවට ඉල්ලනවා. මේ පාර පාර්ලිමේන්තු ඡන්දයක් නොතිබ්බත් ජනාධිපතිවරණයකට පස්සේ වැඩි කල් නොගොස් පාර්ලිමේන්තු මැතිවරණය කුත් එනවා

    අනේ වාසනාවන්. යූඑන්පී චන්ද ටිකයි ජවිපෙ චන්ද ටිකයි කැඩෙන වැඩක්. ජය වේවා!! :love::love::love:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    අපිට හිටියේ උගත් බුද්ධිමත් ආර්තික ඔස්තාද් අගමැති කෙනෙක්. ආපු දවසෙ ඉඳන් කලේ හොරකම. උගත්කමින් විතරක්ම දේශපාලනය කරන්න පුලුවන්ද බැරිද කියල කියන්න බෑ.
    පල්ලෙවත්ත පම්පොරි ගැහුවට මිනිහට වැඩක් කරන්න පුලුවන්ද බැරිද කියල හොයල බලන්න ඕනෙ. එක දවසින් ණය ගෙවනව කියල කියපු ගමන්ම තේරෙනව මිනිහගෙ පම්පෝරි විතරයි කියල. :rofl::rofl::rofl:

    ඌ කොහොමත් අපතය කියල දැන දැනමනේ උබල පත් කලේ..... ඩීල් පාල ...
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    අට පාස් නැති කසිප්පු කාරයෝ / කුඩු කාරයෝ රටේ ජනාධිපති වෙලා නෑනෙ කවදාවත් :D

    ඒක වෙන්නත් වැඩි දවසක් යන්නේ නෑ .... අර කැලණියේ එකා , ඔං බලපන් ඊලග පාර නියෝජ්‍ය ඇමති කමක්වත් ගන්නැද්ද කියල.....​