+ රොහාන් පල්ලේවත්තට +

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    I dont bullshit but I Cleary see that you can't accept the huge lost that has been done by MR era to this country.

    Did you or did you not say MR borrowed SLR 10 trillion as loans and SLR 9 trillion is missing from it?
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    and ban man oya eka skata kade giye ne eda idalama mahinda against post danma. but this time I really impress about his life story. .. He is a good roll model to this country. politics paetakata dana mintage story tikak ahapan Nikon kan kediri ganne natuwa. :oo:

    පල්ලෙවත්තගෙ ලයිෆ් ස්ටෝරි එක මමත් කියවල තියෙනව. උත්සහයෙන් බිස්නස් එකක් කරගෙන ඉන්නව. ඕකෙ මොකක්ද තියෙන විශේෂත්වය. :D:D:D ඔයිට වඩා දුක්විඳල කෝටිපතියො වෙච්ච සාර්තක ව්‍යාපාරිකයො ඕන තරම් ඉන්නෙ. ඕනවට වඩා පොරටෝක් දාන එවුන් පොඩ්ඩක්වත් ශුවර් නෑ.

    අනික එක දවසින් අපේ ණය ගෙවනව කියලනෙ කිව්වෙ. :rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    අවුලක් නැ බන් උබලා කරන වැඩෙ හොදයි මොකද ඔකෙන් unp උන්ගෙ තරුන චන්ද පාවෙන චන්ද කැඩෙනවා , එක තමයි කරන්න ඔනත් , unp එකෙනුත් දානවා රොහාන් ට බෙදෙනවා ගිය සැරෙ සිරාට ගිය කොටස හැබැයි පොඩි ගානාක් , තෙරෙනවනෙ හොදයි උබලගෙ වැඩෙ

    උබ බය උනා නෙද unp චන්ද කැඩෙනවා කිවුවහාම

    අනික බන් රොහාන් බොරු කාරයෙක් ගුගල් කරලා බලපන් එ company එක අයිති ජපන් බොඩ් එකකට
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    පල්ලෙවත්තගෙ ලයිෆ් ස්ටෝරි එක මමත් කියවල තියෙනව. උත්සහයෙන් බිස්නස් එකක් කරගෙන ඉන්නව. ඕකෙ මොකක්ද තියෙන විශේෂත්වය. :D:D:D ඔයිට වඩා දුක්විඳල කෝටිපතියො වෙච්ච සාර්තක ව්‍යාපාරිකයො ඕන තරම් ඉන්නෙ. ඕනවට වඩා පොරටෝක් දාන එවුන් පොඩ්ඩක්වත් ශුවර් නෑ.

    අනික එක දවසින් අපේ ණය ගෙවනව කියලනෙ කිව්වෙ. :rofl::rofl::rofl:

    utasayenda business karapu eka vitarada ban gatte. lol eken penara mukuth balala ne kiyala:rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Did you or did you not say MR borrowed SLR 10 trillion as loans and SLR 9 trillion is missing from it?
    numbers kohwath pothaka liyala ne kiyala viganadipathi kiyanwa rajaye. uba magen ahana epa meka Hari ganada kiyala ea manussaya danna gana kiyala atte. owe Mahinda tamai make start eka. eya tamai wadiyenam nayaaran rata vinasa kare
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    utasayenda business karapu eka vitarada ban gatte. lol eken penara mukuth balala ne kiyala:rofl:

    වෙන මොනා ගන්නද? එක දවසින් ණය ගෙවනව කියල සුරංගනා කතානම් කිව්ව. දැන් ඒකත් වැඩිය කියන්නෙ නෑ නේද? දැන් එහෙම එක දවසින් ගෙවන්න බෑලුද?
    :rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    numbers kohwath pothaka liyala ne kiyala viganadipathi kiyanwa rajaye. uba magen ahana epa meka Hari ganada kiyala ea manussaya danna gana kiyala atte. owe Mahinda tamai make start eka. eya tamai wadiyenam nayaaran rata vinasa kare

    උබලට ඔන රොහාන් ගෙන්න නෙමෙයි ඇත්ත උවමනාව මහින්ද එක්ක තියෙන තරහා පිරිමාහාගන්න උබලා ඇත්තට පෙනි සිටින්නෙ unp එක වෙනුවෙන් උබලා දන්නවා unp එකට බැ ලන්කාවෙ සිංහල සාමාජෙ එක්ක හැප්පෙන්න උබලා ඉතින් උබලගෙ වැඩෙ කරගන්න වෙන උන්ව දානවා,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වෙන මොනා ගන්නද? එක දවසින් ණය ගෙවනව කියල සුරංගනා කතානම් කිව්ව. දැන් ඒකත් වැඩිය කියන්නෙ නෑ නේද? දැන් එහෙම එක දවසින් ගෙවන්න බෑලුද?
    :rofl::rofl::rofl:

    me post wain ube IQ level eka penawa.. dan ahaha epa kohomada kiyala ... ehema eke me wage wadagath deyak kata karala wedak ne matbu pitin penna potttha diha bala decisión ganna ubalagena me wage reply tama expect karanne one.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    me post wain ube IQ level eka penawa.. dan ahaha epa kohomada kiyala ... ehema eke me wage wadagath deyak kata karala wedak ne matbu pitin penna potttha diha bala decisión ganna ubalagena me wage reply tama expect karanne one.

    එහෙනම් කියපන් බලන්න පල්ලෙවත්ත එක දවසින් හරි මාසෙකින් හරි ණය ගෙවල ඉවරකරන්නෙ කොහොමද කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    dunu kara Trilion 10 naya aran trilon 1.5 walin. balance trillion 9 vanished lol :P:rofl::rofl:

    numbers kohwath pothaka liyala ne kiyala viganadipathi kiyanwa rajaye. uba magen ahana epa meka Hari ganada kiyala ea manussaya danna gana kiyala atte.

    If numbers aren't on record how tf did you come up with your SLR 10 trillion? Pulled it out of your captain's quarters?

    Don't try to put the blame on someone else, If you have some self-dignity you'll own up to your lie like a man :yes:

    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    If numbers aren't on record how tf did you come up with your SLR 10 trillion? Pulled it out of your captain's quarters?

    Don't try to put the blame on someone else, If you have some self-dignity you'll own up to your lie like a man :yes:

    oh really so you need proof for everything otherwise you dont trust. So that much you believe MR
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    me post wain ube IQ level eka penawa.. dan ahaha epa kohomada kiyala ... ehema eke me wage wadagath deyak kata karala wedak ne matbu pitin penna potttha diha bala decisión ganna ubalagena me wage reply tama expect karanne one.

    උබට තව fake account එකක් තියනවද... last week එකේ එක පක්ශෙකට සැරටම කඩේ යන අලුත් account එකකුත් මේ විදිහටම කියල තියනව දැක්ක.. :confused:
     
    • Like
    Reactions: prabaths

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    If numbers aren't on record how tf did you come up with your SLR 10 trillion? Pulled it out of your captain's quarters?

    Don't try to put the blame on someone else, If you have some self-dignity you'll own up to your lie like a man :yes:

    Leave him alone. He doesn't know what he is saying. LOL :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: shadow1

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙනම් කියපන් බලන්න පල්ලෙවත්ත එක දවසින් හරි මාසෙකින් හරි ණය ගෙවල ඉවරකරන්නෙ කොහොමද කියල.

    Why should I explain that man ubata one nam hoyanin. oya youtube eke tiyenne Video onataram. mata ubata convene karann one ne Palawatta gana. :D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබට තව fake account එකක් තියනවද... last week එකේ එක පක්ශෙකට සැරටම කඩේ යන අලුත් account එකකුත් මේ විදිහටම කියල තියනව දැක්ක.. :confused:

    I dont have fake account ubata ochara one nam ahapan eke admin or moderator gen. :rolleyes::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    oh really so you need proof for everything otherwise you dont trust. So that much you believe MR

    NO, I have proof to prove that YOU were lying - big difference. I've shown you the proof, I just want you to admit that you're a liar :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබට තව fake account එකක් තියනවද... last week එකේ එක පක්ශෙකට සැරටම කඩේ යන අලුත් account එකකුත් මේ විදිහටම කියල තියනව දැක්ක.. :confused:

    Unp සෙට් එක ඔය, ඔකුන් හිතන්නෙ රොහාන් කාරයව දාලා මහින්දගෙ චන්ද කඩන්න, ඔකුන් දන්නෙ නැ උන් කරන වැඩෙන් වෙන්නෙ unp තරුණ චන්ද සහා පාවෙන චන්ද කැඩෙනවා කියලා එකෙන් ආවාසිය unp එකට නමුත් උන් කරන වැඩෙ සල්ලි වලට වත් කරන්න බැ

    ඔකුන්ගෙ ඇත්ත උවමනාව

    රොහාන් ගෙන්න නෙමෙයි ඇත්ත උවමනාව මහින්ද එක්ක තියෙන තරහා පිරිමාහාගන්න උබලා ඇත්තට පෙනි සිටින්නෙ unp එක වෙනුවෙන් උබලා දන්නවා unp එකට බැ ලන්කාවෙ සිංහල සාමාජෙ එක්ක හැප්පෙන්න උබලා ඉතින් උබලගෙ වැඩෙ කරගන්න වෙන උන්ව දානවා,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබට තව fake account එකක් තියනවද... last week එකේ එක පක්ශෙකට සැරටම කඩේ යන අලුත් account එකකුත් මේ විදිහටම කියල තියනව දැක්ක.. :confused:

    mokakda ban pakshe man kade Gina. manwath danne post ekak dapan balena. rohan palwatta gana tama me lagad post danme eta issela mokakda ban :oo:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Why should I explain that man ubata one nam hoyanin. oya youtube eke tiyenne Video onataram. mata ubata convene karann one ne Palawatta gana. :D

    මට කිව්වට ඔන්න බලපන් උඹේ IQ level එක. පල්ලෙවත්තය කිව්ව උඹත් මෝඩය වගේ ඒක පිලිගත්ත මදිවට රට වටේ ඒක කියන්න කියල නිකන් පජ වෙනව.

    :rofl::rofl::rofl::rofl: