රෝස කටු - නවකතාව

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එළ මචං...
    සතියකට වැඩිය බලං උන්නා

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට තෝ මොකද කලේ
    ඇගෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
    දෙන්නට මොකද කලේ
    :frown:
    :sorry: ඇස් පේන්නෑ නේ අරූටගේ.. පොට්ටයිනේ :( දැං ඉතිං අරකිව බදින්න වෙන්නෑ බං :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry: ඇස් පේන්නෑ නේ අරූටගේ.. පොට්ටයිනේ :( දැං ඉතිං අරකිව බදින්න වෙන්නෑ බං :baffled:
    යන්නෙපා හැරදමා සෙනේ..
    සිත හඬයි පාළුවේ..
    නුඹම පමණි සතුට මගෙ ලොවේ..
    සිත නිවයි නුඹේ ආදරේ..

    දෑස් පියන් යට සඟවා නුඹෙ රුව..
    දැක ගමි නිහඩ රැයේ..
    දහසක් තරු එළි දිලුනත් කුමටද..
    සඳ නැති අඳුරු රැයේ..
    සඳ එළියක් වී දිලුනා නුඹ මහදේ..

    තුන් සිත නුඹ ගැන විමසයි සියවර..
    නෙතු නිදි නොමැති පැයේ..
    ඈතින් ඈතට යන්න එපා නුඹ..
    හඩවා සිත රහසේ..
    මෘදු සුවදක් සේ රැඳුණා නුඹ මහදේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්නෙපා හැරදමා සෙනේ..
    සිත හඬයි පාළුවේ..
    නුඹම පමණි සතුට මගෙ ලොවේ..
    සිත නිවයි නුඹේ ආදරේ..

    දෑස් පියන් යට සඟවා නුඹෙ රුව..
    දැක ගමි නිහඩ රැයේ..
    දහසක් තරු එළි දිලුනත් කුමටද..
    සඳ නැති අඳුරු රැයේ..
    සඳ එළියක් වී දිලුනා නුඹ මහදේ..

    තුන් සිත නුඹ ගැන විමසයි සියවර..
    නෙතු නිදි නොමැති පැයේ..
    ඈතින් ඈතට යන්න එපා නුඹ..
    හඩවා සිත රහසේ..
    මෘදු සුවදක් සේ රැඳුණා නුඹ මහදේ..
    රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
    යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ලදේ...
    මට ඔබේ කුරීරු පිටුපෑම නොපෙනෙන්න නම්
    දිලුදු මේ අන්ධ නෙත් වාසනාවන් ලදේ... :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙටත් තව එපියක් ලියන්න කියලා හිතුවේ..
    ඒ උනාට පීසා එකක් කන්ඩ ආසාවක් ආපු නිසා හෙට මොකෙක් හරි එක්කං ඩොමිනෝස් එකට ගිහිං ඌ ගානේ කාලා එන්ඩ හිතිං ඉන්නෙ :rofl:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හෙටත් තව එපියක් ලියන්න කියලා හිතුවේ..
    ඒ උනාට පීසා එකක් කන්ඩ ආසාවක් ආපු නිසා හෙට මොකෙක් හරි එක්කං ඩොමිනෝස් එකට ගිහිං ඌ ගානේ කාලා එන්ඩ හිතිං ඉන්නෙ :rofl:
    :angry::angry::angry:
    liyapan ban