රෝස කටු - නවකතාව

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    58790_310555585754786_826933085_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාස තුනක ඉඳන් අමන්දි මාව මඟහරිනවා බං.. ටයි කෝට් දාගෙන, බොසාගෙ කාර් එකත් ඉල්ලං මං එයාගෙ ගෙදර ගියේ.. අම්මයි තාත්තයිත් පස්සෙ මොකුත් කිව්වෙ නෑ.. ඒත් අනේ මන්දා බං..:( FB එකෙත් චැට් නෑ.. Elakiri එකට මැසේජ් යැව්වත් රිප්ලයි නෑ.. මේවට නම් රිප්ලයි දානවා කින්ඩියට වගේ..:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මාස තුනක ඉඳන් අමන්දි මාව මඟහරිනවා බං.. ටයි කෝට් දාගෙන, බොසාගෙ කාර් එකත් ඉල්ලං මං එයාගෙ ගෙදර ගියේ.. අම්මයි තාත්තයිත් පස්සෙ මොකුත් කිව්වෙ නෑ.. ඒත් අනේ මන්දා බං..:( FB එකෙත් චැට් නෑ.. Elakiri එකට මැසේජ් යැව්වත් රිප්ලයි නෑ.. මේවට නම් රිප්ලයි දානවා කින්ඩියට වගේ..:(

    ගැණු ලමයි ඔහොම තමා හොරෙන් උස්සලා කාසද බදින්න තමා වෙන්නේ:dull::dull:
    බොස්ගෙ දුවද මේ අමන්දි කියන්නේ:shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගැණු ලමයි ඔහොම තමා හොරෙන් උස්සලා කාසද බදින්න තමා වෙන්නේ:dull::dull:
    බොස්ගෙ දුවද මේ අමන්දි කියන්නේ:shocked:
    නෑ බං.. අ‍පේ අල්ලපු ගමේ ඉන්නෙ.. මට වඩා අවුරුද්දක් වැඩිමල්.. ඒකයි එයා මාව මඟහරින්නෙ මං හිතන විදියට..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙද්ද තම‍යි......තොපි දෙන්නටම බඩ පල......:dull::dull::dull:
    කෙල්ලෙ ඔබ එනතුරු මග බලා ඉන්නවා ඉවසලා
    :love:
    දුටුකල ආඩම්බරෙන් ඔරවා යන්නෙපා ගස්සලා
    :(
    වෙන වෙනදා වගෙම ඇයි අද ඔයා ගණන් උස්සලා
    :growl:
    සිනහ වෙන්නකො ඔයාගෙ ඔය සැර බස්සලා
    :dull:

    කියන්න කෙල්ලෙ මා හමුවෙනවට ඔයා අකමැතිද
    :(
    අම්මා තාත්තා අයියා මාමා කවුරුන් හරි දකියි කියා ඔබා බයද
    :shocked:
    නැතිනම් ආදරවන්තෙකු ඔයාට ඉන්නවද
    :oo:
    අදවත් කියන්න ඔයා මට කැමතිද නැද්ද
    :sorry:

    කියන්න කෙල්ලෙ මාගේ අඩුපාඩුව මම මිටි වැඩිද
    :(
    නැතිනම් කියන්න මාගේ කොණ්ඩය දිග වැඩිද
    :frown:
    මහතද කෙට්ටුද සුසුද කලුද නැත්තං මොකද
    :nerd:
    ඔයාට කෙල්ලෙ මා ලස්සන මදිද
    :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙල්ලෙ ඔබ එනතුරු මග බලා ඉන්නවා ඉවසලා
    :love:
    දුටුකල ආඩම්බරෙන් ඔරවා යන්නෙපා ගස්සලා
    :(
    .................
    මේ මොන හු‍යන්නක්ද බොල......:eek::eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වන මල පරවුණ බව දැකලා
    වන බඹරා ඉගිල ගියා
    පරවුණ මල ලඟ නතර නොවී
    යාම උගේ සිරිත තමා

    අස්ථීර වූ මේ ලෝකේ
    ස්ථීර සැප සොයන්නේ
    ශෝක වෙලා ඇයි කඳුළු සලන්නේ
    කවුරුද වැරදි කලේ

    ආලයෙ මිහිර තියෙන්නේ
    බොහොම ටික කාලෙකි ලෝකේ
    ශෝක වෙලා ඇයි කඳුළු සලන්න‍ෙ
    කවුරුද වැරදි කලේ


    :nerd:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ බං.. අ‍පේ අල්ලපු ගමේ ඉන්නෙ.. මට වඩා අවුරුද්දක් වැඩිමල්.. ඒකයි එයා මාව මඟහරින්නෙ මං හිතන විදියට..:(

    එක වෙන්න ඇති:(