+ රොහාන් පල්ලේවත්තට +

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ȜMA X;23920110 said:
    පල්ලේවත්තගේ කොල්ලෙක් මට මේකට හරි උත්තරයක් දියන්. මන් පල්ලේවත්තගේ thread දෙක තුනකම ඇහැව්වා උත්තර නෑ.

    සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා සිරිසේන වාගේ නිකම්ම නිකන් පඹ ඩැයල් එකක් වෙනවා එක්කො presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එකක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ?

    CAUTION: NO ANY AFFILIATE TO ROHAN

    උඹ හිතන්නේ SLPF උනුයි පොහොට්ටුවයි පාර්ලිමේන්තුවේ ඩෙඟා නටන්නේ ජනාධිපති නොදැනුවත්ව කියලද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646

    චන්දෙ කියන්නෙ මහමැතිවරණෙ
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    රට ගොඩ දාන එක ලොකු මැජික් එකක් වත් රොකට් සයන්ස් එකක් වත් නෙමේ.. මේ තියන හැටියට හොරකම් නොකර හිට්යනම් සැහෙන්න ගොඩ යනව.. උබලට ඒක තේරුම් ගන්න බැරි මන්ද බුද්දික උනාට අපිට කරන්න දෙයක් නෑ.අනික ඔය ඉන්න 90% ම උබලට හරියන අට පාස් උන්.. අපිට ඕන රටකට වැඩ කරන්න පුලුවන් මිනිස්සු ටිකක් මිසක්.. උබලට පොර ටෝක් දෙන ගොබ්බ හැත්ත නෙමි.. උබලට පාරට තාර ටිකක් දැම්මම මාර ලොකු දෙයක්.. ඒ අතරේ උන් ගහගන්න ඒව පේන්නේ නෑ.. පාර හදපු එක විතරයි පේන්නේ.. අනේබන් උබල කවදද වහල් මානසිකත්වයෙන් මිදෙන්නේ..
    දැන් උබේ ප්‍රස්නෙට එන්නම්.. තනි මිනිහෙක්ට හරි පොඩි කට්ටියකට හරි තනියම රට ගොඩ දාන්න පුලුවන් කියල හිතනවනම් ඒක ගොන් වැඩක්.. මිනිස්සු එකතු වෙන්න ඕන.. ඔය තක්කඩි 225ට විරුද්දව..ඒක දැන් වෙනව... මේ වෙන කාලකන්නි වැඩ දැක්කහම. මිනිස්සු මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහන්නැතිව අලුත් මනුස්සයක්ට දීල බලන්න ඕන.. (කොහොමත් 225ට දීල වැඩක් නැති එකේ )චන්ද එක එක එකතු වෙලා තමා දිනනනේ..

    ȜMA X;23920110 said:
    පල්ලේවත්තගේ කොල්ලෙක් මට මේකට හරි උත්තරයක් දියන්. මන් පල්ලේවත්තගේ thread දෙක තුනකම ඇහැව්වා උත්තර නෑ.

    සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා සිරිසේන වාගේ නිකම්ම නිකන් පඹ ඩැයල් එකක් වෙනවා එක්කො presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එකක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ?
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    එහෙනම් තක්කඩි 225 පෝසත් කරන්න බදු ගෙව ගෙව උන්ටම චන්දෙ දිදී හිටපිය.. :P:P:P:P:P:P

    2015 අවදානමක් අරං වෙච්ච හරිය මදි වෙලා :rofl:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,827
    113
    අදාල නෑනේ
    44667488_1959304091031438_8876218287109701632_n.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රොහාන් පල්ලේවත්තට වදින මඩට පිලිතුරක් ලෙසිනි

    ඉස්සෙල්ලම කියන්න ඕනේ මට පල්ලේවත්තගේ කිසි අදාලත්වයක් නැති බව..පල්ලේවත්ත නෙවේ ඕනෑම කෙනෙක් ඇවිත් රටට යහපතක් කරනවා අපි ඒ ගැන සතුටු විය යුතුය..එහෙම් යහපතක් නොවේ නම් ඔහුව ප්‍රතික්ෂේප කිරීමට ජනතාව කටයුතු කරනු ඇත..

    1. පලමු චෝදනාව ඔහු පැමිණි විගස රටේ ණය ගෙවනවා කියන එක..මේක වට කරගෙන ඔහුට තොර තෝංචියකින් තොරව ජෙප්පන් මඩ ගසති..හේතුව පැහැදිලිය..පල්ලේවත්ත නිසා ප්‍රධානතම පහර වදින්නේ ජෙප්පන්ට ලැබෙන්නාවූ පාවෙන චන්දයටය.

    දැන් අපි ඔහු කිව් දේ තාර්කිකව විමසා බලමු..රටේ ණය ගෙවන්නට ඔහු බිලියනපතියකු විය යුතු බවද රටේ විශාලතම ධනවතා වන ධම්මික පෙරේරා අසලටවත් පල්ලේවත්ත නොමැති බවද ඇතැම්හු පවසති..
    බලන්න එය කොතරම් මෝඩ තර්කයක්ද කියා..රටේ ණය ගෙවන්න බිලියන පතියකු විය යුතුද..ණයක් ගෙවීමට අවශ්‍ය වන්නේ නිවැරදි ආර්ථික විද්‍යා දර්ශනයක් මිසක් තමන් ධන කුවේරයකු වීම නොවේ..අනික තමන්ගේ ධනයෙන් ණය ගෙවනවා කියා පල්ලේවත්ත කොහේවත් පවසා නැති අතර එසේ කිරීමටද අවශ්‍යතාවක් නැත..ඇයි කාගෙවත් පව්වලට කිසිවෙක් තනිව කරගහන්න ඕනේ..පල්ලේවත්ත කියන අන්දමට ඔහු පවසන්නේ තමන්ගේ ව්‍යවසායකත්ව දර්ශනය මත ඉතා අඩු පොළියකට දීර්ඝ කාලීන ණය ලබා ගත හැකි බවත් ඒ ඇසුරු කරගෙන ණය ගෙවීමට හැකි බවත්‍ය..එසේම ඔහු පවසනවා තමන්ගේ කණ්ඩායමට ගන්නේ හොර දූෂිතයන් නොවන රට ගැන හිතන නායකයින් බව..ඉතින් අයථා මුදල් පරිභෝජන අඩු වනු ඇත..
    කෙසේ වෙතත් උචිත ව්‍යවසායකර්හ්ව දර්ශනයක් සහිතව නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිතව ආකල්ප සාධකය ඉහළ නැංවීමට හැකි නම් ණය ප්‍රශ්නය විසදීම මහ ලොකු දෙයක් නොවනු ඇත..
    2. සමහරුන් චෝදනා කරන්නේ පල්ලෙවත්ත මෙතෙක් මිනිසුන් වෙනුවෙන් කල දෙයක් පවසන ලෙසය..දුප්පත් මිනිසෙකුට ගෙයක් හදලා තියෙනවාද මහලොකු ධන පතියා ලෙස විමසති..එයද ඉතාම ප්‍රාථමිකය..
    අපි අවුරුදු ගණනාවක් තිස්සේ කලේ මේ දේය..බොරු ශෝභනේට සහ තාවකාලික වාසි වලට අදාලව තීරණ ගැනීමය.අවුරුදු ගණනාවක් කිසි වැඩක් නොකළ අයෙක් මැතිවරණය කිට්ටුවෙද්දී පාරට තාර ටිකක් දමන්නට ගනී..කිසිවෙකුට රැකියාවක් සොයා දෙයි..බත් පැකට් එකකට අරක්කු බෝතලේකට චන්ද දහස් ගණනාවක් ලබා ගත හැක..රජයේ ප්‍රතිපාදන වලින් ගෙයක් සාදා තමාගේ නම ගසා ගන්නා නියම දේශපාලකයෙක් ලෙස අපේ මිනිසුන් සිතයි..ඉතින් ඔවුන්ට අනුව පල්ලෙවත්ත කළ දෙයක් නැත..

    එහෙත් ඔහු තමාගේම ව්‍යාපාරයක් ක්‍රියස්ත්මක කරමින් එයින් අපනයන ආදායමක් ලංකාවට ගෙනෙන ව්‍යවසායයෙකි..එයින් සෘජුව සහ වක්‍රව බොහෝ දෙනාට රැකියා හා වරප්‍රසාද ලැබේ..එමෙන්ම අන් බොහෝ දේශපාලකයින්ට තියෙන දූෂණ,මැරකම් චෝදනා ඔහුට නැත..
    3. ඔහු පැමිණෙන්නේ ඔහුගේ ව්‍යාපාර වලින් බදු සහන ලබාගෙන එයින් තමාගේ ව්‍යාපාරය දියුණු කර ගන්නට බවද කියයි..
    පල්ලේවත්තට යහමින් සල්ලි ඇත.. සැබවින්ම දේශීය ව්‍යාපාරිකයින් සදහා රජය විසින් බදු සහන ලබා දිය යුතුය..දේශීය ආයෝජකයින් දිරිමත් වන්නේ එවිටය..ඔහු ඔහුගේ ව්‍යාපාරද නංවමින් රට න්ංවන්නේනම් අපට එය කාරි නොමැත..එහෙත් මෙතෙක් රට කෑ දේශපාලුවන්ටත් වඩා පල්ලේවත්තට චෝදනා කරන්නේ ඔහුගේ ආගමනයට ඇති බිය නිසා විය හැක .
    4. ඇතැම්හු චෝදනා කරන්නේ අපි කොහොමද පල්ලේවත්ත විශ්වාස කරන්නේ..මෙයා කොහොමද රට හදයි කියලා කියන්නේ..අනිත් එවුන් වගේම මෙයත් ගියාම ඔහොම ඉදියි කියාය..

    ඉතින් අපි අවදානමක් ගත යුතුය..සමහර විට කිරවනා ගලක් ලෙස අප සිතනා දේ මැණිකක්ද විය හැක.අවුරුදු ගණනාවක අසංවර්ධිත කුජීත දේශපාලන ශාපයෙන් රට විනාශ වී ඇත්තේය..සමහර විටෙක පල්ලේවත්ත අපට සංවර්ධනයේ නියමුවෙකුවිය හැක..සමහරවිටෙක අනික් එවුන් වගේම බොරු කාරයෙකු වීමටද විය හැක..එහෙත් සමහර විටෙක අපේ කතිරයෙන් මුලු ලංකාවේම හෙට දිනය වෙනස් වන්නටද ඉඩ ඇත..ඉතින් අවස්ථාවක් දීලා බලමු..බංග්ලාදේශය යම් දිනයක ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගනීවි යැය් ඔබ අද නොසිතන්නේද...එහෙත් එදා අය නම් එසේ නොසිතූහ..අවශ්‍ය වන්නේ නියම චින්තනය සහ සංවිධානය පමණකි..

    මට රොහාන් පල්ලෙවත්ත ගැන තියන ලොකුම ප්‍රශ්නෙ ඔය loans ගෙවන ක්‍රමය.. පුලුවන්නම් ඒක මෙතන විස්තර කරල කියන්න :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    එහෙනම් තක්කඩි 225 පෝසත් කරන්න බදු ගෙව ගෙව උන්ටම චන්දෙ දිදී හිටපිය.. :P:P:P:P:P:P

    උඹල ගොන්නු වගේ මහින්දලා පෝසත් කර කර හිටපං අපි මිස්ට ක්ලීන්ට චන්දෙ දීල රටේ ණය බර අඩුකරගන්නව කියල කිව්වෙ 2015 දි :rofl: ඔය කොරේ
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මම දන්න විදියට රොහාන් කරන්න හදන්නේ රී ලොන් කරන එක.. ජපානයට.. දැන් වගේ වැඩි පොලියට නෙමේ ඉතා අඩු පොලියට.. ඒක තිබ්බ රජයවල් එක්ක කරන්න ජපාන නියෝජිතයෝ ඇවිල්ලත් කතා කරල තියනව ආන්ඩු කරන උන් කොමිස් ඉල්ලපු සීන් එකක් තියෙන්නෙ (කොමිස් සීන් එක මම දන්න විදියට, කොහොම හරි වැඩේ වෙලා නෑ ) පස්සේ ප්ලැන තියෙන්න අඩුම පොලියක් යටතේ තියන නය මුදල් කලමණාකරනය කරල අලුත් ආයොජන ගෙනල්ල ගෙවල දාන එක .

    මට රොහාන් පල්ලෙවත්ත ගැන තියන ලොකුම ප්‍රශ්නෙ ඔය loans ගෙවන ක්‍රමය.. පුලුවන්නම් ඒක මෙතන විස්තර කරල කියන්න :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපි එහෙනම් ආයෙ මහින්දට දෙන්නම්..දැන් සතුටුද??

    උඹල ගොන්නු වගේ මහින්දලා පෝසත් කර කර හිටපං අපි මිස්ට ක්ලීන්ට චන්දෙ දීල රටේ ණය බර අඩුකරගන්නව කියල කිව්වෙ 2015 දි :rofl: ඔය කොරේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම දන්න විදියට රොහාන් කරන්න හදන්නේ රී ලොන් කරන එක.. ජපානයට.. දැන් වගේ වැඩි පොලියට නෙමේ ඉතා අඩු පොලියට.. ඒක තිබ්බ රජයවල් එක්ක කරන්න ජපාන නියෝජිතයෝ ඇවිල්ලත් කතා කරල තියනව ආන්ඩු කරන උන් කොමිස් ඉල්ලපු සීන් එකක් තියෙන්නෙ (කොමිස් සීන් එක මම දන්න විදියට, කොහොම හරි වැඩේ වෙලා නෑ ) පස්සේ ප්ලැන තියෙන්න අඩුම පොලියක් යටතේ තියන නය මුදල් කලමණාකරනය කරල අලුත් ආයොජන ගෙනල්ල ගෙවල දාන එක .

    loans අරගෙන දැනට තියන loans පියවනව කියන එක theory එකක් විදිහට කියන්න පුලුවන්.. ඒත් ඒක practical කරන්නයි බැරි..

    රටකට loans issue කරනකොට ඒ loans වල පොලිය (interest rate ) එක තීරනය වෙන්නෙ ඒ රටට ණය ගෙවීමේ තියන risk එක අනුවයි.. දැන් ලංකාවෙ තියන තත්වෙ අනුව ලංකාවෙ Credit risk එක ගොඩක්ම වැඩී.. japan වලින් උනත හිතන විදිහට අඩු interest rate එකකට loans දෙන්න එන්නෙ නම් නෑ..

    ලංකාවෙ credit risk එක හොදටම පේනව 2014 ඉදල 2018 වෙනකොට CB Tbond , Tbill rates 4% වලින් විතර වැඩි උන එකෙන්..

    2014 අවසානයේ GDP එකෙන් 71% ක් විදිහට තිබුන government loans 2017 වෙනකොට GDP එකෙන් 77% වෙලා තියනව..

    2013 , 2014 වසර වල 5% ක් වගේ තිබුන ආර්ථික වර්ධන වේගය 2017 අවසානයේ 3.1% ක් දක්වා අඩු වෙලා තියනව..

    මේ වගේ තත්වයක් රටේ තියෙද්දි අඩු පොලී අනුපාතයකට loans දෙයි කියල හිතනවද.. Risk එක වැඩි වෙනකොට japan අය උනත් interest rates වැඩි කරනව.. :yes:

    මම අවස්ථා කීපයකදිම රොහාන් පල්ලෙවත්තගෙ supporters ලගෙන් ඇහුව කොහොමද loans එකපාර ගෙවනව කියන්නෙ කියල.. කිසිම කෙනෙක් තාම හරි විදිහෙ practical method එකක් කිවුවෙ නෑ..:yes:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    Menna uba ahna eka uththre

    https://www.facebook.com/RohanPallewattaOfficial/videos/1136070366494481/

    Mn supporter kenek newe namuth api wikalpayak hadagnna one, Wikalpaya eka rayin eka chanden wesn karanna bha bn, kalayk ynwa, wena option ehkta giyma minissu unth hithnn gannwa e gana, eka turning point ekak karagnna puluwan.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජෙප්පෝ කියන්නේ අමුතුම සත්තු කොට්ටාශයක්.උන් කැමති නැහැ රට දියුණු වෙනවට.උන්ට ඕන රට පුළුවන් තරම් වලට යනවට.එතකොටනේ උන්ට වාසි..

    :yes::yes::yes: පිඩිත පන්තිය ඉන්නකල් උනාට වාසි
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    රට ගොඩ දාන එක ලොකු මැජික් එකක් වත් රොකට් සයන්ස් එකක් වත් නෙමේ.. මේ තියන හැටියට හොරකම් නොකර හිට්යනම් සැහෙන්න ගොඩ යනව.. උබලට ඒක තේරුම් ගන්න බැරි මන්ද බුද්දික උනාට අපිට කරන්න දෙයක් නෑ.අනික ඔය ඉන්න 90% ම උබලට හරියන අට පාස් උන්.. අපිට ඕන රටකට වැඩ කරන්න පුලුවන් මිනිස්සු ටිකක් මිසක්.. උබලට පොර ටෝක් දෙන ගොබ්බ හැත්ත නෙමි.. උබලට පාරට තාර ටිකක් දැම්මම මාර ලොකු දෙයක්.. ඒ අතරේ උන් ගහගන්න ඒව පේන්නේ නෑ.. පාර හදපු එක විතරයි පේන්නේ.. අනේබන් උබල කවදද වහල් මානසිකත්වයෙන් මිදෙන්නේ..
    දැන් උබේ ප්‍රස්නෙට එන්නම්.. තනි මිනිහෙක්ට හරි පොඩි කට්ටියකට හරි තනියම රට ගොඩ දාන්න පුලුවන් කියල හිතනවනම් ඒක ගොන් වැඩක්.. මිනිස්සු එකතු වෙන්න ඕන.. ඔය තක්කඩි 225ට විරුද්දව..ඒක දැන් වෙනව... මේ වෙන කාලකන්නි වැඩ දැක්කහම. මිනිස්සු මුහුද හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහන්නැතිව අලුත් මනුස්සයක්ට දීල බලන්න ඕන.. (කොහොමත් 225ට දීල වැඩක් නැති එකේ )චන්ද එක එක එකතු වෙලා තමා දිනනනේ..

    අහපු දේට උත්තර දිපන් පකෝ 225 ‌හේ පකක් කියවන්නේ නැතුව. උත්තරේ දී ගන්න බැරිනම් නිකන් පුක නෙදි ඉදපන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ȜMA X;23921630 said:
    අහපු දේට උත්තර දිපන් පකෝ 225 ‌හේ පකක් කියවන්නේ නැතුව. උත්තරේ දී ගන්න බැරිනම් නිකන් පුක නෙදි ඉදපන්.

    :lol::lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජපනෙක් ලන්කාවෙ දාපු company එකක මොකක් හරි ගෙමක් ගාහාලා තැනක් ගත්ත එකෙක් කියලා නෙද කියන්නෙ :baffled::dull:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ජපනෙක් ලන්කාවෙ දාපු company එකක මොකක් හරි ගෙමක් ගාහාලා තැනක් ගත්ත එකෙක් කියලා නෙද කියන්නෙ :baffled::dull:

    toss lanka:yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පොන්න පකෝ තොට ඕකෙ පහල කොටස කියවල තෙරුම් ගන්න බැරි මන්ද බුද්දිකයෙක්ද තෝ?? ඉදකින් බූරු පකා

    ȜMA X;23921630 said:
    අහපු දේට උත්තර දිපන් පකෝ 225 ‌හේ පකක් කියවන්නේ නැතුව. උත්තරේ දී ගන්න බැරිනම් නිකන් පුක නෙදි ඉදපන්.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    දැන් එතකොට මහින්දට රනිල්ට හරි අනුරයට හරි දුන්නම උන් නය ගෙවල රට හදඉ නේ?? උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල එහෙම එකක් ගෑවිලා වත් තියනවද???