රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර

    රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර

    Bajaj-pulsar-accident-12-620x264.jpg

    ලංකාවෙත් ඉතා ජනප්‍රිය මෝටර් බයික් එකක් වන Bajaj Pulsar බයික් එකේ බරපතල ගණයේ අනතුරක් ඉන්දියාවෙන් වාර්ථා වී තිබෙනවා. අනතුර සිදුවී ඇත්තේ මෙහි නවතම මාදිලියක් වන Bajaj Pulsar RS200 මෝටර් සයිකලයේ බවයි වාර්ථා වන්නේ. සිදුවීම සැකෙවින් වාර්ථා වන ආකාරයට, Moshin Patel නැමති ඉන්දියානු ජාතිකයා තම බිරිඳ සමග මෙම මෝටර් සයිකලයේ ගමන් කරන අතරතුර හදිසි තිරිංග තද කර ඇති අතර, මෙහිදී එහි ඉදිරිපස ඇලෝයි වීල් (alloy wheel) එක සම්පූර්ණයෙන්ම කැඩී වෙන්ව ගොස් ඇත.

    මේ සිදුවීම සම්බන්ධව බජාජ් ආයතනය දැනට පහත ප්‍රකාශයක් නිකුත් කර ඇත.

    “2015 ජූනි මස 22 වන දින බජාජ් Pulsar RS200 මෝටර් සයිකලයේ ඇලෝයි වීලය කැඩීයාම පිලිබඳ අනතුරක් වාර්ථා වී ඇති අතර මෙය බජාජ් ඉතිහාසයේ මේ ආකාරයෙ පලමු සිදුවීම වේ. මේ වනවිට මුම්බායි සිට වීශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත. අනතුරට පත්වූ පාරිහෝගිකයන් වෙත උපරිම සුවපහසුව ලබා දීමටත් කටයුතු කරමින් සිටී

    1.මේවන් අනතුර්ක් වීමට නම් රෝදයේ පැත්තකින් විශාල බාහිර බලයක් ඇති විය යුතුයි. සාමාන්‍ය ධාවන තත්වයන් යටතේ මෙවැන්නක් සිදු වීමට අපහසු වේ.

    2.කැඩී ඇති ආකරය සහ රෝදයේ ඇති සලකුණු අනුව මේ බව උපකල්පනය කල හැක.

    3.මෙම මෝටර් සයිකලයේ ටයරය 150Km/h දක්වා ධාවනයට සුදුසු වන අතර මෙම ටයරය, ඇලොයි වීල්ය සහ සම්පූර්ණ මෝටර් සයිකලයම මෙම උපරිම තත්වයටත් වඩා ඉහල වේගයන් යටතේ පරීක්ෂණ කර ඇත. “
    බජාජ් මෝටර් සයිකල උපරිම ආරක්ෂාව සහිතව නිපදවා ඇති බව තහවුරු කරන අතර පසුගිය වසර 14 පුරා රටවල් 25ක් පුරා ලක්ෂ 50ක පාරිභෝගික විෂ්වාසය දිනා ඇත”

    Bajaj-pulsar-accident-2.jpg

    Bajaj-pulsar-accident-4.jpg

    Bajaj-pulsar-accident-3.jpg

    මේ සිදුවීම පිලිබඳ www.motoroids.com වෙබ් අඩවියද වාර්ථා කර ඇත. මේවන විට Facebook හි පලවූ ප්‍රවෘතිය තහවුරු කරගෙන ඇති අතර ඉදිරි පියවර ලෙස, මේ අනතුරු සාමාන්‍ය ධාවන තත්වයේදි සිදු වූවක්ද නැතහොත් වාර්ථා නොවු සිදුවීමක් ඇත්ද යන්න සොයා බලනු ලැබේ. රෝදයට ඇතිවී තිබෙන අවම හානි අනුව මෙවැනි බිඳ වැටීමක් සිදුවිය හැකි නමුත් මේ ආකරයේ ඉතා පැහැදිලි කැඩීයාමක් මින් පෙර කිසිදු අවස්ථාවක සිදුවී නැත. විශේෂඥ කණ්ඩාමය වැඩි දුර පරීක්ෂණ ආරම්භකර ඇත.

    ගත්තේ මෙතනින් http://www.autoguide.lk/
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බයික් තියෙන්නේ හෙමීට ගමනක් බිමනක් ගිහින් එන්න මිසක් ඉගිල්ලෙන්න නෙමෙයිනේ..ඉගිල්ලෙන්න ඕනේ නම් ප්ලේන් එකක් ගන්න ඕනේ.. බයික් එකක හයියෙන් ගියොත් කොන්ට්‍රෝල් කරගන්නවා බොරු පොඩ්ඩක් හරි එහා මෙහා උනොත්..:dull:

    මම මේ ලඟදි සාමාන්‍ය වේගයෙන් ඇවිත් ( 40-45) වගේ..ඇහැට රොඩ්ඩක් ගිහින් චුට්ටක් මුහුණ හැරෙව්වා...ආයේ බලද්දී ත්‍රී වීල් එකක් පාරට දාල බාගෙයක් ම...ඒ වෙලාවට කොන්ට්‍රෝල් කරන්න බැහැ කොහොම කිව්වත්..එක සරෙනේ...මම නූලෙන් වගේ අයිනෙන් ගියේ...තව ටිකක් එහා මෙහා උනානම් මම වදිනවා එකේ..:no:

    එකටම හරියන්න ත්‍රි වීල් කාරයොත්..ත්‍රී වීල් අයගේ කිසි ඉවසීමක් නැහැ...මෙචර වාහනේ දෙපැත්තෙන්ම ඇරලා තිබ්බත් පාර දෙපැත්ත බලන්නේ නැහැ පාරට දානකොට..ඔහේ දානවා කිසි ගානක් නැහැ...අනේමන්ද..:dull::dull: මට නම් අනන්ත එහෙම අය දකින්න ලැබෙනවා...

    හැමෝම පාරේ යනකොට පරිස්ස්සම් වෙලා යන්න :):):)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,366
    20,774
    113
    Panadura

    :yes::yes::yes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    එකටම හරියන්න ත්‍රි වීල් කාරයොත්..ත්‍රී වීල් අයගේ කිසි ඉවසීමක් නැහැ...මෙචර වාහනේ දෙපැත්තෙන්ම ඇරලා තිබ්බත් පාර දෙපැත්ත බලන්නේ නැහැ පාරට දානකොට..ඔහේ දානවා කිසි ගානක් නැහැ...අනේමන්ද..:dull::dull: මට නම් අනන්ත එහෙම අය දකින්න ලැබෙනවා...

    ත්‍රිවිල් u turn ගහන්න turn එකෙන් බාගයක් හරවල ඉවර වෙලා තමයි බලන්නේ වෙන වාහන එනවද කියල :growl: :growl:
     
    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    අද තමයි මම දැක්කෙ මගෙ සයිට් එකේ ගොඩක් විස්තර මෙකෙ ශෙයාර් වෙලා තියෙනව. ගොඩක් සන්තෝසයි.

    AutoGuide.lk

    :):):):):):):):):):)
     
    Sep 6, 2015
    9
    1
    0
    ඔහෙමා වේන්න ගොඩක් හේතු තියෙනවා . නිෂ්පාදකයා ගේ අඩු
    පාඩු අමතරව ride කරන කෙනගේත් අඩු පාඩු බලපානවා.

    අනිත් වැදගත් ම දේ තමා india වේ පර වල් වල තත්වය .
    අනික ඔය ගොඩක් වල වෙන්නේ කලින් crash,accident වෙලා තියෙන පොඩි පොඩි ඇදවීම් නිසා .
    indin කාරයෝ ඕව තබ දෝහිතුවක්ට මායිම් කරන්නේ නැහැ .
    අඩු ගානේ oil ටිකවත් මාරු කරනවාද වෙලාවකට.
     
    මේ photos ටිකත් බලපංකො එහනම්.

    rmz450

    මොටොර් රථයක උනත් මේ දේ වෙන්න් පුළුවන් .

    මට මතක විදියට Nissan GTR එකකුත් ට්‍රී විලර් එකක වැදිලා හේනට damage තිබුණ .
    තව විනිල් මැණික් කාරයාගේ පුතාගේ car එකත් කුඩු වෙලා තිබුණා .
     
    Last edited: