රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull:
    ඒ ඔබ කී කතා නිතර නිතර සිහි කරලා
    හඬනවා ඔබ හින්දා දුක් වෙලා මා සැමදා
    ආගිය සෑම ගමන් මා අත ගෙන ඒ කාලේ
    සිහිවෙනවා පුදුම තමා මෙහෙම කලේ ඇයිද අනේ

    පෙම් හදවත පාරවා මෝරන පෙම මෝරවා
    මා දුක් ගින්දරේ දමා රත්තරනේ ඇයි ඔබ යන්නෙ මා දමා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හින්දි සිංදු කෑලි කෑලි කිව්වෙ අව්වෙ වේලි වේලි
    හින්දි සිංදු ඇහෙන එකත් එපා වෙලා දැන්
    නොකා නොබී විරහ ගීත දැන් අහන්නෙ මං

    රත්තරන් මගේ රත්තරන්
    ලුණුයි බතුයි කමුකො කීව මගේ රත්තරන්
    හිඟා කකා උගේ පස්සෙ දැන්
    යනව එයා මහපාරේ දාලා අනේ මන්

    :(

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    'ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා..
    පුරාණේ මගේ වූ
    ඔබේ ආදරේ .. ♥
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    පෙම් සිහිනේ
    සිත සැනසූ සේයාවී..
    ඔබ මාගේ
    සිත රැවටූ මායාවී...'' ♥ ♥
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    'ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා..
    පුරාණේ මගේ වූ
    ඔබේ ආදරේ .. ♥
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    පෙම් සිහිනේ
    සිත සැනසූ සේයාවී..
    ඔබ මාගේ
    සිත රැවටූ මායාවී...'' ♥ ♥