+ රොහාන් පල්ලේවත්තට +

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජෙප්පෝ කියන්නේ අමුතුම සත්තු කොට්ටාශයක්.උන් කැමති නැහැ රට දියුණු වෙනවට.උන්ට ඕන රට පුළුවන් තරම් වලට යනවට.එතකොටනේ උන්ට වාසි..

    aniwa mchn....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජෙප්පෝ කියන්නේ අමුතුම සත්තු කොට්ටාශයක්.උන් කැමති නැහැ රට දියුණු වෙනවට.උන්ට ඕන රට පුළුවන් තරම් වලට යනවට.එතකොටනේ උන්ට වාසි..

    kauda dan rata dunu karanne ? Mahinda and gang da? :rofl::P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    දැන් එතකොට මහින්දට රනිල්ට හරි අනුරයට හරි දුන්නම උන් නය ගෙවල රට හදඉ නේ?? උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල එහෙම එකක් ගෑවිලා වත් තියනවද???

    මම , රනිල් , මහින්ද , අනුර ගැන කතා කලේ නෑනෙ බන්.. මම කතා කලේ ණය වල පොලී අනුපාත ගැන විතරයි මචන්.. :rofl:

    උබ මහින්ද , රනිල් ගැන කියල තිබුන නිසා මේක කියන්නෙ... උන් එකෙක්ගෙවත් ප්‍රතිපත්ති ප්‍රකාශන වල ණය ගෙවන හැටි ගැන කතා කරල නෑ මචන්.. හැබැයි මහින්ද , රනිල් දෙන්නම පාලනය කරපු පහුගිය අවුරුදු 18 ම ගෙවන්න තිබුන හැම loan එකක්ම ගෙවල තියනව.. :P
     
    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe

    didn't you listen his speech. seems like you haven't heard anything. If you really want to know just find the video and listen. He has been repeating many occasions.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    kauda dan rata dunu karanne ? Mahinda and gang da? :rofl::P

    Mahinda 2005 - 2015 rate diyunuwata monawa hari kala kiyanna puluwan.

    Rohan Pallewatta monawada kare? Why api Rohan Pallewatta Mahindata wada rate diyunuwata wada karai kiyala hithanna one?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mahinda 2005 - 2015 rate diyunuwata monawa hari kala kiyanna puluwan.

    Rohan Pallewatta monawada kare? Why api Rohan Pallewatta Mahindata wada rate diyunuwata wada karai kiyala hithanna one?

    dunu kara Trilion 10 naya aran trilon 1.5 walin. balance trillion 9 vanished lol :P:rofl::rofl: onna dunu karana hati oya salli tika man gattanam man me rata divyalokayak karanawa. lol mun kala kala hapa karala poddak karala kiyanala karalu... munta eka maha loku. number danne nati amata nam lokui tama.
     
    Last edited:

    what he has done to this county? lol Uba ara godak minussu dannawa. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    dunu kara Trilion 10 naya aran trilon 1.5 walin. balance trillion 9 vanished lol :P:rofl::rofl: onna dunu karana hati oya salli tika man gattanam man me rata divyalokayak karanawa. lol mun kala kala hapa karala poddak karala kiyanala karalu... munta eka maha loku. number danne nati amata nam lokui tama.

    රොහාන් පල්ලෙවත්ත ද ඕක කිව්වේ?
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Menna uba ahna eka uththre

    https://www.facebook.com/RohanPallewattaOfficial/videos/1136070366494481/

    Mn supporter kenek newe namuth api wikalpayak hadagnna one, Wikalpaya eka rayin eka chanden wesn karanna bha bn, kalayk ynwa, wena option ehkta giyma minissu unth hithnn gannwa e gana, eka turning point ekak karagnna puluwan.

    niyama uttare machan:angry::rolleyes::D

    අපේ ණය ගෙවන්න වෙන රටවලින් ණය දෙනව කියන එකම විහිලුවක්. මේව හොඳයි මෝඩයින්ට. :rofl::rofl::rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රොහාන් පල්ලෙවත්ත ද ඕක කිව්වේ?

    rohan pallewela kiyanna one ne mehema deyakth tiyanwa ubalata mewa aluth unata api danagatte mahindage sellama 2010 idan. :rofl: mewa terenne nattam ea miniha mandabuddakayek wennna one me rate idalath
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    rohan pallewela kiyanna one ne mehema deyakth tiyanwa ubalata mewa aluth unata api danagatte mahindage sellama 2010 idan. :rofl: mewa terenne nattam ea miniha mandabuddakayek wennna one me rate idalath

    8eeaCv9.jpg

    ජනවාරි 6 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රටේ ජනමාධ්‍ය ප‍්‍රධානීන් අමතා කළ ප‍්‍රකාශය පිළිබඳව දෙස් විදෙස් ආර්ථික විද්‍යාඥයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල අවධානය මේ වන විටත් යොමු වී ඇතැයි සිතිය හැක. එයට හේතුව එතුමා රටේ ආර්ථික කටයුතු පිළිබඳව ඉතා ආන්දෝලාත්මක කරුණු කිහිපයක්ම එම හමුවේදී අනාවරණය කර තිබූ බැවිනි. ඉන් එක ප‍්‍රකාශයක් පසුගිය රජය යටතේ අවුරුදු දහයක කාල පරිච්ෙඡ්දය තුළ ලබාගත් විදේශ ණය සම්බන්ධයෙනි.

    පසුගිය රජය විසින් අවුරුදු දහයක කාලය තුළ රුපියල් ටි‍්‍රලියන 10 ක මුදලක් විදේශ ණය වශයෙන් ලබාගෙන ඇති නමුත් ඒවායින් රජයේ වත්කම් ලෙස ඇතුළත්ව ඇත්තේ ටි‍්‍රලියන එකක් පමණක් බව ද මහා භාණ්ඩාගාර ලේඛනවල ඉතිරි ටි‍්‍රලියන නවය පිළිබඳව ඇතුළත්ව නැතැයි ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. මම මෙම ප‍්‍රකාශය නැවත වරක් ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ලේඛනවල පිරික්සා බැලූ අතර ඒවායින් ද ජනාධිපතිවරයා එම ප‍්‍රකාශය කර ඇති බව තහවුරු විය.

    ටි‍්‍රලියනයක් යනු ඔක්සෆර්ඞ් විශ්වවිද්‍යාල ශබ්දකෝෂය අනුව මිලියනයේ ඒවා මිලියනයකි. තවත් සරලව ප‍්‍රකාශ කරන්නේ නම් රුපියල් දස ලක්‍ෂයේ ඒවා දස ලක්‍ෂයකි. එසේත් නැතිනම් කෝටි ලක්‍ෂයකි. පසුගිය රජය පසුගිය වසර 10 තුළ රුපියල් කෝටි ලක්‍ෂ දහයක ණය ලබාගෙන ඇතත් ඒවාට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේඛනවල ඇතුළත්ව ඇත්තේ රුපියල් කෝටි ලක්‍ෂයක් පමණි. රජය ලබාගත් විදේශ ණය වලින් දහයෙන් එකක් අතුරුදහන්ව ඇතැයි එම ප‍්‍රකාශයෙන් කියවේ.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය රජය පැවති වසර 10 තුළ ලබාගෙන ඇති ණය පිළිබඳව ප‍්‍රකාශයට පත්කර ඇති තොරතුරු වලට අනුව ශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය පහත සඳහන් වේ.

    ඒ අනුව 1948 වසරේ සිට 2014 වසර දක්වා අවුරුදු 66 ක කාල පරිච්ෙඡ්දය තුළ ලබාගෙන ඇති මු`ඵ ණය ප‍්‍රමාණය එකතු කළ ද ටි‍්‍රලියන 10 ක ණය මුදලක් ලබාගෙන නැත. ලබාගෙන ඇති සියලූ දේශීය ණය මුදල්වල එකතුව රුපියල් ටි‍්‍රලියන 4.277 කි. 2006 සිට 2014 දක්වා ලබාගෙන ඇති විදේශ ණය මුදල රුපියල් ටි‍්‍රලියන 2.157 කි. ඒ අනුව පසුගිය රජය විසින් රුපියල් ටි‍්‍රලියන 10 ක විදේශ ණය ලබාගෙන ඇතැයි යන ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පැහැදිලි වේ.

    robhM3a.jpg

    දෙවන කරුණ වන්නේ එම කාලය තුළ ලබාගත් ටි‍්‍රලියන 10 කින් රජයේ වත්කම් ලෙස සදහන් වන්නේ රුපියල් ටි‍්‍රලියනක මුදලක් පමණක්ය යන්නයි. ටි‍්‍රලියන 10 ක් ලබා ගෙන නැති බැවින් ටි‍්‍රලියන 09 ක වත්කම් මහා භාණ්ඩාගාර ලේඛනවල සටහන්වීමට කිසිදු හේතුවක් නැත. පසුගිය රජය විසින් ලබාගෙන ඇති ඉහතින් දැක්වූ රුපියල ටි‍්‍රලියන 2.157 ක මුදල ලබාදී ඇත්තේ චීන රජය, ජපන් රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය වාරික නිකුත් කරනු ලබන්නේ එක් වාරිකයක් නිකුත් කර එය නිසි පරිදි වැය කළේ ද ඊට අදාළව ඇති කරගත් කොන්දේසි ඉටු කළේ ද ආදී කරුණු හොඳින් පරික්‍ෂා කිරීමෙන් පසුවය. පසුගිය රජය විසින් ණය ලබාගෙන ඇත්තේ රාජ්‍ය තාන්ත‍්‍රික මාර්ග වලින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ ම`ගිනි. එවැනි තත්ත්වයක් තුළ කිසිදු මුදලක් රජයේ වත්කම් ලේඛන වල ඇතුළත් නොකර පරිහරණය කිරීමට නොහැකි වේ. එබැවින් දෙවන කරුණ ද සම්පූර්ණ අසත්‍යක් බව පැහැදිලි වේ.

    අනෙක් අතට පසුගිය රජයේ දස අවුරුදු කාලයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, අධිවේගී මාර්ග, ප‍්‍රධාන සහ පළාත් මාර්ග ආදී මහ පරිමාණ යෝජනා ක‍්‍රම රාජ්‍ය වත්කම් ලේඛනයට ඇතුළත් වී ඇති බව නිශ්චිතය. එසේ නොවන්නට එම වත්කම් වලින් සමහරක් විදේශ රටවලට අලෙවි කරන්නට මේ රජයට හැකි වන්නේ නැත. එම වසර දහයෙන් පහක් යුද්ධය වෙනුවෙන් යෙදවීමට සිදු වූ අතර ලොව දරුණුම ත‍්‍රස්තවාදි සංවිධානය පරාජය කිරීම සඳහා ප‍්‍රහාරක යානා, නැව් සහ අවි ආයුධ ආදිය මිලට ගැනීමට සිදු විය. ඕනෑම රජයක් ලබාගන්නා ණය මුදල් වැඩි වශයෙන්ම යොදාගනු ලබන්නේ අයවැය හි`ගය පියවීම සඳහාය. 2006 වසරේ සිට 2014 දක්වා කාලය තුළ රජය විසින් ලබාගත් ණය මුදල් වලින් සැලකියයුතු ප‍්‍රමාණයක් අයවැය හි`ගය පියවාගැනීම සඳහා ද ණය ගෙවීම් සඳහා ද යොදාගෙන ඇත. ඒ සියල්ල අයවැය ලේඛනය, මහ බැංකු ගිණුම් වාර්තා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ගිණුම් වාර්තා ආදියෙහි ලේඛනගත කර ඇත.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉහත සඳහන් ප‍්‍රකාශයේදී පසුගිය වසර තුන තුළ වත්මන් රජයේ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ද සඳහන් කර තිබේ. ලබාගත් විදේශ අරමුදල්වලින් විශාල ප‍්‍රමාණයක් අයථා අන්දමින් යොදාගන්නා බවද, පුද්ගලික ව්‍යාපාරික ආයතනවලට රජයේ ආදායම යොමු කර ඇතැයි ද ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කර ඇත. වත්මන් රජය යනු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජයයි. එහි ප‍්‍රධානියා ද ජනාධිපතිවරයා වන අතර අගමැති සහ මැති ඇමතිවරු පත්කරනු ලබනනේද ජනාධිපතිවරයා විසිනි. එවැනි තත්ත්වයක් තුළ රජයේ ආදායම අයථා ලෙස භාවිතා කර ඇත්නම් හෝ ඒවා පුද්ගලික අංශයේ ව්‍යාපාර ආයතනවලට යවා ඇත්නම් සහ ඒ පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා මේ තරමට දන්නේ නම් ඒවාට වගකිව යුතු මැති ඇමතිවරු සහ නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කර වහාම ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරේ.

    මහින්ද රාජපක්‍ෂ රජයේ වසර 10 ක කාලය තුළදී ලබාගත් මු`ඵ විදේශ ණය ප‍්‍රමාණය ටි‍්‍රලියන වලින් සඳහන් කරන්නේ නම්, රුපියල් ටි‍්‍රලියන 2.157 කි. එහෙත් වත්මන් රජය 2015 දී පමණක් විදේශ ණය වශයෙන් රුපියල් ටි‍්‍රලියන 0.431 ලබාගත්තේය 2016 දී රුපියල් ටි‍්‍රලියන 0.501 ක ණය ලබාගත්තේය. 2017 දී ලබාගත් මු`ඵ විදේශ ණය ප‍්‍රමාණය පිළිබද නිළ සංඛ්‍යා ලේඛන තවමත් නිකුත් වී නැත. එහෙත් දැනට නිකුත් වී ඇති දේශීය සහ විදේශීය ණය ඇතුළත් මුලූ ණය ප‍්‍රමාණය පිළිබද සංඛ්‍යාලේඛන අනුව 2017 වසරේ මුලූ ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 10.4 කි. 2014 දී එය රුපියල් ටි‍්‍රලියන 7.4 ක් විය. වසර තුනට ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන තුනකි. මෙය මෙරට ඉතිහාසයේ කෙටි කලක් තුලදී ලබාගත් විශාලතම ණය කන්දරාවයි.

    මේසා විශාල මුදල් ප‍්‍රමාණයක් ණයට ගෙන තිබුණ ද පසුගිය වසර 3 ක කාලය තුළ දී කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයට නොහැකි විය. දින සියයේ වැඩසටහන යටතේ වැටුප් වැඩි කිරීම වැනි ඡුන්දය අරමුණු කරගෙන කි‍්‍රයාත්මක කළ යෝජනා නිසා ද බැදුම්කර වංචාව හේතුවෙන් පොලි ප‍්‍රමාණය ඉහළ යෑම නිසාද රජයට එදිනෙදා වියදම වෙනුවෙන් අති විශාල මුදලක් වැයකිරීමට සිදුව තිබේ. විදේශීය වශයෙන් මෙන් ම දේශිය වශයෙන් ද ලබා ගන්නා අරමුදල් යොදවනුයේ එදිනෙදා වියදම් පියවා ගැනිමටය. අඩුම තරමින් හම්බන්තොට වරාය අලෙවි කර ලබා ගත් අරමුදල් හෝ එම වරාය ඉදි කිරීම සදහා ලබාගත් ණය පියවීමටවත් යොදා ගැනීමට නොහැකි වී ඇත. එම ණය එසේම තිබිය දී ලබා ගත් මුදල් රජයේ වියදම් වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබේ.

    රජයේ ඉහළ ම නායකයන්ගෙන් සත්‍ය නොවන සහ රටට හානිකර ප‍්‍රකාශ සිදුවන විට ආර්ථිකය පිළිබ`ද විශ්වාසනීයත්වය පවත්වාගෙන යාම දුෂ්කර වනු ඇත. රට ලබා ගෙන නැති විදේශ ණය ප‍්‍රමාණයක් දැක්වීම, ඉන් 10න් 9ක් රටට ලැබී නැතැයි ප‍්‍රකාශ වීම හේතුවෙන් එම තොරතුරු ඉතා ඉක්මනින් විදේශවල ප‍්‍රචාරය වේ. රට ආයෝජනවලට අහිතකර වී ඇතැයි ද දුෂණය අතින් ඉහළ තත්ත්වයකට පත්ව ඇතැයි ද වැනි නිගමන වලට එළඹිම ස`දහා රටවල් සහ ආයතන ආධාර කරගනු ලබන්නේ මෙවැනි ප‍්‍රකාශයන්ය. රාජ්‍ය නායකයන්ගෙන් ප‍්‍රකාශ වන සමහර තොරතුරු වගකීම් සහිත ප‍්‍රකාශන ලෙස එවැනිි ආයතන භාරගනී. එහෙත් රටතුළ පවතින දේශපාලන අර්බුද නිසාත් අස්ථාවරභාවය නිසාත් රජයේ පාර්ශව අතර එක`ගතාවක් නොමැතිවීම නිසාත් නිසි තොරතුරු ලබා ගැනීමකින් තොර ව මෙවැනි ප‍්‍රකාශන ඉදිරිපත් කෙරෙන බවක් එම ආයතන දන්නේ නැත.

    පසුගිය රජයේ මැති ඇමති තනතුරු දැරූ, යහපාලනයට සම්බන්ධ නොවු අයගේ හැදුනුම්පත්වල තොරතුරු වැරදි වීම, වාහන අව භාවිතය, කොඩිකණු මිලට ගැනීම, ලිත් ගැසීම වැනි වැරදි සදහා නඩු පවරා රිමාන්ඞ් කර ඇතත් සැලකිය යුතු මුදල් වංචාවක් සිදු වූ බවට නඩු පැවරීමක් සිදුව නැත. බැදුම්කර වංචාව වැනි දෙයක් විදේශ රටක සිදු වුයේ නම් සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සියලූ දෙනා ම ඉල්ලා අස්වීම සිදුවනු ඇත. එහෙත් කිසිවකු ඉල්ලා අස් වුයේ නැත. කිසිවකු උසාවිය වෙත ඉදිරිපත් කිරීමක් සිදු වුයේ නැත. මහා රාත‍්‍රියේ නිවාඩු දිනවල විවෘත ව තිබු කඩුවෙල පැත්තේ අධිකරණ ආයතන දැන් විවෘත නොවන්නේ ඇයිද යන්න විමසිය යුතුව ඇත.

    මැතිවරණ අරමුණ කරගෙන බොරු ප‍්‍රචාරය කර හැරීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ මහජනතාවට තීරණවලට එළඹීමට හෝ සත්‍යතාව මැනගැනීම සඳහා අවකාශයක් නොලැබීමයි. 2015 ජනාධිපතිවරණය සමයේදී ප‍්‍රචාරය කළ ලැම්බෝ ගිනි, රත්තරන් අශ්වයන්, ගුවන් යානා ආදී සියල්ල අසත්‍ය බව දැන් පැහැදිලි වී ඇත. ඒ වෙනුවට GI පයිප්ප මිලදී ගැනීම වැනි කරුණු මුල් කරගෙන නඩු දමනු ලැබේ. එසේ වුවද, ජනාධිපතිවරණයේදී මෙන්ම මෙම මැතිවරණයේදී ද පැරණි අවලාද නැවත නැවතත් ඉදිරිපත් කෙරේ.

    ජනාධිපතිවරයා මාස කිහිපයකට පෙර ප‍්‍රකාශයක් කරමින් නිල්වලා ගඟ ව්‍යාපෘතියෙන් විශාල වංචාවක් කර ඇතැයි ද ඒ සිය`ඵ තොරතුරු දින කිහිපයකින් හෙළිකරන බවද ප‍්‍රකාශ කළේය. රාජිත සේනාරත්න ඇමතිවරයා මේ රජය බලයට පත් වූ දිනයේ සිටම ඩුබායි බැංකුවල ඇති රාජපක්‍ෂවරුන්ගේ මුදල් පිළිබඳ තොරතුරු සියල්ල ලැබී ඇතැයි ද වහාම ඔවුන් සිරේ දමන බවද ප‍්‍රකාශ කරයි. එහෙත් ඒ කිසිවක් සිදුව නැත. ඒ අතරම බැ`දුම්කර ම`ගින් මහ බැංකු මංකොල්ලයක් සිදුව ඇතැයි ජනාධිපති කොමිසමකින් තීරණය කර තිබියදී චෝදනා එල්ල වන අය කිසිවක් සිදු නොවූවා සේ මහජනතාව ඉදිරියේ සැරිසරති.

    ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
    කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Are you mad. Who will read this. kohomath Mahinda kiyanne me rate hitapu jarama manussayek as human. eka me dawas tike tawath ogpu karala iwarai. Kisima gata yuttak nati manussayek yuddaya namayen tamawa uluppagena eka wasi gannna manusayek vivaria
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    8eeaCv9.jpg

    ජනවාරි 6 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රටේ ජනමාධ්‍ය ප‍්‍රධානීන් අමතා කළ ප‍්‍රකාශය පිළිබඳව දෙස් විදෙස් ආර්ථික විද්‍යාඥයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල අවධානය මේ වන විටත් යොමු වී ඇතැයි සිතිය හැක. එයට හේතුව එතුමා රටේ ආර්ථික කටයුතු පිළිබඳව ඉතා ආන්දෝලාත්මක කරුණු කිහිපයක්ම එම හමුවේදී අනාවරණය කර තිබූ බැවිනි. ඉන් එක ප‍්‍රකාශයක් පසුගිය රජය යටතේ අවුරුදු දහයක කාල පරිච්ෙඡ්දය තුළ ලබාගත් විදේශ ණය සම්බන්ධයෙනි.

    පසුගිය රජය විසින් අවුරුදු දහයක කාලය තුළ රුපියල් ටි‍්‍රලියන 10 ක මුදලක් විදේශ ණය වශයෙන් ලබාගෙන ඇති නමුත් ඒවායින් රජයේ වත්කම් ලෙස ඇතුළත්ව ඇත්තේ ටි‍්‍රලියන එකක් පමණක් බව ද මහා භාණ්ඩාගාර ලේඛනවල ඉතිරි ටි‍්‍රලියන නවය පිළිබඳව ඇතුළත්ව නැතැයි ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. මම මෙම ප‍්‍රකාශය නැවත වරක් ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ලේඛනවල පිරික්සා බැලූ අතර ඒවායින් ද ජනාධිපතිවරයා එම ප‍්‍රකාශය කර ඇති බව තහවුරු විය.

    ටි‍්‍රලියනයක් යනු ඔක්සෆර්ඞ් විශ්වවිද්‍යාල ශබ්දකෝෂය අනුව මිලියනයේ ඒවා මිලියනයකි. තවත් සරලව ප‍්‍රකාශ කරන්නේ නම් රුපියල් දස ලක්‍ෂයේ ඒවා දස ලක්‍ෂයකි. එසේත් නැතිනම් කෝටි ලක්‍ෂයකි. පසුගිය රජය පසුගිය වසර 10 තුළ රුපියල් කෝටි ලක්‍ෂ දහයක ණය ලබාගෙන ඇතත් ඒවාට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේඛනවල ඇතුළත්ව ඇත්තේ රුපියල් කෝටි ලක්‍ෂයක් පමණි. රජය ලබාගත් විදේශ ණය වලින් දහයෙන් එකක් අතුරුදහන්ව ඇතැයි එම ප‍්‍රකාශයෙන් කියවේ.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය රජය පැවති වසර 10 තුළ ලබාගෙන ඇති ණය පිළිබඳව ප‍්‍රකාශයට පත්කර ඇති තොරතුරු වලට අනුව ශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය පහත සඳහන් වේ.

    ඒ අනුව 1948 වසරේ සිට 2014 වසර දක්වා අවුරුදු 66 ක කාල පරිච්ෙඡ්දය තුළ ලබාගෙන ඇති මු`ඵ ණය ප‍්‍රමාණය එකතු කළ ද ටි‍්‍රලියන 10 ක ණය මුදලක් ලබාගෙන නැත. ලබාගෙන ඇති සියලූ දේශීය ණය මුදල්වල එකතුව රුපියල් ටි‍්‍රලියන 4.045 කි. 2006 සිට 2014 දක්වා ලබාගෙන ඇති විදේශ ණය මුදල රුපියල් ටි‍්‍රලියන 2.157 කි. ඒ අනුව පසුගිය රජය විසින් රුපියල් ටි‍්‍රලියන 10 ක විදේශ ණය ලබාගෙන ඇතැයි යන ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පැහැදිලි වේ.

    robhM3a.jpg

    දෙවන කරුණ වන්නේ එම කාලය තුළ ලබාගත් ටි‍්‍රලියන 10 කින් රජයේ වත්කම් ලෙස සදහන් වන්නේ රුපියල් ටි‍්‍රලියනක මුදලක් පමණක්ය යන්නයි. ටි‍්‍රලියන 10 ක් ලබා ගෙන නැති බැවින් ටි‍්‍රලියන 09 ක වත්කම් මහා භාණ්ඩාගාර ලේඛනවල සටහන්වීමට කිසිදු හේතුවක් නැත. පසුගිය රජය විසින් ලබාගෙන ඇති ඉහතින් දැක්වූ රුපියල ටි‍්‍රලියන 2.157 ක මුදල ලබාදී ඇත්තේ චීන රජය, ජපන් රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය වාරික නිකුත් කරනු ලබන්නේ එක් වාරිකයක් නිකුත් කර එය නිසි පරිදි වැය කළේ ද ඊට අදාළව ඇති කරගත් කොන්දේසි ඉටු කළේ ද ආදී කරුණු හොඳින් පරික්‍ෂා කිරීමෙන් පසුවය. පසුගිය රජය විසින් ණය ලබාගෙන ඇත්තේ රාජ්‍ය තාන්ත‍්‍රික මාර්ග වලින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ ම`ගිනි. එවැනි තත්ත්වයක් තුළ කිසිදු මුදලක් රජයේ වත්කම් ලේඛන වල ඇතුළත් නොකර පරිහරණය කිරීමට නොහැකි වේ. එබැවින් දෙවන කරුණ ද සම්පූර්ණ අසත්‍යක් බව පැහැදිලි වේ.

    අනෙක් අතට පසුගිය රජයේ දස අවුරුදු කාලයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, අධිවේගී මාර්ග, ප‍්‍රධාන සහ පළාත් මාර්ග ආදී මහ පරිමාණ යෝජනා ක‍්‍රම රාජ්‍ය වත්කම් ලේඛනයට ඇතුළත් වී ඇති බව නිශ්චිතය. එසේ නොවන්නට එම වත්කම් වලින් සමහරක් විදේශ රටවලට අලෙවි කරන්නට මේ රජයට හැකි වන්නේ නැත. එම වසර දහයෙන් පහක් යුද්ධය වෙනුවෙන් යෙදවීමට සිදු වූ අතර ලොව දරුණුම ත‍්‍රස්තවාදි සංවිධානය පරාජය කිරීම සඳහා ප‍්‍රහාරක යානා, නැව් සහ අවි ආයුධ ආදිය මිලට ගැනීමට සිදු විය. ඕනෑම රජයක් ලබාගන්නා ණය මුදල් වැඩි වශයෙන්ම යොදාගනු ලබන්නේ අයවැය හි`ගය පියවීම සඳහාය. 2006 වසරේ සිට 2014 දක්වා කාලය තුළ රජය විසින් ලබාගත් ණය මුදල් වලින් සැලකියයුතු ප‍්‍රමාණයක් අයවැය හි`ගය පියවාගැනීම සඳහා ද ණය ගෙවීම් සඳහා ද යොදාගෙන ඇත. ඒ සියල්ල අයවැය ලේඛනය, මහ බැංකු ගිණුම් වාර්තා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ගිණුම් වාර්තා ආදියෙහි ලේඛනගත කර ඇත.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉහත සඳහන් ප‍්‍රකාශයේදී පසුගිය වසර තුන තුළ වත්මන් රජයේ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ද සඳහන් කර තිබේ. ලබාගත් විදේශ අරමුදල්වලින් විශාල ප‍්‍රමාණයක් අයථා අන්දමින් යොදාගන්නා බවද, පුද්ගලික ව්‍යාපාරික ආයතනවලට රජයේ ආදායම යොමු කර ඇතැයි ද ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කර ඇත. වත්මන් රජය යනු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජයයි. එහි ප‍්‍රධානියා ද ජනාධිපතිවරයා වන අතර අගමැති සහ මැති ඇමතිවරු පත්කරනු ලබනනේද ජනාධිපතිවරයා විසිනි. එවැනි තත්ත්වයක් තුළ රජයේ ආදායම අයථා ලෙස භාවිතා කර ඇත්නම් හෝ ඒවා පුද්ගලික අංශයේ ව්‍යාපාර ආයතනවලට යවා ඇත්නම් සහ ඒ පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා මේ තරමට දන්නේ නම් ඒවාට වගකිව යුතු මැති ඇමතිවරු සහ නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කර වහාම ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරේ.

    මහින්ද රාජපක්‍ෂ රජයේ වසර 10 ක කාලය තුළදී ලබාගත් මු`ඵ විදේශ ණය ප‍්‍රමාණය ටි‍්‍රලියන වලින් සඳහන් කරන්නේ නම්, රුපියල් ටි‍්‍රලියන 2.157 කි. එහෙත් වත්මන් රජය 2015 දී පමණක් විදේශ ණය වශයෙන් රුපියල් ටි‍්‍රලියන 0.431 ලබාගත්තේය 2016 දී රුපියල් ටි‍්‍රලියන 0.501 ක ණය ලබාගත්තේය. 2017 දී ලබාගත් මු`ඵ විදේශ ණය ප‍්‍රමාණය පිළිබද නිළ සංඛ්‍යා ලේඛන තවමත් නිකුත් වී නැත. එහෙත් දැනට නිකුත් වී ඇති දේශීය සහ විදේශීය ණය ඇතුළත් මුලූ ණය ප‍්‍රමාණය පිළිබද සංඛ්‍යාලේඛන අනුව 2017 වසරේ මුලූ ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 10.4 කි. 2014 දී එය රුපියල් ටි‍්‍රලියන 7.4 ක් විය. වසර තුනට ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන තුනකි. මෙය මෙරට ඉතිහාසයේ කෙටි කලක් තුලදී ලබාගත් විශාලතම ණය කන්දරාවයි.

    මේසා විශාල මුදල් ප‍්‍රමාණයක් ණයට ගෙන තිබුණ ද පසුගිය වසර 3 ක කාලය තුළ දී කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයට නොහැකි විය. දින සියයේ වැඩසටහන යටතේ වැටුප් වැඩි කිරීම වැනි ඡුන්දය අරමුණු කරගෙන කි‍්‍රයාත්මක කළ යෝජනා නිසා ද බැදුම්කර වංචාව හේතුවෙන් පොලි ප‍්‍රමාණය ඉහළ යෑම නිසාද රජයට එදිනෙදා වියදම වෙනුවෙන් අති විශාල මුදලක් වැයකිරීමට සිදුව තිබේ. විදේශීය වශයෙන් මෙන් ම දේශිය වශයෙන් ද ලබා ගන්නා අරමුදල් යොදවනුයේ එදිනෙදා වියදම් පියවා ගැනිමටය. අඩුම තරමින් හම්බන්තොට වරාය අලෙවි කර ලබා ගත් අරමුදල් හෝ එම වරාය ඉදි කිරීම සදහා ලබාගත් ණය පියවීමටවත් යොදා ගැනීමට නොහැකි වී ඇත. එම ණය එසේම තිබිය දී ලබා ගත් මුදල් රජයේ වියදම් වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබේ.

    රජයේ ඉහළ ම නායකයන්ගෙන් සත්‍ය නොවන සහ රටට හානිකර ප‍්‍රකාශ සිදුවන විට ආර්ථිකය පිළිබ`ද විශ්වාසනීයත්වය පවත්වාගෙන යාම දුෂ්කර වනු ඇත. රට ලබා ගෙන නැති විදේශ ණය ප‍්‍රමාණයක් දැක්වීම, ඉන් 10න් 9ක් රටට ලැබී නැතැයි ප‍්‍රකාශ වීම හේතුවෙන් එම තොරතුරු ඉතා ඉක්මනින් විදේශවල ප‍්‍රචාරය වේ. රට ආයෝජනවලට අහිතකර වී ඇතැයි ද දුෂණය අතින් ඉහළ තත්ත්වයකට පත්ව ඇතැයි ද වැනි නිගමන වලට එළඹිම ස`දහා රටවල් සහ ආයතන ආධාර කරගනු ලබන්නේ මෙවැනි ප‍්‍රකාශයන්ය. රාජ්‍ය නායකයන්ගෙන් ප‍්‍රකාශ වන සමහර තොරතුරු වගකීම් සහිත ප‍්‍රකාශන ලෙස එවැනිි ආයතන භාරගනී. එහෙත් රටතුළ පවතින දේශපාලන අර්බුද නිසාත් අස්ථාවරභාවය නිසාත් රජයේ පාර්ශව අතර එක`ගතාවක් නොමැතිවීම නිසාත් නිසි තොරතුරු ලබා ගැනීමකින් තොර ව මෙවැනි ප‍්‍රකාශන ඉදිරිපත් කෙරෙන බවක් එම ආයතන දන්නේ නැත.

    පසුගිය රජයේ මැති ඇමති තනතුරු දැරූ, යහපාලනයට සම්බන්ධ නොවු අයගේ හැදුනුම්පත්වල තොරතුරු වැරදි වීම, වාහන අව භාවිතය, කොඩිකණු මිලට ගැනීම, ලිත් ගැසීම වැනි වැරදි සදහා නඩු පවරා රිමාන්ඞ් කර ඇතත් සැලකිය යුතු මුදල් වංචාවක් සිදු වූ බවට නඩු පැවරීමක් සිදුව නැත. බැදුම්කර වංචාව වැනි දෙයක් විදේශ රටක සිදු වුයේ නම් සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සියලූ දෙනා ම ඉල්ලා අස්වීම සිදුවනු ඇත. එහෙත් කිසිවකු ඉල්ලා අස් වුයේ නැත. කිසිවකු උසාවිය වෙත ඉදිරිපත් කිරීමක් සිදු වුයේ නැත. මහා රාත‍්‍රියේ නිවාඩු දිනවල විවෘත ව තිබු කඩුවෙල පැත්තේ අධිකරණ ආයතන දැන් විවෘත නොවන්නේ ඇයිද යන්න විමසිය යුතුව ඇත.

    මැතිවරණ අරමුණ කරගෙන බොරු ප‍්‍රචාරය කර හැරීමේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ මහජනතාවට තීරණවලට එළඹීමට හෝ සත්‍යතාව මැනගැනීම සඳහා අවකාශයක් නොලැබීමයි. 2015 ජනාධිපතිවරණය සමයේදී ප‍්‍රචාරය කළ ලැම්බෝ ගිනි, රත්තරන් අශ්වයන්, ගුවන් යානා ආදී සියල්ල අසත්‍ය බව දැන් පැහැදිලි වී ඇත. ඒ වෙනුවට GI පයිප්ප මිලදී ගැනීම වැනි කරුණු මුල් කරගෙන නඩු දමනු ලැබේ. එසේ වුවද, ජනාධිපතිවරණයේදී මෙන්ම මෙම මැතිවරණයේදී ද පැරණි අවලාද නැවත නැවතත් ඉදිරිපත් කෙරේ.

    ජනාධිපතිවරයා මාස කිහිපයකට පෙර ප‍්‍රකාශයක් කරමින් නිල්වලා ගඟ ව්‍යාපෘතියෙන් විශාල වංචාවක් කර ඇතැයි ද ඒ සිය`ඵ තොරතුරු දින කිහිපයකින් හෙළිකරන බවද ප‍්‍රකාශ කළේය. රාජිත සේනාරත්න ඇමතිවරයා මේ රජය බලයට පත් වූ දිනයේ සිටම ඩුබායි බැංකුවල ඇති රාජපක්‍ෂවරුන්ගේ මුදල් පිළිබඳ තොරතුරු සියල්ල ලැබී ඇතැයි ද වහාම ඔවුන් සිරේ දමන බවද ප‍්‍රකාශ කරයි. එහෙත් ඒ කිසිවක් සිදුව නැත. ඒ අතරම බැ`දුම්කර ම`ගින් මහ බැංකු මංකොල්ලයක් සිදුව ඇතැයි ජනාධිපති කොමිසමකින් තීරණය කර තිබියදී චෝදනා එල්ල වන අය කිසිවක් සිදු නොවූවා සේ මහජනතාව ඉදිරියේ සැරිසරති.

    ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
    කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය

    මේ වගේම තවත් රසබර කතාවක් තියෙනව. මංගල සමරවීර කිව්ව ඩොලර් බිලියන 18ක් රාජපක්ෂගෙ ගිණුම් වල තියෙනව කියල. ඩොලර් බිලියන 18ක් කියන්නෙ කොච්චර මුදල් ප්‍රමණයක්ද කියල හිතන්නෙ නැතුව සමහරු ඒකත් විශ්වාස කලා. :rofl::rofl::rofl::rofl:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Are you mad. Who will read this. kohomath Mahinda kiyanne me rate hitapu jarama manussayek as human. eka me dawas tike tawath ogpu karala iwarai. Kisima gata yuttak nati manussayek yuddaya namayen tamawa uluppagena eka wasi gannna manusayek vivaria

    එහෙනම් කාවද ගත යුතු පුද්ගලය? රනිල්ද නැත්නම් අනුරද?
    :rolleyes::rolleyes::rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Are you mad. Who will read this. kohomath Mahinda kiyanne me rate hitapu jarama manussayek as human. eka me dawas tike tawath ogpu karala iwarai. Kisima gata yuttak nati manussayek yuddaya namayen tamawa uluppagena eka wasi gannna manusayek vivaria

    යකො උබලගෙ රෙද්ද පල්ලෙන් බෙරෙන රොහාන් ට කියපන් රට හදන්න කලින් ජපන්නු දාපු company එකක් කොහොමද උගෙ උනෙ කියලා ඔප්පු කරන්න කියපන් උබලා කරන වැඩෙන් වෙන්නෙ unp උන්ගෙ චන්ද ටිකට තට්ටු වෙන එක සන්තොසයි නෙ :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙනම් කාවද ගත යුතු පුද්ගලය? රනිල්ද නැත්නම් අනුරද?
    :rolleyes::rolleyes::rolleyes:

    යකො උබලගෙ රෙද්ද පල්ලෙන් බෙරෙන රොහාන් ට කියපන් රට හදන්න කලින් ජපන්නු දාපු company එකක් කොහොමද උගෙ උනෙ කියලා ඔප්පු කරන්න කියපන් උබලා කරන වැඩෙන් වෙන්නෙ unp උන්ගෙ චන්ද ටිකට තට්ටු වෙන එක සන්තොසයි නෙ :lol:

    and ban man oya eka skata kade giye ne eda idalama mahinda against post danma. but this time I really impress about his life story. .. He is a good roll model to this country. politics paetakata dana mintage story tikak ahapan Nikon kan kediri ganne natuwa. :oo:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This proves you were spewing bullshit about SLR 10 trillion, with sources from the CBSL. Care to explain why you were lying? :D

    I dont bullshit but I Cleary see that you can't accept the huge lost that has been done by MR era to this country.