රෝද ගොඩක් තියෙන ඒවා Part 4

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙහේ පාරවල් වලට ඒ එන්ජින් ගැලපෙන්නෙත් නෑ නේද බන්:(:(.මේවා කවදා දියුනු කරයිද:angry::angry:?උබ CGR ද බන්:D:D.

    නෑ මචන් මම ලංකාවේ ඉන්න දහස් ගණනක් rail fans ල ගෙන් එක්කෙනෙක් විතරයි ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ මචන් මම ලංකාවේ ඉන්න දහස් ගණනක් rail fans ල ගෙන් එක්කෙනෙක් විතරයි ......
    මේ ත්‍රේඩ් මාලාව දිගටම කරපන් මචන් අපි දිගටම ඉන්නවා:yes::yes::yes:.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ගෙන්නුවනම් තමයි ඒත් ගෙනාපු ගමන් ලෙඩ කියලයි ආරංචිය .වැඩි විස්තරයක් නම් දන්නේ නෑ ...අද ඔන්න හදල ටෙස්ට් රන් එකක් ගියාලු

    එකත් එහෙමද?
    හරි හරි
    මේවා බෙදාගන්නවට ස්තුතියි
    ඉදිරියටත් කරගන යන්න :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Sira macho....meh tika apita nitharama dakinna labena tikak ..onnna dan S 12 eli bahala mame iridata dakinava ekak Polgahavela paththata yanava