රෝස තිරිවානේ ගන්න පුළුවන් ක්රමයක් කියනවද
cheecha007 Well-known member Nov 26, 2014 765 493 63 Nov 14, 2018 #1 රෝස තිරිවානේ ගන්න පුළුවන් ක්රමයක් කියනවද
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 14, 2018 #2 කන්දක්ම තියෙන්නේ කොහෙද ගිහින් අරන් එන්න
cheecha007 Well-known member Nov 26, 2014 765 493 63 Nov 14, 2018 #3 එහෙම නෙවෙයි, පොඩි ප්රමාණ වලින්, කන්ද කඩන්න ගිහින් හිරේ ලගින්න බෑ
pavithra_uk Well-known member Oct 6, 2009 53,540 22,219 113 Gotland Nov 14, 2018 #6 owa thahanam geiyanna wikunanna
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Nov 14, 2018 #7 අනුරාදපුරයේ නාමල් උයනේ තියෙන්නේ කන්දක්ම අර ගනින්කෝ
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 14, 2018 #8 ටික ටික සොපින් බෑග් එකක දාගෙන හොරෙන් අරන් වරෙන්
akmaadj Well-known member Sep 8, 2014 1,248 586 113 Nov 15, 2018 #10 Ow eth sopin bag eke irei ban tiriwana walata