ඒක අයින් කළා බන්! එකෙක් මැරුනොත් වත් කියල!![]()
මැරෙන්නෙ නම් නැහැ බං.. ඒත් ඕක ගැන එක දිගට හිතන්න ගන්නවනේ.. කන්න ගියත් මොන වැඩේ කරන්න ගියත්.. සයිබර් එකට එනකොටම ඕක මතක් වෙන්න ගන්නවා.. මාස ගාණක් යනකන් අප්සට්.. කෑමක්වත් කන්න බැරි වෙනවා ඒපාර..
හොස්පිට්ල් එකේ කැන්සර් වෝඩ් එකට ගිහින් බලපං පොඩ්ඩක් නිවාඩු පාඩුවෙ.. ඔයිට සමාන සීන් හැබැහින් දැකගතහැකි..

හොස්පිට්ල් එකේ කැන්සර් වෝඩ් එකට ගිහින් බලපං පොඩ්ඩක් නිවාඩු පාඩුවෙ.. ඔයිට සමාන සීන් හැබැහින් දැකගතහැකි..