පිස්සු පීකුදු යකෝ..හැබැයි උඹ කියන ටිකත් ලියන්න තිබුණා සුජීව ප්‍රසන්න ආරච්චි නම්.. ඒ යකා එක පොතෙන් ඉවර කරන්න පුළුවන් කතාව පොත් අටකට දහයකට ලියනවා.. වැඩියක් තියෙන්නෙ ප්‍රධාන චරිත දෙක ගැන නෙමෙයි.. පිට එවුන් ගැන.. ඌ නම් ඒ කාලෙ කෙල්ලො කොල්ලො හූරගෙනම කෑවා බං..

සිරා බන් මට නම් වහ කදුරු පොරව එපා වෙනවා
eka nam aththa..mat me kiyanna haduwe eka thamai..![]()



මොකක් ලස්සන නැද්ද මගෙ නම්ado mu illana sunanguwata denawane
ela kollek

එහෙම තම්යි වැඩ්ඩො
ශික් ඇයි බන් හොඳ ඇපල් පණුවොම කන්නෙ![]()

මොකාද කලා තියෙන්නෙලියපන් යාළුවා දිගටම ජයවේව !
ඔන්න ආවෝ![]()
සුභපැතුම් දිනූෂයා.. වැඩේ ලෙසට කරපන්.. උඹට ජය!
මේක කතාවේ දන්න කට්ටිය් ගොඩක් ඉන්නවා නේ..
පට්ටයි...... දිගටම දාපන්.....![]()
එලම කිරි.. ජයවේවා...!
ඔක්කොම හොදයි අර ඔටුවගෙ නම දාපු එක තමයි කැත....
වෙන නමක් තිබ්බෙම නැද්ද බන්....
Keep It Up
දිගටම කරගෙන පලයන් මචන්.......කතාව නියමයි.
හිමිහිට කියවන්නම්
වෙනදා වගෙ සුබ පතනවා හදවතෙන්ම බොලදත්වයට එහා ගිය හදවතට කතා කරන සමජෙ විවිද පැතිකඩවල් ඔස්සෙ අපිව රසවත් කරන හොද නවකතා කරුවෙක් වෙන්න ලැබෙවා කියලා
wow niyamaiithuru tikath ikmanatama daanna
magen idiri gamanata suba pathum !! : )
patta pata pata sankapalayo![]()
ටැග් වෙන් කරා..



ෆට්ට දිනුශ මලයො ඉ ලගට දවසට එක කොටස ගානෙ දානවද?
හරියටම කියන්න බෑ අයියෙ..

හරියටම කියන්න බෑ අයියෙ..
පුලුවං ඉක්මනට දාන්නං![]()
![]()
දවස් ගනං පරක්කු කරන්නෙ නං නෑ අනිවා![]()

එල කලබල නොවි කතා රසය දිගටම තියා ගනින් එච්චරයිකටු ඇණුනත් ළන් වෙන විට රෝස මල නුඹයි
හිත රිඳුනත් වෙන් වෙනකොට ආදරෙත් නුඹයි

නමම විතරක් ඇති රස විදින්න සහො

කටු ඇණුනත් ළන් වෙන විට රෝස මල නුඹයි
හිත රිඳුනත් වෙන් වෙනකොට ආදරෙත් නුඹයි




කටු ඇණුනත් ළන් වෙන විට රෝස මල නුඹයි
හිත රිඳුනත් වෙන් වෙනකොට ආදරෙත් නුඹයි
කතාවෙ ඔය කෙල්ලගෙ හිමි කාරයා මමයි
ගයියට හිමිවන්නෙ පුතේ කොට්ටයයි ඇදයි![]()
