රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම්!!! කමක් නෑ එහෙනං. සෙනසුරාදට බලමුකො! :(
    11.gif
    9.gif
    බොහෙමා ස්තූතියි මචං.. තේරුම් ගත්තාට. :)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ සෙනසුරාදා ඉරිදත් බැරි වෙයි.. පල්ලියේ මංගල්ලේ නේ..
    ලබන සතියේ :)

    ඔය දැන් මේ පැත්තෙ ආපු එකේ අලුත් එපියක් දාලම ගියානම් නේද හොද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය දැන් මේ පැත්තෙ ආපු එකේ අලුත් එපියක් දාලම ගියානම් නේද හොද?
    ඔයා බිත්තර දානවා වගේ එක පාර එපි දාන්න බෑ නේ...
    ආ වැරදුනා.. ඔයා නෙවේ.. කිකිලි... :dull:
    දෙන්නම එකද මන්දා:eek:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔයා බිත්තර දානවා වගේ එක පාර එපි දාන්න බෑ නේ...
    ආ වැරදුනා.. ඔයා නෙවේ.. කිකිලි... :dull:
    දෙන්නම එකද මන්දා:eek:

    ඔහොම සති වෙන් කරන්න ගත්තොත් කතාව ඉවර කරන්න වෙන් නැනේ මචන් ඒ නිස විනාඩි 5,10 ක නිශ්ශබ්දතාවයක් තියලා අපි ශෝකය ප්‍රකාශ කරන්නම්,උබ කතාව දාපන්කෝ