රෝයි_පීරිස් ජීවිත ගමනෙන් සමුගනී

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඔව් බන් ඒ දවස් වලම මමත් දන්නවා. මෙයාව නම් මැරිලා නෙවෙයි මරලාලු. කොහොමින් කොහොම හරි ඒ කාලේ පට්ට සිංදු කරපු ගායකයො ගායිකාවො ගොඩ දෙනෙක් අකාලයේම අපිට අහිමි වෙනවා බන්. අපි යන කාලේ මේ සිංදු මාර ජනප්‍රියයි.. ශිහන්ද මොකාද එකා අනුන්ගේ සිංදු Remake කරලා කියලා හොදට ගතමනාව හොයා ගත්තා. අඩුම තරමේ මේ කලාකාරයෙක්ගේ මල ගෙදරවත් යනවා මම දැකලා නෑ. ප්‍රින්ස්ගේ සින්දුවකුත් කිව්වා නේද? කීයක්වත් දුන්නද දන්නේ නෑ :(:no:

    සිරාවට මචන්,,, ඉස්ස්කොලේ යන කලේ අසාවෙන් අහපු සින්දු මේවා,,, දැන් ඉන්න එවුන් හිතන්නේ මේ සින්දු කිව්වේ ශිහාන් කියලා ... පව් වැඩේ මේ මුල් ගීත කියපු ගායකයෝ,, දන්නෙම නැතුව මැරිලා
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    අම්මේ යන්න එපා දුරු රටකට
    හිතට දුකයි පොඩි පුතු හට

    ආසම සින්දුවක්

    ඔබට නිවන් සුව කලාකරුවාණෙනි :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :( මේ යුගයේ ගොඩ දෙනෙක් අකාලයේම නැති වුනා. නාමල්ට යන්තං හොද උනා. ප්‍රින්ස්ට තාම අසනීපයි. :(:(
    යුගයක් පිනවූ රෝයි පීරිස් ගායකයානන් හට නිවන්සුව පතමි.