රෝල දාගෙන ජිවත් වෙන්න...... මචං සමහර මිනිස්සුන්ට අතේ සතේ නැහැ ඒත් හැම පහසුකමක්ම තියනවා. මට කියපන්කො කොහොමද මිනිස්සු රෝලදාගෙන ජිවත් වෙන විදිය. ඔහොම ණය වෙන එකේ අවදානම ඇයි බං මේ මිනිස්සුන්ට දැනෙන්නෙ නැත්තෙ? අනික මොකද්ද මේ රෝල.............. :confused: