රෝල දාගෙන ජිවත් වෙන්න......

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    රෝල දාගෙන ජිවත් වෙන්න......

    මචං සමහර මිනිස්සුන්ට අතේ සතේ නැහැ ඒත් හැම පහසුකමක්ම තියනවා. මට කියපන්කො කොහොමද මිනිස්සු රෝලදාගෙන ජිවත් වෙන විදිය. ඔහොම ණය වෙන එකේ අවදානම ඇයි බං මේ මිනිස්සුන්ට දැනෙන්නෙ නැත්තෙ? අනික මොකද්ද මේ රෝල.............. :confused:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    business ekak karanawa kiyala hithamu,

    ethakota hamba karana salli yata karala thamayi thawa wadipura business karanna wenne. ehema unaama wathkamak thibbath athe salli naa koi weleth.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    උඹල කියන දේ හරි බං ඒත් ඕකෙදි අනිව ණය වෙන්න වෙනව ඒක හෙන අවදානමක්නෙ. බැරිවෙලාවත් ජීවිතේට මොකක් හරි උනොත් උගසට තියන හැම දේම සින්න වෙනව. අනික තමන්ගෙන් යැපෙන මිනිස්සුත් අතරමංනෙ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මොකද්ද මේ රෝල.............. :confused:

    kamal_static_road_roller.jpg
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    රෝල ගැන වැඩිය හිතන්න එපා.
    ආදායමේ හැටියට වියදම් කරන්න පුරුදු වෙන්න. යමක් ඉතුරු කරගන්න බලන්න.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,703
    113
    රෝල ගැන වැඩිය හිතන්න එපා.
    ආදායමේ හැටියට වියදම් කරන්න පුරුදු වෙන්න. යමක් ඉතුරු කරගන්න බලන්න.

    :yes: