මචන්ලා රෝහල් වල ඉඩ නැති උනොත්
.
.
අපේ තාත්තා හදපු කුලුනේ ICU ඇඳන් දාන්න නාමල් පාර්ලිමේන්තුවේ යෝජනා කරලා තියෙනවා කියන්නේ ඇත්තද ?
අයි සී යූ ඇඳක් විතරක් ඇති කියල හිතන මෝඩ දේසපාලුවෝ
ඔක්සිජන් ඕනේ තරම් තියෙනවලුඇදන් නැතිනම් බිම දිග කරලා හරි තියන්න පලුවන් ඔක්ෂිජන් නැති උනොත් විනාඩි පහක් වත් ඉන්න බැ .පලුවන් නම් ඔක්ෂිජන් හදන රැල්ලක් හදපියව් වෙන්ටිලේටර් ඔක්ෂිජන් ටැංකි .නිකන් සල්ලි වියදන් කරන නැතිව අඩන නැතිනම් ඉටිරෙද්දක් දාලා බිම හරි දිගා කරවන්න පලුවන් ඔක්ෂිජන් නැතුව එහෙම ඉන්න බැ
Oxygen නම් ඇති. එකෙක්ට එක ගානේ දෙන්ඩ ටැංකි තියෙයිද කියන එකනේ ප්රස්නේඔක්සිජන් ඕනේ තරම් තියෙනවලු
ඇදන් නැතුව මිනිස්සු ගස් මුල වාහන ඇතුලේ තියන්නද ? අමාරු උනාම