Leave him alone. He doesn't know what he is saying. LOL![]()
True that, I'll let him off the hook when he admits he was lying 
Leave him alone. He doesn't know what he is saying. LOL![]()
True that, I'll let him off the hook when he admits he was lying 
this auto correction nam magulakma tama![]()
munta lajja naneTrue that, I'll let him off the hook when he admits he was lying
![]()

Rajapaksa govt. owes SriLankan Rs.122mn: Officer
http://www.dailymirror.lk/158739/Ra...fficer?utm_source=dlvr.it&utm_medium=facebook
dakke ne wage yamumunta lajja nane
I never admit ... Sitha niwana kata![]()
NO, I have proof to prove that YOU were lying - big difference. I've shown you the proof, I just want you to admit that you're a liar![]()
I never admit ... Sitha niwana kata![]()
Rajapaksa govt. owes SriLankan Rs.122mn: Officer
http://www.dailymirror.lk/158739/Ra...fficer?utm_source=dlvr.it&utm_medium=facebook
dakke ne wage yamumunta lajja nane

mokakda ban pakshe man kade Gina. manwath danne post ekak dapan balena. rohan palwatta gana tama me lagad post danme eta issela mokakda ban![]()

අට පාස් නැති කසිප්පු කාරයෝ, කුඩු මුදලාලිලාට චන්දෙදිලා පාර්ලිමේන්තු යවපු උන්, පල්ලෙවත්තේගේ ජාතකේ හොයනවා....

අට පාස් නැති කසිප්පු කාරයෝ, කුඩු මුදලාලිලාට චන්දෙදිලා පාර්ලිමේන්තු යවපු උන්, පල්ලෙවත්තේගේ ජාතකේ හොයනවා....

එහෙම වැඩ පිළිවෙලක් තියනවා.පල්ලෙවත්තගේ පක්ෂේ ඒ කියන්නේ ප්රජාතන්ත්රවාදී පක්ෂෙන් කට්ටිය මේ පාර පාර්ලිමේන්තුවට ඉල්ලනවා. මේ පාර පාර්ලිමේන්තු ඡන්දයක් නොතිබ්බත් ජනාධිපතිවරණයකට පස්සේ වැඩි කල් නොගොස් පාර්ලිමේන්තු මැතිවරණය කුත් එනවාȜMA X;23920110 said:පල්ලේවත්තගේ කොල්ලෙක් මට මේකට හරි උත්තරයක් දියන්. මන් පල්ලේවත්තගේ thread දෙක තුනකම ඇහැව්වා උත්තර නෑ.
සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා සිරිසේන වාගේ නිකම්ම නිකන් පඹ ඩැයල් එකක් වෙනවා එක්කො presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එකක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ?
එහෙම වැඩ පිළිවෙලක් තියනවා.පල්ලෙවත්තගේ පක්ෂේ ඒ කියන්නේ ප්රජාතන්ත්රවාදී පක්ෂෙන් කට්ටිය මේ පාර පාර්ලිමේන්තුවට ඉල්ලනවා. මේ පාර පාර්ලිමේන්තු ඡන්දයක් නොතිබ්බත් ජනාධිපතිවරණයකට පස්සේ වැඩි කල් නොගොස් පාර්ලිමේන්තු මැතිවරණය කුත් එනවා

අපිට හිටියේ උගත් බුද්ධිමත් ආර්තික ඔස්තාද් අගමැති කෙනෙක්. ආපු දවසෙ ඉඳන් කලේ හොරකම. උගත්කමින් විතරක්ම දේශපාලනය කරන්න පුලුවන්ද බැරිද කියල කියන්න බෑ.
පල්ලෙවත්ත පම්පොරි ගැහුවට මිනිහට වැඩක් කරන්න පුලුවන්ද බැරිද කියල හොයල බලන්න ඕනෙ. එක දවසින් ණය ගෙවනව කියල කියපු ගමන්ම තේරෙනව මිනිහගෙ පම්පෝරි විතරයි කියල.![]()
අට පාස් නැති කසිප්පු කාරයෝ / කුඩු කාරයෝ රටේ ජනාධිපති වෙලා නෑනෙ කවදාවත්![]()