රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක &#3465

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan uba sira neda kiyanne vhiluwak neme bn peyak balana eka lesi ne mokada vindiyak baluwama ati bn oya karame mita kalin kata hari karala tiyana ekakda thanks machan replay ekata matah ek old member kenk real acc eken enna bari nisai bn meken awe mekath 2008 haduwe mama :(

    අඩෝ ගොඩක් දරුණුද බන්. මටත් හිරිකිතයි දක්කම්. මටත් එහෙනම් වෙයි කියලා වගේ දැනෙනවනේද?? වැඩිය ඔළුවට ගන්න එපා. අඩු නැත්තම් ඩොකෙක් ගාවට පලයන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ahema neme bn sirawta oita wada magulawal balala tiyanwa eth meka dakinakota bn ega hematenama wage kasnna gannwa tawa bn meka koi weleth balanna hitenawa mha magulak bn

    බලපන්, කසන්නේ ගන්නේ කිසිම හේතුවක් නැතුව.
    උඹ හිතේ හදා ගත්ත දෙයක් නිසා කසන්නේ.
    උඹ ඒක දන්නවා නේ?
    අනික උඹ ඒ හිතේ ඇතිවෙච්චි දේ නිසාත් ඒ තුලම නැවත නැවත ඉන්න නිසාත් වැඩි වෙනවා ඇති!

    හරියට, ලිංගික හැඟීමක් ආවම, ශිෂ්ණය උත්තේජනය වෙනවා වගේ.
    ශිෂ්ණය ඇල්ලුවෙත් නැතුව මුකුත් නොකර නිකම්ම උත්තේජනය වෙනවා.
    ඒ වගේම ඒ ලිංගික හැඟීම නැතුව ගිහින් හිතන පිළිවෙල වෙනස් වුනාම උත්තේජනය නැති වෙනවා.
    භෞතිකව කිසි දෙයක් වුනේ නෑ.
    වෙච්චි එකම දේ අදාළ පුද්ගලයා හිතන පිළිවෙලේ වෙනසක් වෙච්චි එක විතරයි.

    අර gastritis වලටත් එහෙමනේ. මානසික ආතතිය වැඩි වෙන්න වැඩි වෙන්න ලෙඩේ වැඩි වෙනවා.

    ඕක ඉතින් වෙනස් කර ගන්න තියෙන්නේ උඹ හිතන පිළිවෙල වෙනස් කරලම තමයි.
    එකම කෝණයෙන් ඕක දිහා බලන්නේ නැතුව වෙනස් කොන වලිනුත් බලන්න පුරුදු වෙයන්.

    බලපන් ඒ ඇහැ කොච්චර ලස්සනද කියලා!
    මලක් වගේ!
    මි වදයක් වගේ! :D
    ඒලියන් ඇහැක් වගේ! :cool: :cool:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ මාර කතාවක් නේ බන් මේක!
    මම මෙහෙම එකක් අදමයි ඇහුවේ..
    මෙහෙම හැඩතල ලෝකේ/ස්වභාවධර්මයාගේ කොච්චර තියනවද?

    මල් වර්ග තියනවා.
    බිම්මල් තියනවා.
    දිලිර වර්ග තියනවා.
    සත්තු කුඩු/ගෝට හදනවා.
    මුහුදේ කොරල් තියනවා.
    සත්ත්ව වර්ග ඉන්නවා.

    ඉතින් ඔය හැම දේම දැක්කම උඹට අවුල් යනවද? :oo:

    +++++++++++++++

    මේ අවුල තියන අය නම් බලන්න එපා. මේ තියෙන්නේ ඔය කියන ජාතියේ පින්තුර.
    trypophobia
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ.... ඕක ඔච්චර හිතන්නෙපා.. ඔය එඩිට් කරපු පිංතූර.. ඔය සීන් එක දැන් අඩුයි.. ඒ කාලෙ අය ඔය පිංතූර පාවිච්චි කලේ මිනිස්සුන්ගෙ මනස අවුල් කරන්න.. ඕක දැකපු ගමන් ගොඩ දෙනෙක් වමනෙ දානවනේ.. අප්‍රිය නිසා.. අනික ඒ කෙනා ඒ සයිට් එකට, සයිබර් එකට එන වාරයක් පාසා ඔය පිංතූර මතක් වෙනවා.. අමතක වෙන්නෙ නැහැ කාලයක් යනකන්.. කෑමක් කන්න බෑ වමනෙ යනවා ඕක මතක් වෙලා.. මිනිහෙක්ට බනිනවට වඩා රිද්දන්න පුළුවන් ඔය ක්‍රමයෙන්.. අන්න ඒ නිසයි ඔය පිංතූර ඉස්සර සයිබර් එකේ උන් පාවිච්චි කලේ..:yes:

    ඒ කාලෙ ඊමේල් වලින් අරවයින් මේවයින් එවනවා ඔව්වා.. සමහර ෆෝරම් සයිට් වලට යන්න බැහැ.. ඉස්සර Porn සයිට් වලත් තිබ්බා.. ඕක දැක්ක ගමන් බල බලා හිටපු Porn එකත් එපා වෙනවා.. පස්සෙ ඕක අඩුවෙලා ගියා..:D

    ඔය පිංතූර සෑහෙන්න තියෙනවා.. ගූගල් සර්ච් කරලා බලපං.. ලස්සන කෙල්ලොන්ගෙ ඇස් වලට, නහයට, කටට, මූණට අහවල් එකට ඇඩ් කරලා.. දැක්කම ගෑනුත් එපා වෙයි..:sorry:

    වැඩිය හිතන්නෙපා.. ඕවා සිරා සීන් නෙමෙයිනේ.. වැඩේ ගොඩක්ම අවුල් වගේ නම් ඩොක්ටර් කෙනෙක් මුණගැහියන්.. මානසික අවුල් ඇතිවෙන්න පුළුවන්..:(

    මට නම් එහෙම ආබාධයක් නෑ මචෝ. බලන්න පුළුවන් ඕනම පිංතූරයක්.. අනික මේවා නම් මං හොඳටම දන්නවනේ එඩිට් කරලා කියලා.. ඒ නිසා හිතේ බයක්, අප්‍රියතාවයක් ඇතිවෙන්නෙ නැහැ.. අනික මං ඔයිට වඩා අප්‍රිය පිංතූර බැලුවා කාලයක් ඇබ්බැහි වෙලා වගේ.. මේකෙ පෙලක් උන් දන්නවා.. සමහර උන් කුණුහරුපෙන් බැනලා මැසේජ් එව්වා නවත්තපං හු#තො බලන එක ඕවට ඇබ්බැහි උනොත් තෝ මිනීයක් උනත් මරයි කියලා.. පස්සෙ නවත්තලා දැම්මා..:cool:
     
    :lol: :lol: :lol:

    Capture.JPG
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350

    Snake-Illustration-2013.gif
    [/IMG]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මාර කතාවක් නේ බන් මේක!
    මම මෙහෙම එකක් අදමයි ඇහුවේ..
    මෙහෙම හැඩතල ලෝකේ/ස්වභාවධර්මයාගේ කොච්චර තියනවද?

    මල් වර්ග තියනවා.
    බිම්මල් තියනවා.
    දිලිර වර්ග තියනවා.
    සත්තු කුඩු/ගෝට හදනවා.
    මුහුදේ කොරල් තියනවා.
    සත්ත්ව වර්ග ඉන්නවා.

    ඉතින් ඔය හැම දේම දැක්කම උඹට අවුල් යනවද? :oo:

    +++++++++++++++

    මේ අවුල තියන අය නම් බලන්න එපා. මේ තියෙන්නේ ඔය කියන ජාතියේ පින්තුර.
    trypophobia
    ඒකනේ මචං.. ඔව්වා කවුද ගණන් ගන්නෙ.. අපේ හිත හොඳටම දන්නවනේ ඔය එඩිට් කරපු එකක් කියලා.. මොකටද නිකන් මනස අවුල් කරගන්නෙ..:sorry:

    හැබැයි ඉතිං හුඟ දෙනෙක්ට සංවේදී එව්වා බලන්න අමාරුයි.. ඕක එඩිට් කරලා උනත් එකපාරම දැක්කම මානසිකව අවුල් වෙනවා ගොඩ දෙනෙක්.. මොකද අපි හැම වෙලේම දකින දෙයක් එකපාරම වෙනස් වෙලා, විකෘති වෙලා දැක්කම අවුල් යනවනේ..:(

    මට නම් ඔහොම එව්වා බලන්න පුළුවන්.. හේතුව ඉතිං උඹ දන්නවනේ.. ඉස්සර හොය හොයා බැලුවො කපපු කොටපු එව්වා.. කුණු වෙලා පනුවො දාපුවත් තියෙනවා සමහර ඒවයෙ.. ඒවා නම් සිරා සීන්.. ඇස්වලින් පනුවො පැනපුවා එහෙම..:lol:

    ඕක ඉස්සර සයිබර් ආයුධයක් විදියට තමා හුඟ දෙනෙක් පාවිච්චි කලේ.. හිතලා බලපං මිනිහෙක්ට බැන්නට වඩා රිදෙනවනේ ඔයින් එකක් දාලා කොමෙන්ට් කලාම..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන්න අමාරු උන් ඇති බං.. අවුලක් නැහැ උඹ JPEG විදියට දාලා නැහැනේ..

    සීන් එක ඇත්ත මචං.. ඉස්සර පිටරට ෆෝරම් වල තමා ඔය කේස් එක ගියේ..:yes:
    Xnxx සයිට් එකෙත් ෆෝම් එකක් තිබ්බනේ.. ඒකෙත් ඔහොම කේස් සෑහෙන්න තිබුණා.. බලන එකාට Porn එපා වෙනවා අන්තිමට..:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බලන්න අමාරු උන් ඇති බං.. අවුලක් නැහැ උඹ JPEG විදියට දාලා නැහැනේ..

    සීන් එක ඇත්ත මචං.. ඉස්සර පිටරට ෆෝරම් වල තමා ඔය කේස් එක ගියේ..:yes:
    Xnxx සයිට් එකෙත් ෆෝම් එකක් තිබ්බනේ.. ඒකෙත් ඔහොම කේස් සෑහෙන්න තිබුණා.. බලන එකාට Porn එපා වෙනවා අන්තිමට..:lol:

    :shocked::shocked::shocked::eek:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බලන්න අමාරු උන් ඇති බං.. අවුලක් නැහැ උඹ JPEG විදියට දාලා නැහැනේ..

    jpg එකක් තමා කලින් දැම්මේ. ඇහැකට පනුවෝ ගහපු සිරාම pic එකක්! ඒකට හොඳටම රිදිලා! :D :lol:

    හු#නව දාලා.. මං හිතුවෙ තෝ ටොම්කැට් වේසි කියලා..:lol:

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    jpg එකක් තමා කලින් දැම්මේ. ඇහැකට පනුවෝ ගහපු සිරාම pic එකක්! ඒකට හොඳටම රිදිලා!
    හපොයි.. දාන්නෙපා බං.. සංවේදී වැඩි පොරක් බැලුවොත් වමනෙ කරයි.. ඌට සති ගාණක් යනකන් බත් කටක් කන්න හම්බෙන්නෑ.. මල විනාසයක් වෙන්නෙ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒකනේ මචං.. ඔව්වා කවුද ගණන් ගන්නෙ.. අපේ හිත හොඳටම දන්නවනේ ඔය එඩිට් කරපු එකක් කියලා.. මොකටද නිකන් මනස අවුල් කරගන්නෙ..:sorry:

    හැබැයි ඉතිං හුඟ දෙනෙක්ට සංවේදී එව්වා බලන්න අමාරුයි.. ඕක එඩිට් කරලා උනත් එකපාරම දැක්කම මානසිකව අවුල් වෙනවා ගොඩ දෙනෙක්.. මොකද අපි හැම වෙලේම දකින දෙයක් එකපාරම වෙනස් වෙලා, විකෘති වෙලා දැක්කම අවුල් යනවනේ..:(

    මට නම් ඔහොම එව්වා බලන්න පුළුවන්.. හේතුව ඉතිං උඹ දන්නවනේ.. ඉස්සර හොය හොයා බැලුවො කපපු කොටපු එව්වා.. කුණු වෙලා පනුවො දාපුවත් තියෙනවා සමහර ඒවයෙ.. ඒවා නම් සිරා සීන්.. ඇස්වලින් පනුවො පැනපුවා එහෙම..:lol:

    ඕක ඉස්සර සයිබර් ආයුධයක් විදියට තමා හුඟ දෙනෙක් පාවිච්චි කලේ.. හිතලා බලපං මිනිහෙක්ට බැන්නට වඩා රිදෙනවනේ ඔයින් එකක් දාලා කොමෙන්ට් කලාම..:yes:

    :D :lol:

    සිරා සිද්දිය. මම මෙහෙම සීන් එකක් අද දන්නේ බන්! ඒ pic වල අර තියන ජුගුප්සා ජනක පෙනුමත් එක්ක අවුල් යන මිනිස්සු ඉන්නවා නේද? :eek:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හපොයි.. දාන්නෙපා බං.. සංවේදී වැඩි පොරක් බැලුවොත් වමනෙ කරයි.. ඌට සති ගාණක් යනකන් බත් කටක් කන්න හම්බෙන්නෑ.. මල විනාසයක් වෙන්නෙ..

    ඒක අයින් කළා බන්! එකෙක් මැරුනොත් වත් කියල! :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඒත් බැලුවා අනුන්ගෙ කොමෙන්ට්ස් කොපි කරකර දාන එකා මල විකාරෙන් ටයිප් කරලම රිප්ලයි කරන්නෙ මොකෝ කියලා.. මෙම්බර්ස්ලගෙ නම් වලට වඩා ඇවටා එක තමා මතක තියන් ඉන්නෙ.. එකපාරම දැක්කෙ තෝ ටොමා වගේ.. කෝට් කරලා රිප්ලයි කරන්න හදනකොටයි දැක්කෙ හිට්බැක් කියලා නම..:lol:

    :D :lol:

    සිරා සිද්දිය. මම මෙහෙම සීන් එකක් අද දන්නේ බන්! ඒ pic වල අර තියන ජුගුප්සා ජනක පෙනුමත් එක්ක අවුල් යන මිනිස්සු ඉන්නවා නේද? :eek:
    එව්වා දැක්කම අප්‍රියයිනේ බං සමහර අයට.. ඇහැක හිල් ගොඩක් තියෙනකොට එපා වෙන්නෙ නැද්ද.. ඔයිට වඩා එපා වෙන්නෙ නැද්ද කි#බෙ, ප#යෙ ඔහොම හිල්, පනුවො දාලා තියෙනකොට.. සෙක්ස් සයිට් වල ඉස්සර හම්බානෙක එහෙම එව්වා තිබ්බා බං.. දකින උන්ට ගෑනුත් එපා වෙන්න ඇති..:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මං ඒත් බැලුවා අනුන්ගෙ කොමෙන්ට්ස් කොපි කරකර දාන එකා මල විකාරෙන් ටයිප් කරලම රිප්ලයි කරන්නෙ මොකෝ කියලා.. මෙම්බර්ස්ලගෙ නම් වලට වඩා ඇවටා එක තමා මතක තියන් ඉන්නෙ.. එකපාරම දැක්කෙ තෝ ටොමා වගේ.. කෝට් කරලා රිප්ලයි කරන්න හදනකොටයි දැක්කෙ හිට්බැක් කියලා නම..:lol:

    එව්වා දැක්කම අප්‍රියයිනේ බං සමහර අයට.. ඇහැක හිල් ගොඩක් තියෙනකොට එපා වෙන්නෙ නැද්ද.. ඔයිට වඩා එපා වෙන්නෙ නැද්ද කි#බෙ, ප#යෙ ඔහොම හිල්, පනුවො දාලා තියෙනකොට.. සෙක්ස් සයිට් වල ඉස්සර හම්බානෙක එහෙම එව්වා තිබ්බා බං.. දකින උන්ට ගෑනුත් එපා වෙන්න ඇති..:lol:

    ටොමාට රිද්දන්න දැම්මේ බං.