රෝස්ගේ_බලු_වැඩ...

uditha224

Well-known member
  • රෝස්ගේ_බලු_වැඩ...

    හැමෝම දන්නවනේ ටයිටැනික් නැව ගැන., අර අයිස්‌ කන්දක හැප්පිලා ගිලුනේ... අහ! ඔව් ඔව් එක ගැන තමයි.. පහුගිය දවසක ටයිටැනික් නැව ගිලිලා අවුරුදු 100 කුත් ගියානේ.....
    ටයිටැනික් කිව්වම කට්ටියට නැවට කලින් මතක් වෙන්නේ ජැක් , රෝස් වනේ ... අර පරණ ආදර කතාව... මේ ආදර කතාවේ පොඩි කොස්සක් (අතුගාන්න ගන්න එක නෙමෙයි) තියෙනවා..
    ඒ කාලේ ඉඳලම මට හිතුන ඇයි ජැක්ට බේරෙන්න බැරිඋනේ කියල... රෝස් තමයි මේ ජැක්ගේ මරණයට හේතුව...


    බලන්න මේ රූප පෙළ දිහා....


    Untitled.jpg



    යකෝ රෝස් බලාගෙන ගියාම යකාගේ වැඩක්නෙ කරලා තියෙන්නේ...... :angry:
    :D:D:D


    දැන් ඉතින් මේක දැක්ක විතරයි රිපොස්ට් කියකියා ඉන්නේ නැතිව.... කොමෙන්ටුවක් දාපන් මේක ගැන.....
     
    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Invalid Attachment specified. If you followed a valid link, please notify the administrator