රෝද තුනේ කාලකන්නි

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    අදත් පරයෙක් ඇන්නා පස්සෙන් ,ඊට පස්සෙ අඩනවා සල්ලි නෑ කියලා .මේ කාලකන්නි පාරෙ යන්ඩ දන්නෑ .අද දවසම කිලෝමීටර් දාහක් ගිහින් ගෙදර එන්ඩ කිලෝමීටරයයි තිබ්බෙ. ඒකත් දුක පට්ට ට්‍රැෆික් එකේ එකතැන නවතන් බලන් ඉන්නකොට ඇනපු එක. කලින් ඔය පරයෙක් බේරන්ඩ ගිහින් හැප්පුනා ඒ පරයා දන්නෙත් නෑ,හැබැයි එදා වැදුනනම් මං හිරේ ඌ එලොව.මේ කාලකන්නි හුචක්කු එක්ක පාරෙ යන්ඩත් බෑ ,දැන් ආයෙ ගරාජ් ගානෙ තපින්ඩ ඕනි
    wadak naha bn kalakanni. mama dawasak balagena nissan teana aluth ekaka threewheel karayek mud guard eka athullagena giya bn side eken. aruge paint eka iwarai. traffic eke nisa allagannath bari una.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩෝ ත්‍රීවිල්වලට බණින්න ඵන්න ඵපා හරිද.දුප්පතාගෙ හිතවතා..

    තොපිට හදිස්සිනම් උඩින් පලයන්..



    දැන් ජෙප්පො බලේ ගත්තොත් රටම ත්‍රීවීල් කාරයෝ කරලද පස්ස බලන්නෙ :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    උබ මිනිස්සුන්ට බනින්න බනින්න උබට මොනවද ලැබෙන්නේ?
    උබටත් ඔය ටිකම වෙනවා බලපන් බොරු නම්. එකේවත් හිතලා හපන්නේ නැහැ.

    අඩෝ වදුරැ ගුනේ උබ පුක තලාගන්නද හදන්නේ උබව පයිමුවර් එකෙන් චප්ප කරන්නේ :growl:
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රිංගන්ඩ බැරි තැනක මූන එබුවම පස්ස එයි කියලා දැම්මා මේකා.අඩුම වාහනේ සයිස් එක ගැන අවබෝධයක් තියෙන්ඩ එපැයි
    ඕම හරක් වගෙ පාරෙ ගිහින් හප්පගත්තට පස්සෙ මුන් හැසිරෙන්නෙත් චන්ඩි වගෙ, ප්‍රශ්නයක් විසදගන්න දන්නෙ නෑ. බ්ලොක් එකෙ යද්දි අපෙ මාමා කෙනෙක් ගෙ වෑන් එකට පස්සෙන් එකෙක් ඇවිත් ඇන්නා බ්රෙක් ලයිට් කඩලා යන්න , පස්සෙ මූ ත්‍රීවිල් එකෙන් බැහැන් ආවා කුනුහරප කියාගෙන වලියට. මාමා හයෙ හතරෙ ඩයල් එක ආමි එකෙ හිටියෙ. මුකුත් කියන්න ගියෙ නෑ අරුත් කුනුහරප කියන් ගහන්න වගෙ ලගට ආවා හන්දා දීලා ඇරියා පාරක් මූනට අරූගෙ දතක් එතනම ගැලුවුනා ,අතින් කටවහගෙන දිව්වා ත්‍රීවිල් එකට. ආයෙ මුකුත් කීවෙත් නෑ , පොලීසි ගියාම අරූගෙ දතට බ්රෙක්ලයට් එක හිලව්කරා
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මාත් කැමති නෑ බං......... හොද මිනිහෙක් උනත් ඔය වාහනය පදිනකොට නරක් වෙනවද කොහෙද
     
    • Like
    Reactions: hasithayad

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඕම හරක් වගෙ පාරෙ ගිහින් හප්පගත්තට පස්සෙ මුන් හැසිරෙන්නෙත් චන්ඩි වගෙ, ප්‍රශ්නයක් විසදගන්න දන්නෙ නෑ. බ්ලොක් එකෙ යද්දි අපෙ මාමා කෙනෙක් ගෙ වෑන් එකට පස්සෙන් එකෙක් ඇවිත් ඇන්නා බ්රෙක් ලයිට් කඩලා යන්න , පස්සෙ මූ ත්‍රීවිල් එකෙන් බැහැන් ආවා කුනුහරප කියාගෙන වලියට. මාමා හයෙ හතරෙ ඩයල් එක ආමි එකෙ හිටියෙ. මුකුත් කියන්න ගියෙ නෑ අරුත් කුනුහරප කියන් ගහන්න වගෙ ලගට ආවා හන්දා දීලා ඇරියා පාරක් මූනට අරූගෙ දතක් එතනම ගැලුවුනා ,අතින් කටවහගෙන දිව්වා ත්‍රීවිල් එකට. ආයෙ මුකුත් කීවෙත් නෑ , පොලීසි ගියාම අරූගෙ දතට බ්රෙක්ලයට් එක හිලව්කරා
    අනික වැරද්දත් ඕකුන්ගේ අතේ තියගෙනම උන්ගේ බජාර් එකේ උන් බස්ස්ලා ටෝක් දෙද්දී තමයි ඉතින් මිනිස්සු බය වෙන්නේ.
    ඒ හින්දාම පාඩුව විඳදරාගෙන යනවා සමහරු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ මිනිස්සුන්ට බනින්න බනින්න උබට මොනවද ලැබෙන්නේ?
    උබටත් ඔය ටිකම වෙනවා බලපන් බොරු නම්. එකේවත් හිතලා හපන්නේ නැහැ.
    ඒ උනාට හිතල හරි විදියට යන්න පුලුවන්නෙ බන්. ඒහෙම හරියට ගියානං හැප්පෙන්නෙ නෑනෙ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගොඩක් වෙලාවට උන්ට ගේවන්න සල්ලි නෑ තෙවන පන්තියේ ඉන්ශුවරනස් නේ. මම නම් හිතේ දුකට එක පාර කනට එකක් ගහලා මම හදාගන්නම් කියලා යනවා . අරු තක්බීර් වෙලා ඉන්නවා
    තෙවන පාර්ශවේ ඉන්සුරන්ස් එකෙන් තෙවන පාර්ශවයට ගෙවන්න පුළුවන්
    ගොඩ දෙනෙක් එක ගන් නැත්තේ පොලිසි ගිහින් චාටර් වෙන නිසා
     
    • Like
    Reactions: Don GasCan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මාවත් අද ත්‍රීවිල් කාරයෙක් හප්පන්න ගිහින් 99න් බේරගත්ත. ඒක මාව දකුනින් ඕවටේක් කරල එක පාරට වම්පැත්තෙ පාරකට හැරෙවුව.

    හැබැයි පාරෙදි සල්ලි ඉල්ලන සිරිතටනං මම කැමති නෑ, කවදාවත් ඉල්ලලත් නෑ. හැබැයි යකානැගල බැනලනං තියෙනව. ගහන්න වගේ ගිහින් තියෙනව ගහල නෑ :lol:
    පාඩුව පියවන්න තමයි ඉන්ශුවරන්ස් තියෙන්නෙ.

    දැනට මම හරියට එලවන, මිරර් බලන, සිග්නල් දාන, එකපාර පාරට නොදාන, අස්සෙන් නොදාන, අනික් අයට හිරිහැර නොවෙන වේගෙකින් යන ත්‍රීවිල් කාරයො දෙන්නයි දැකල තියෙන්නෙ. ඒ දෙන්නම වෙන වාහන එලවන ඩ්‍රයිවර්ල. ඒ පුරුද්දටද කොහෙද හරියට ත්‍රීවීලරෙත් එලවනව.