රෝගියෙක්ට විග් එකක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    මචං , කිමෝ කරන පේෂන්ට් කෙනෙක් ඉන්නවා..ඒ බෙහතට කොණ්ඩය ගියොත් විග් එකක් දාගන්ට අවශ්‍යයි.දන්න කෙනක් උපදෙසක් දෙන්න ..එහෙම විග් දාන තැනක් ගැන විස්තරයක්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මචං , කිමෝ කරන පේෂන්ට් කෙනෙක් ඉන්නවා..ඒ බෙහතට කොණ්ඩය ගියොත් විග් එකක් දාගන්ට අවශ්‍යයි.දන්න කෙනක් උපදෙසක් දෙන්න ..එහෙම විග් දාන තැනක් ගැන විස්තරයක්
    මම තැනක් ගැනනම් හරියටම දන්නේ නෑ. නමුත් නිවැරදි තොරතුරක් හොයාගන්න පුළුවන් හොදම ක්‍රමය තමයි මහරගම පිළිකා රෝහලේ ඉන්න හෙදියකගෙන් අහන එක. ඒ රෝහලේ staff එකේ ඕන කෙනෙක් ඔයවගේ තොරතුරු දන්නවා හා නොපැකිලී ඔය තොරතුරු ලබා දෙනවා.

    වේදනාවෙන් මිදී ඉක්මන් සුවය ලැබේවා !
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකවේ විග්ස් මහ අමුතූ දෙයක් වගේ හිතුවට මෙහේ කලු ගෑනු ඔක්කොමල වගේ විග්ස් දාගෙන ඉන්නේ. ලංකාවේ හොයාගන්න ටිකක් අමාරුවෙයි. ඔන්ලයින් ගෙන්නගන්න බලන්න.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි විග්ස් දාන්නේ?
    කලු ගෑනුන්ගේ කොන්ඩේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වගේ දිගට වැවෙන්නේ නෑ (afro hair). ඉතින් උන් කොන්ඩේ කොටටම කපල ලස්සන විග්ස් දානව.

    N6Pb.gif
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉන්දිරා ජයසුරිය foundation එකෙන් අහන්න. එතනින් උදව් කරයි. ඉන්දිරා ජයසුරිය කියන්නේ කරු ජයසුරියගේ දුව. එයා දැනට අවුරුදු තුන හතරකට කලින් කැන්සර් එකකින් නැති
    උණා.
     
    • Like
    Reactions: aneasarayana