එළ මචං...
සතියකට වැඩිය බලං උන්නා
You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
සතියකට වැඩිය බලං උන්නා
You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
ඒත් උබව රේප් කරන්න බැලු
කොහොමද නංගි![]()

ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට තෝ මොකද කලේ
ඇගෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද කලේ
ඇස් පේන්නෑ නේ අරූටගේ.. පොට්ටයිනේ
දැං ඉතිං අරකිව බදින්න වෙන්නෑ බං 
ඇස් පේන්නෑ නේ අරූටගේ.. පොට්ටයිනේ
දැං ඉතිං අරකිව බදින්න වෙන්නෑ බං
![]()
ඇස් පේන්නෑ නේ අරූටගේ.. පොට්ටයිනේ
දැං ඉතිං අරකිව බදින්න වෙන්නෑ බං
![]()




යන්නෙපා හැරදමා සෙනේ..
සිත හඬයි පාළුවේ..
නුඹම පමණි සතුට මගෙ ලොවේ..
සිත නිවයි නුඹේ ආදරේ..
දෑස් පියන් යට සඟවා නුඹෙ රුව..
දැක ගමි නිහඩ රැයේ..
දහසක් තරු එළි දිලුනත් කුමටද..
සඳ නැති අඳුරු රැයේ..
සඳ එළියක් වී දිලුනා නුඹ මහදේ..
තුන් සිත නුඹ ගැන විමසයි සියවර..
නෙතු නිදි නොමැති පැයේ..
ඈතින් ඈතට යන්න එපා නුඹ..
හඩවා සිත රහසේ..
මෘදු සුවදක් සේ රැඳුණා නුඹ මහදේ..

හෙටත් තව එපියක් ලියන්න කියලා හිතුවේ..
ඒ උනාට පීසා එකක් කන්ඩ ආසාවක් ආපු නිසා හෙට මොකෙක් හරි එක්කං ඩොමිනෝස් එකට ගිහිං ඌ ගානේ කාලා එන්ඩ හිතිං ඉන්නෙ![]()



පීසා දඩයක් දාන්ඩ එක යාළුවෙක් වත් නෑ.. නොදකිං මුං
liyapan ban
