mokakda yako me karanna hadanne???hari hari ube wada tika iwara karagena ikmanata daapan. dawas dekak balan innath onene dan
![]()
1 week walin weda godak karanna tiyenawa banmokakda yako me karanna hadanne???hari hari ube wada tika iwara karagena ikmanata daapan. dawas dekak balan innath onene dan
![]()
1 week walin weda godak karanna tiyenawa banසංකපාලයගේ බස් එක හමගසා ඇත......
http://www.elakiri.com/forum/showpost.php?p=15490197&postcount=1062
http://www.elakiri.com/forum/showpost.php?p=15495094&postcount=1075
(මෙතන දැම්මා කියලා මූ ජාතිය අමතයිද දන්නේ නෑ.....)

Monada ane me malakada kaapu bus,mewwa yakada walata wikunanna honda![]()
ඒකට නං සිරාවටම හොදටම රිදුනා...
සමාව භාජනයකට දමන්න.....

)ආවාසමාව භාජනයකට දමන්න.....
වැරදිලා හරි spare parts හොයන්න වරෙන්කෝ අපේ පැත්තේ.....බාවනවා.....![]()

සංකපාලයගේ බස් එක හමගසා ඇත......
http://www.elakiri.com/forum/showpos...postcount=1062
http://www.elakiri.com/forum/showpos...postcount=1075
(මෙතන දැම්මා කියලා මූ ජාතිය අමතයිද දන්නේ නෑ.....)

සංකපාලයගේ බස් එක හමගසා ඇත......
http://www.elakiri.com/forum/showpos...postcount=1062
http://www.elakiri.com/forum/showpos...postcount=1075
(මෙතන දැම්මා කියලා මූ ජාතිය අමතයිද දන්නේ නෑ.....)

හොරෙන්ම ඇවිත් ගියා නේද හිපාටුවා......

ආවාට එච්චර දෙයක් ගන්න බැරි උනා යකෝ... පට්ට ගනං කිව්වා..
Repost....
හොරෙන්ම ඇවිත් ගියා නේද හිපාටුවා......
හෙට ඉඳන් දිගටම වැහැපන් bus එක paint කරන්න බැරි වෙන්න........![]()

එතන parts ටිකක් ගණන් වැඩියි නම් තමයි බන්.....ආවාට එච්චර දෙයක් ගන්න බැරි උනා යකෝ... පට්ට ගනං කිව්වා..
පස්සෙ අර කඩුගන්නාවෙ කන්ද මැද තියෙන එකට ගියා.. ඒකත් එහෙමයි.. මාරම ගනං..
පස්සෙ කේන්තියටත් එක්ක නුගේගොඩ ගියා...
අන්න බඩු ඔක්කොම ටික ගෙනාවා අරුං කියපු ගානෙං භාගෙට...
හැබැයි සිවිලියන් ඔරිජිනල් පාට්ස් ගන්න යනවා නං ඉතිං මාවනැල්ලම තමා![]()

ෆුල් බොඩි එකක් ලක්ස 12ක් කිව්වා.. ඒකෙත් ඔරිජිනල් සීට් නෑ..එතන parts ටිකක් ගණන් වැඩියි නම් තමයි බන්.....
අපෝ.....කඩුගන්නාවේ පොට් එකෙන් ගන්න එපා..... එතන මල ජරාව තියෙන්නේ......
උඹ full body එකක් හෙව්වට තියන එකමනේ repair කරලා තියෙන්නේ.....
කොහොමහරි කමක් නෑ.....හෙට ඉඳන් දිගටම වැහැපන්.....මගේ ප්රාර්ථනාව එයයි......![]()

ආවාට එච්චර දෙයක් ගන්න බැරි උනා යකෝ... පට්ට ගනං කිව්වා..
පස්සෙ අර කඩුගන්නාවෙ කන්ද මැද තියෙන එකට ගියා.. ඒකත් එහෙමයි.. මාරම ගනං..
පස්සෙ කේන්තියටත් එක්ක නුගේගොඩ ගියා...
අන්න බඩු ඔක්කොම ටික ගෙනාවා අරුං කියපු ගානෙං භාගෙට...
හැබැයි සිවිලියන් ඔරිජිනල් පාට්ස් ගන්න යනවා නං ඉතිං මාවනැල්ලම තමා![]()
එතන parts ටිකක් ගණන් වැඩියි නම් තමයි බන්.....
අපෝ.....කඩුගන්නාවේ පොට් එකෙන් ගන්න එපා..... එතන මල ජරාව තියෙන්නේ......
උඹ full body එකක් හෙව්වට තියන එකමනේ repair කරලා තියෙන්නේ.....
කොහොමහරි කමක් නෑ.....හෙට ඉඳන් දිගටම වැහැපන්.....මගේ ප්රාර්ථනාව එයයි......![]()
මේහ්.. උඹ බැදලත් මේක අස්සෙම රිංගං හිටියම හරිද ?හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කියනවනේ....![]()
![]()

මේහ්.. උඹ බැදලත් මේක අස්සෙම රිංගං හිටියම හරිද ?
ඒක නෙවෙයි. වෙන උං එළිපිට බැදලා හැංගි හැංගි නේ නටන්නෙ...
උඹ කලේ හැංගිලා බැදලා එළිපිට නටපු එකද බං ?![]()