රෝලර් ගේට් හෙල්ප්..
මචන්ලා, මම ගෙදරට රෝලර් ගේට් එකක් දාගන්න ඉන්නෙ ලඟදි. තවම කනු දාල නෑ. මෙතන පලල අඩි 13ක් විතර තිබ්බත් මම කල්පනා කලේ අඩි 10කට වගේ පලලට ගේට් එක දාන්න. ඉතුරු 2වගේ පොඩි ගේට් එකක් දාන්න, (අඩියකට එහා කනුවට යනව).
අපේ ස්ලැබ් එක අඩි 12ක් උසයි, (පිහිටි පොලොව මට්ටමේ ඉඳල නෙමෙයි, අපි ඉඩම පොඩ්ඩක් ඉස්සුව අඩි 2කින් විතර. පාරෙ ඉදල වාහනේ එනකොට පොඩි ඇක්සලරේශන් එකක් දෙන්න ඕන ගැරේජ් එකට දාන්න ඒ නිසා, හරියට බැලුවොත් පොලොව මට්ටමේ ඉදල අඩි 14ක් විතර උසකින් තමයි ස්ලැබ් එක තියෙන්නෙ, ගෙදර බිම ඉඳන් වහලට,ඒ කියන්නෙ ස්ලැබ් එකට උස තමා අඩි 12.) අඩි 10ක උසට බිම් මට්ටමේ ඉඳල දැම්මොත් ගෙදර පෙනුමට අවුලක් වෙයිද? පොලොවෙ ඉදල අඩි 12ක උසට දැම්මත් රෝලර් ගේට්පේ එක ස්ලැබ් එක මට්ටමට එන්නෙ නැ, මට ස්ලැබ් එකයි මේකයි එක ලෙවෙල් එකට ගන්න ඕන නෑ.
මට තියෙන ප්රශ්න මේවයි,
1.කොස්ට් එක අතින් ගත්තොත්, 10x10 සියිස් එකට දාන එක ලාබයිද? 10x12 දැම්මොත් කොහොමත් කොස්ට් එකෙ එහෙ මෙහෙ වෙනව ඒක ඔබ්වියස් නෙ.
2. ත්රී සින්හ එක හොඳද ඔය වැඩේට, කොලිටි/ඩියුරබිලිටි අතින්, කොස්ට් අතින්, සර්විස් අතින්? නැත්තන් වෙන කවුද ඉන්නෙ ලාබෙට හොඳට වැඩේ කරගන්න?
කොස්ට් බ්රේක්ඩව්න් එකක් දෙන්න පූවන්ද ලඟදි දාපු කෙනෙක්ට,මෝටර් එකේ වගේ දේවල්..?

අයිඩියා එකක් ගන්න පල්ලෙහයින් ෆොටෝ එකක් දාන්නම්.

ඔය රතු පාටින් දාල තියෙන්නෙ කනු දෙක දාන්න හිතන් ඉන්න තැන් දෙක. ඔය කනු දෙක අතර පලල අඩි10ක් වගේ.

දන්න කෙනෙක් කියල දෙනවද? තවත් කෙනෙක්ට වැදගත් වෙයි.

Last edited: