මචං , කිමෝ කරන පේෂන්ට් කෙනෙක් ඉන්නවා..ඒ බෙහතට කොණ්ඩය ගියොත් විග් එකක් දාගන්ට අවශ්‍යයි.දන්න කෙනක් උපදෙසක් දෙන්න ..එහෙම විග් දාන තැනක් ගැන විස්තරයක්
මම තැනක් ගැනනම් හරියටම දන්නේ නෑ. නමුත් නිවැරදි තොරතුරක් හොයාගන්න පුළුවන් හොදම ක්‍රමය තමයි මහරගම පිළිකා රෝහලේ ඉන්න හෙදියකගෙන් අහන එක. ඒ රෝහලේ staff එකේ ඕන කෙනෙක් ඔයවගේ තොරතුරු දන්නවා හා නොපැකිලී ඔය තොරතුරු ලබා දෙනවා.මචං , කිමෝ කරන පේෂන්ට් කෙනෙක් ඉන්නවා..ඒ බෙහතට කොණ්ඩය ගියොත් විග් එකක් දාගන්ට අවශ්‍යයි.දන්න කෙනක් උපදෙසක් දෙන්න ..එහෙම විග් දාන තැනක් ගැන විස්තරයක්
ලංකවේ විග්ස් මහ අමුතූ දෙයක් වගේ හිතුවට මෙහේ කලු ගෑනු ඔක්කොමල වගේ විග්ස් දාගෙන ඉන්නේ.
කලු ගෑනුන්ගේ කොන්ඩේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වගේ දිගට වැවෙන්නේ නෑ (afro hair). ඉතින් උන් කොන්ඩේ කොටටම කපල ලස්සන විග්ස් දානව.ඇයි විග්ස් දාන්නේ?