ඔහොම ඉන්න එකත් අවුලක් නෑ බන්... මන් හිතලම මගෙ life එක මට challenge එකක් කරගත්තා. discipline තියන් වැඩ කරන්නෙ දැන්..ඒකෙත් වෙනම ආතල් එකක් තියේ බන්..මන් ඇඟ ගැන වැඩිය හිතුවෙ නෑ කලින් අනිකවනම් මැනේජ් කරා. නිකන් ඔහේ ඉන්නවට වඩා. Eat -> Workout-> Make money-> Sleep ඕක තමයි දැන් මගෙ රෝල. බලපන්කො සල්ලිත් තියන, ඇඟ හොදට හදල තියන එකෙක් දිහා උන් ගාව අනිත් උන් ගාව නැති qualities තියන්වා. වෙනම lifestyle එකක් නැතුව එක රැයෙන් ඕව හම්බෙන් නෑනෙ බන්.. Top 1% ඉන්න වෙනස්ම උන් සෙට් එකක් ඒ.ජිවත් වෙනවා කියන එක මෙච්චර අමාරු දෙයක්ද. මම නම් අතට අහුවෙන දේ කටේ දාගන්නවා ගානක් මිම්මක් නැහැ![]()