මෙහේ පාරවල් වලට ඒ එන්ජින් ගැලපෙන්නෙත් නෑ නේද බන්.මේවා කවදා දියුනු කරයිද
?උබ CGR ද බන්
.
මේ ත්රේඩ් මාලාව දිගටම කරපන් මචන් අපි දිගටම ඉන්නවානෑ මචන් මම ලංකාවේ ඉන්න දහස් ගණනක් rail fans ල ගෙන් එක්කෙනෙක් විතරයි ......


.මේ ත්රේඩ් මාලාව දිගටම කරපන් මචන් අපි දිගටම ඉන්නවා.
ගෙන්නුවනම් තමයි ඒත් ගෙනාපු ගමන් ලෙඩ කියලයි ආරංචිය .වැඩි විස්තරයක් නම් දන්නේ නෑ ...අද ඔන්න හදල ටෙස්ට් රන් එකක් ගියාලු
