රෝලර් ස්කේට් - Roller skate අහලා තියෙනවද?

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    රෝලර් ස්කේට් - Roller skate අහලා තියෙනවද?

    රෝලර් ස්කේට් කියන්නේ පොඩි කාලේ අපි ඔක්කොම ආස කරන සෙල්ලමක් නේ (මන් නම් පට්ටම ආසයි ) හැබයි ඔක කියලා දෙන්න කියලා කවුරුත් හිටියේ නැහ..

    හැබයි දැන් මේකට පොඩි තැනක් හැදීගෙන එනවා, ලංකාවේන් මෙන්න මේ වීඩියෝ එකේ ඉන්න දෙන්නව Tournament වලට රට යවන්නත් හදනවා කියලයි කිව්වේ.

    ඔන්න ඉතින් මේ ක්‍රීඩාව ගැන පොඩි උනන්දුවක් ඇතිකරන්න මන් වීඩියෝ එකක් හැදුවා. ඔයාලා පුලුවන්නම් ශෙයාර් කරලා .. පුලුවන්නම් මේ ක්‍රීඩාව තමන් දන්න ගුරුවරුන් හරහා ප්‍රසිද්ධ කරන්න. :love::love:

    මෙන්න ලන්කාවේ මේකට තියෙන FB පෙජ් එක ( හරි එකද මන්දා )

    https://www.facebook.com/skatesrilanka2017/

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    යකෝ මටත් හොදට පුළුවන්.තනියම පුරුදු උනේ 2008-2009 කාලේ.ලොකු අම්මා ජෝර්දාන් වල වැඩ කරන ගෙදර කොල්ලා පැදලා ඉවර අයින් කරන ඒවා.කිරි ටොයිය වගේ අපිට ඒවා.මුලින් පැද්දේ රෝද 2 දෙපැත්තේ තියෙන එකෙන්.ඊලගට ඕකෙන් තනි රෝව් එකෙන් .තාත්තා රැ උනාම මාව පාරේ පැද්දුවේ.එක දිගට පදිද්දී මාර ෆීලින්ග් එකක් එන්නේ හුලන් පාර එක්ක කෙලින් පාරේ .tyre සවුත්තු උනා ටික කාලෙකින්.පදින්න ආස ළමයෙක් ඉන්නවම් දෙන්නම් අනිවා.

    ලොකු size එකක් දැන් කියක් වෙයිද?මටත් ආසයි පදින්න ආපහු
     
    Last edited:

    Patta neh ban, koheda ithin lankave owa kiyala denna hariyata kawruth nane, man ganan balala kiyannam