මාවත් අද ත්‍රීවිල් කාරයෙක් හප්පන්න ගිහින් 99න් බේරගත්ත. ඒක මාව දකුනින් ඕවටේක් කරල එක පාරට වම්පැත්තෙ පාරකට හැරෙවුව.
හැබැයි පාරෙදි සල්ලි ඉල්ලන සිරිතටනං මම කැමති නෑ, කවදාවත් ඉල්ලලත් නෑ. හැබැයි යකානැගල බැනලනං තියෙනව. ගහන්න වගේ ගිහින් තියෙනව ගහල නෑ
පාඩුව පියවන්න තමයි ඉන්ශුවරන්ස් තියෙන්නෙ.
දැනට මම හරියට එලවන, මිරර් බලන, සිග්නල් දාන, එකපාර පාරට නොදාන, අස්සෙන් නොදාන, අනික් අයට හිරිහැර නොවෙන වේගෙකින් යන ත්‍රීවිල් කාරයො දෙන්නයි දැකල තියෙන්නෙ. ඒ දෙන්නම වෙන වාහන එලවන ඩ්‍රයිවර්ල. ඒ පුරුද්දටද කොහෙද හරියට ත්‍රීවීලරෙත් එලවනව.