රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද පාටියක්....
    ලියන්න වෙන්නෙ ණෑ නෙ :dull:
    මොකක්ද සුට්ටො පාටිය.. උඹ ජම්බු ගහෙන් වැටුණද..?
    මම තව ජුන්ඩක් රෑ වෙලා එන්නං එළකිරි පැත්තෙ..
    කෑවෙත් නෑ නෑවෙත් නෑ බං.. වැඩ ඕෆ් වෙච්චි ගමන් දොයි ගත්තා..:dull:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද සුට්ටො පාටිය.. උඹ ජම්බු ගහෙන් වැටුණද..?
    මම තව ජුන්ඩක් රෑ වෙලා එන්නං එළකිරි පැත්තෙ..
    කෑවෙත් නෑ නෑවෙත් නෑ බං.. වැඩ ඕෆ් වෙච්චි ගමන් දොයි ගත්තා..:dull:

    තෝ බීලද වේසි‍යේ......:oo::oo::oo:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තාරුකා සිනා දැලේ රන් කැළුම් දිගේ
    ආදරේ ගලා හැලෙයි සිහිනයක් වගේ
    පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ
    මා දිහා ළඟාව ඉන්න රත්තරං හදේ

    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පේන්නෙ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
    සිනා වෙවී සිනා වෙවී කල් ගෙවන්න බෑ

    තොල් අඟ මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
    සැමදා සැප සැමදා දුක නොමැති ලෝකයේ
    සිනා නැඟෙයි කඳුළ පිරෙයි එයයි ජීවිතේ

    කෝටු කෑලි සොයාලා පරඬැල් කොල ගෙනල්ලා
    තාලයකට තියාලා පොඩි කුරුලු ගෙයක් සදාලා
    පොඩි කුරුලු ගෙයක් සදාලා

    වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත්වෙලා
    සිහිල් සුළං යාවි පාවෙලා
    දඟ පුළුල් උකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
    නිල් නෙත් යුග මහද මත් කලා

    හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
    සිනහ මුවින් හදක් සැනසුවේ
    සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
    සිරි දෙව්දුව ඔබ ප්‍රියාවියේ

    නංගි අමන්දී යන්න ගියා මා දා
    ආයෙ අමන්දී යන්න එපා මා දා
    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නෙත් ඉවසන්නත් බෑ
    ඔයා හැමදාම බොරු කිව්වෙ රැවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නෙත් උහුලන්නත් බෑ

    1233480_447669615351318_917679831_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද සුට්ටො පාටිය.. උඹ ජම්බු ගහෙන් වැටුණද..?
    මම තව ජුන්ඩක් රෑ වෙලා එන්නං එළකිරි පැත්තෙ..
    කෑවෙත් නෑ නෑවෙත් නෑ බං.. වැඩ ඕෆ් වෙච්චි ගමන් දොයි ගත්තා..:dull:

    පාටියක් යකෝ.. අල්ලපු ගෙදර. මං මේ තොට රිප්ලයි කරලා යන් නආවෙ. :angry:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආදරේ සොයා මීවිත හැරදමා මෙමා
    ඔය සොයන්නෙ මා කුමරියෙ එන්න පියඹලා
    යන්නෙපා දමා මාවතෙ හැරදමා මෙමා
    ජීවිතෙ කඳුළෙ තනිවෙලා මා අඳුරේ සදා
    අමන්දි යන්නෙපා දමා මා ඔබගෙයි සදා

    :(
    1378181_213945442115317_1024913509_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හංගා ගල් ලේනේ.... ඉන්නා කුමරියේ...
    විරු පෙම් කුමරා ඔබේ...... (ටාං ට ටාංට ටාංට ලල ලා ලා )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ